Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රාගම මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය දා

$
0
0
සැප් 3, 2018 01:00

රාගම මීසමේ 2018 වාර්ෂික දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය පසුගියදා රාගම ශු. පේදුරු පාවුළු මුනිවරුන්ගේ දෙව්මැදුරු පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. රාගම මීසම් පුත්‍ර ගාල්ල රදගුරු වසමේ සේවයේ නියුතු සී.

ඉන්දික ඇන්තනි පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මීසම් සේවක ග්‍රෙගරි ජයන්ත ප්‍රනාන්දු පියතුමන් ප්‍රමුඛ සහයක පියවරුන් හා මීසම් ධර්ම සේවා සභාව සමඟ සංවිධානය කර තිබුණු මෙවර මංගල්‍යයේදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ආශීර්වාදය දානය කරන ලද්දේ මීසම් සහායක කසුන් ඉෂාර පියතුමන් විසිනි. එම අවස්ථාව හා සහභාගි වූ පිරිසෙන් කොටසක් ඡායාරූපවලින් දිස්වෙයි.

ඡායාරූප - ඩික්සන් ‍කොංගනීගේ
රාගම විශේෂ 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>