Quantcast
Channel: විශේෂාංග
Browsing index pages (10762 articles)
↧

Image may be NSFW.
Clik here to view.

අඟහරු ලෝකයෙන් වැටුණු පස් උස්සන්ගොඩ පොළොවේ !

ජුලි 5, 2023 01:00ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේනාසා ආයතනයත් එන අලුත්ම පර්යේෂණයේ තොරතුරු මෙන්නඅඟහරු ලොව ඇති පාෂාණවලට සමාන පාෂාණ සහ පාංශු මෙරට සෙවනගල...

View Article


Image may be NSFW.
Clik here to view.

භාවිතයේ නැති වාහන පද්ධතියෙන් ඉවත් කරනවා

ජුලි 4, 2023 01:00මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ බලය තිබෙන්නේ පළාත් සභාවලටයිශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර දෙන්න බලාපොරොත්තු...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉසිපතන රග්බි ක්‍රීඩකයාගේ ධෛර්යයේ කතාව මවගේ නිසල දේහයට වැඳ ආශිර්වාද ගෙන තරග...

ජුලි 3, 2023 01:00‘මට අම්මා වෙනුවෙන් සෙල්ලම් කරන්න ඕනෙ’ කියා රන්දිමාල් මට කිව්වා අම්මගේ බලාපොරොත්තුව  ඉෂ්ට කරන්න අපි මල්ලිව උනන්දු කළාරන්දිමාල්ගේ වැඩිමහල් සොයුරු යහන් පුතකුට අම්මා යනු තමන්ගේ ජීවිතයම...

View Article

Image may be NSFW.
Clik here to view.

සීමා මායිම් නැති මනුස්සකම...

ජුලි 3, 2023 01:00මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පළපුරුදු දේශපාලන නායකයකු ලෙස වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරයන්ව හඳුන්වා දිය හැකිය. අමාත්‍ය ධූර ගණනාවක කටයුතු කරමින් රටට වැඩක් කළ...

View Article

Image may be NSFW.
Clik here to view.

සීමා මායිම් නැති මනුස්සකම...

ජුලි 1, 2023 01:00මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පළපුරුදු දේශපාලන නායකයකු ලෙස වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරයන්ව හඳුන්වා දිය හැකිය. අමාත්‍ය ධූර ගණනාවක කටයුතු කරමින් රටට වැඩක් කළ...

View Article


Image may be NSFW.
Clik here to view.

පුටින්ටත් තරු පෙන්නපු ප්‍රිෙගාෂින්

ජුලි 1, 2023 (All day)රුසියාව හා යුක්රේනය අතර යුද්ධය ආරම්භ වූයේ මීට වසරකටත් ඉහතදීය. එකල සිට සියල්ලෝම වාගේ කතාවට කිව්වේ පුටින්ගේ හිසට ඉහළින් පියාසර කරන්නට කාක්කෙකුට හෝ හැකියාවක් නොමැති බවය. එහෙත් කතාව...

View Article

Image may be NSFW.
Clik here to view.

ලෝක මතක උරුම ලැයිස්තුවට ගිය අපේ මහාවංශය.

ජුනි 30, 2023 01:00ආචාර්ය ඉෂංඛ මල්සිරි පුරාවිද්‍යා අධ්‍යයන අංශය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයඑක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) මඟින් පවත්වාගෙන යනු ලබන ලෝක...

View Article

Image may be NSFW.
Clik here to view.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපට හොඳක් වෙනවා -ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ...

ජුනි 29, 2023 01:00බැංකු නිවාඩුවෙන් මූල්‍ය වෙළෙඳපොළ රැකෙනවාආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මන් කළ යුතුයිඅපේ ආර්ථිකය ඉහළට ගැනීම ගැන ණය හිමියොත් උනන්දුයිදින පහක බැංකු නිවාඩුවේ අරමුණ දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරීම...

View Article


Image may be NSFW.
Clik here to view.

සුබසාධනයෙන් පමණක් රටක් ගොඩනඟන්න බැහැ

ජුනි 28, 2023 01:00විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපති මහාචාර්ය බරණ ජයවර්ධනවර්තමාන සමාජ, ආර්ථික සහ දේශපාලන තත්ත්වය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම කළ යුත්තේ කෙසේද, ඒ සඳහා...

View Article


Image may be NSFW.
Clik here to view.

අද දවස

ජුනි 16, 2023 01:00රාහු කාලය උදේ 10.37 – 12.11 දක්වා රාත්‍රී 10.45 – 12.12 දක්වා දිව්‍යමය සුබ මුහුර්ත ගමන් යාමට උදේ 06.27ට උතුර බලා උදේ 8.04ට උතුර බලා ලොතරැයි මිලදී ගැනීමට උදේ 06.59ට උතුර බලා උදේ 7.42ට...

View Article

Image may be NSFW.
Clik here to view.

හිටපු සෞඛ්‍ය ඇමැති ‍‌වෛද්‍ය පී.එම්.බී.සිරිල් මරණ පරීක්ෂණය පහළට එන්න දොර...

