Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අතේ ගෙන යන වීදුරු ප්‍රොජෙක්ටරය

$
0
0
සැප් 19, 2022 01:00

විනිවිද පෙනෙන වීදුරුවක් ඔබට පරිගණක තිරයක් කර ගැනීමට හැකි නම් එය නවමු අත්දැකීමකි. එසේම එය ප්‍රොජෙක්ටර් එකක් ලෙසද භාවිත කළ හැකිය. පරිපත, වයර් ආදිය නැති වීදුරු කැබැල්ලක ඕනෑම දෙයක් දර්ශනය කර ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි. hollider නමින් හඳුන්වන මේ උපකරණය කෙනකුට තිරයක් ලෙස හඳුනා ගැනීමට ද නොහැකි මට්ටමක පවතී.

අධෝරක්ත කිරණ මඟින් මේ උපාංගය ක්‍රියාත්මක වන අතර, වාතයේ බලපෑම ද hollider ක්‍රියාකරවීමට අවශ්‍යය. එසේම මෙය අතේ රැගෙන යා හැකි කුඩා වීදුරුවක් ලෙස ද හැඳින්වෙන අතර, ඕනෑම ආලෝක තත්ත්වයක් යටතේ වුව පහසුවෙන් භාවිත කළ හැකිය. රාමුව රහිත හෙලෝග්‍රැෆි නම් වූ තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මේ hollider උපකරණය ඩොලර් 179ක් වැනි මුදලකට මිල දී ගත හැකිය.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>