ඔක් 15, 2020 01:00
කාර්මෙල් දේව මාතා වහන්සේ නමින් නම් කර ඇති හලාවත ආසන දෙව් මැදුරු මීසමේ ජීවත් වන දරු දැරියන් අතරින් පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම සඳහා පැවැත්වූ විශේෂ දිව්‍ය පූජා මෙහෙයක් පසුගියදා එම දෙව් මැඳුරේදී පැවැත්විණි. අතර දරු දැරියෝ 143 දෙනෙක් මිසම පාලනාධිපති ඩිලාන් මේරියස් ප්‍රනාන්දු පියතුමා වෙතින් පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්හ.
ඊ. සී. ප්‍රනාන්දු
මුන්නේශ්වරම සමූහ