ජුනි 27, 2023 01:00‘උඩ තට්ටුවේ නානකාමරයක් හදන්න සැලසුම් කරලා තිබුණා. ඒක මනින්න අවශ්‍යයි කියලා වෛද්‍යතුමා උඩට ගියේ සෝපානයෙන්. ආපහු එන්න දොර වහගන්නවාත් එක්කම ලොකු ශබ්දයක් ඇහුණා. විදුලි සෝපානය කඩා වැටුණා....

View Article

Image may be NSFW.
Clik here to view.

ටයිටැනික් නටබුන් නැරඹීමට ගොස් දිවි අහිමි කර ගත් බ්‍රිතාන්‍ය කෝටිපතියා -...

ජුනි 27, 2023 01:00අස්ථානගත වූ ඔහුගේ මුදල් පසුම්බිය සොයා දුන් තරුණයාටඑක්ලක්ෂ තිස්දහසක මුදල් තෑග්ගකුත් දීලාඑවකට අට හැවිරිදි වියෙහි පසු වූ සිය වැඩිමල් පුතු සමඟ 2014 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ අවුරුද්දේ දැනට ඩෙංගු රෝගීන් හතලිස් එක්දහසයි නොසැලකිල්ල දුරගියොත් රටම ඩෙංගු...

ජුනි 27, 2023 01:00සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ,විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්නඩෙංගු මෙරටට රතු එළි පෙන්වන්නකි. මෙකල එහි වේගවත් පැතිරීමක් දක්නට පුළුවන්. එසේම, සෞඛ්‍ය අංශවලට පමණක් මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

මතවාදී එළඹුමක සුභවාදී සංඥාව

ජුනි 26, 2023 01:00මේ මොහොතේ දේශපාලනය කියන්නේ, නොවිය හැක්කක් විය හැක්කක් බවට පත්කිරීමය. පසුගිය ජුනි 22 -23 දෙදින ප්‍රංශයේ පැරිස් නුවර පැවැති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවූ ජනාධිපති...

View Article

Image may be NSFW.
Clik here to view.

පරිසරවේදීන් එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන බොරු චෝදනා නඟනවා

ජුනි 24, 2023 01:00සමුද්‍රීය පරිසර අධිකාරියේ හිටපු සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුරඋපරිම වන්දිය ගන්න අවශ්‍ය පියවර ගත්තා.පරිසර හානි ඇගැයුම මුල්වරට හඳුන්වා දුන්නා.වාර්තා ශක්තිමත් නිසා නඩුවට ශක්තිමත්ව මුහුණ...

View Article


Image may be NSFW.
Clik here to view.

හිටි හැටියේ පත්තු වෙන ඊශ්‍රායල තුවක්කු

ජුනි 23, 2023 01:00පරම්පරාගත වෛරක්කාරයන් ගමේ ගොඩේ සිටින්නාක් මෙන් රටේ ලෝකයේද එහෙවු කතා නැතුවාම නොවේ. ආසියානු කලාපයෙන් ගත් කල ඉන්දියාවත් පාකිස්තානයත් සිටින්නේ එහෙම තැනකය. ආර්ථිකමය ශක්තියෙන්, ක්‍රීඩාවෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

කර්මාන්ත ප්‍රදර්ශනය ආර්ථිකයේ නව පෙරළියකට මඟ පෙන්වාවි

ජුනි 22, 2023 01:00කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තිලකා ජයසුන්දරකර්මාන්ත අංශය තුළ නවෝදයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.නව ක්‍රමවේද ප්‍රවර්ධනයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට...

View Article


Image may be NSFW.
Clik here to view.

අද දවස

ජුනි 21, 2023 01:00රාහු කාලය දහවල් 12.12 - 01.46 දක්වා රාත්‍රී 12.12 – 01.39 දක්වා දිව්‍යමය සුබ මුහුර්ත ගමන් යාමට උදේ 06.51ට උතුර බලා උදේ 07.27ට උතුර බලා ලොතරැයි මිලදී ගැනීමට උදේ 07.21ට උතුර බලා උදේ...

View Article

Image may be NSFW.
Clik here to view.

ආර්ථිකය දියුණු කිරීම වගේම පරිසරය විඳීමට ඇති අවස්ථා වැඩි කළ යුතුයි

ජුනි 21, 2023 01:00චන්දන ජයවීර ආචාර්ය රොහාන් පෙතියාගොඩරොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ වනජීවී ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ කීර්තිමත් විද්‍යාඥයෙකි. වසර 234ක් පැරැණි ලොව ක්‍රියාකාරීම විද්‍යා සමාජය වන ලන්ඩන්...

View Article

Image may be NSFW.
Clik here to view.

වැරදි ආහාර රටාව හෘදයාබාධයට අත වැනීමක්

ජුනි 20, 2023 01:00අධි රුධිර පීඩනය කියන්නෙ නිහඬවම මරණය කැන්දන සැඟවුණ මාරයෙක්මාස 06 කට වතාවක් රුධිර පීඩන මට්ටම මැන බලා ගැනීම ඉතාම වැදගත්සෑම පුද්ගලයින් සිව් දෙනෙකුගෙන්ම එක් අයෙකු මේ රෝගයෙන් පීඩා...

View Article
Browsing index pages (10762 articles)


Latest Images