Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මර­ණය දුරස් කරන පිය­වර

$
0
0
ජුනි 10, 2019 01:00

දිනකට පියවර දස දහසක් ඇවිදීමට හැකි නම්, ආයුෂත් වසරින් වසර දීර්ඝ කර ගත හැකි බව රහසක් නොවෙයි. එහෙත්, වයස්ගත වන විට ඇවිදින පියවර ගණන ද අඩු වෙයි.

එනිසා, වියපත් කාන්තාවකට දිනකට පියවර 4, 400ක් හෝ තැබීමට හැකි නම්, පියවර 2,700කට වඩා තබන වියපත් කාන්තාවකට වඩා වැඩි කලක් දිවි ගෙවීමට පුළුවන. මිය යන වයස දුරස් කිරීමට, තබන එක් පියවරක් පවා හේතු වෙයි.දිනකට තබන පියවර ගණන මැනීමේ උපකරණය පීඩොමීටර්

නිර්මාණය වී ඇත්තේ ද, ‘දස දහසක්

පියවර මනින මීටරය’ හෙවත්

මන්පො කී යන නමිනි.

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>