Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

2019 වසරේ යෝජිත ජාත්‍යන්තර ධර්මදූත මාසය පිළිබඳව විශේෂ දේශනයක්

$
0
0
සැප් 10, 2018 01:00

ජාතික ධර්මදූත කොමිසමේ විශේෂ රැස්වීමක් පසුගියදා කොළඹ 08, බොරැල්ල බැල්කොම්බ් පෙදෙසේ ලංකාරාමයේදී සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු පියතුමන්ගේ සංවිධායකත්වයෙන් පැවැති මෙහිදී මහනුවර පදවියේ ගරු ඇල්වින් පීටර් පියතුමන් විසින් 2019 වසරේ යෝජිත ජාත්‍යන්තර ධර්මදූත මාසය පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්විණි. එයට සහභාගි වූ ගිහි පැවිදි පිරිසෙන් කොටසක් ඡායාරූපයේ වෙති.

රාගම විශේෂ - ඩික්සන් ‍කොංගනීගේ

 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>