මනෝ විද්‍යාෙව් CID හාස්කම්
දෙසැ 6, 2017 01:00මනෝ වෛද්‍යවරයාගෙන් නොවරදින ඔත්තුවක්ගැහැනුන්ට උනන්දුවක් නැති මේ නොඉඳුල් මිනිසාට මිතුරන් හෝ මිතුරියන්ද සිටියේ නැත. ඔහු හුදෙකලාව විසීමට කැමැත්තක් දැක්වූවෙකි. එසේ වූවත්, භින්නෝන්මාදයේ...
View Articleආපදාවට වැඩි අවධානයක් ඕනෑකර තිබේ
දෙසැ 6, 2017 01:00වසන්ත ප්‍රිය රාමනායකඅපේ රටේ භූමියෙන් 20% නායයෑම්වලට ගොදුරු විය හැකි බව හඳුනාගෙන තිබේ. එසේ නම් මේ සම්බන්ධයෙන් නිරතුරුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇවැසිය. ජනයා අදාළ ප්‍රදේශවලින් ඉවත්...
View Articleමේ කෘතිය අල් කුරානයට අටුවාවක්
දෙසැ 6, 2017 01:00ධම්මික සෙනෙවිරත්නඋස්තාද් මන්සූර්අල් කුරාන් අධ්‍යයන විවෘත විද්‍යාලයේ අධ්යක්ෂ හා ජාමියා නලීමියා අධ්‍යයන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උස්තාද් මන්සූර් රචනා කළ “කුරාන් චින්තාව” - අල්...
View Articleමිල අඩු ම ඖෂධය ලිවීම
දෙසැ 6, 2017 01:00කැතී ලෙතේ1988, 2001, 2005 වසරවල හොඳ ම නවකතා දහය අතරට ඇතුළත් වූ Nip’n’Tuck, Girls’ Night Out සහ Dead Sexy හි කතුවරිය වූ කැතී ලෙතේ සමඟ Writers and artists වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවක...
View Article‘මුතුවැල්ල’ සමඟ ඨාකූර් වලව්වට යමු
දෙසැ 6, 2017 01:00කෙටිකතාව, නවකතාවෙන් වෙනස් වන්නේ සන්දර්භය අනුව ය. සාහිත්‍ය නිර්මාණයකදී කෙටිකතාකරුවා තමාගේ පරමාර්ථය ඉටුකර ගැනීමට උපක්‍රම එක්තැන් කරගත් පසු, එතැනින් සන්දර්භය උපදිති. කෙටිකතාවක ශක්තිය...
View Articleආලෙන් වෙලී
දෙසැ 6, 2017 01:00විවාහයක් සඳහා පොරොන්දම් බැලීමේ දි පංච පක්ෂී පොරොන්දම් ගැළපීම අත්‍යාවශ්‍ය වේ. එකම ජාතියේ කුරුල්ලන් එකට පියාසරන බව කියන්නේ නිකමට නොවේ. රාජාලියාට සහ බකමූණාට එකට ජීවත්විය නොහැක. මන්ද...
View Articleඔබට කොහොමද?
දෙසැ 6, 2017 01:00දෙසැම්බර් මස 06 සිට 12 දක්වා කාලයමේෂහදිසි ධන ලාභප්රතිවාදීන් සේම ඇසුරු කරන්නන් සමඟද ගැටුම් ඇති වේ. පවුල් ජීවිතයේ සමඟියට හොඳ නැත. වාසස්ථානයේ වෙනසක්. නීති ගැටලුවලට මුහුණදීමට සිදු වේ....
View Articleනිව්යෝර්ක් නගරයට බෝම්බ වැස්සක්
දෙසැ 6, 2017 01:00මනෝ විද්‍යාවේ CID හාස්කම්සත්ය කතාවක අටවන කොටසඉන්ස්පෙක්ටර් ෆිනී හා ඔහුගේ සගයින් උපකල්පනය කළ අන්දමට ම මාධ්‍ය ප්‍රචාරය හේතු කොටගෙන පොලිස් දුරකතන මධ්‍යස්ථානයට ඇමතුම් දරා ගන්නට බැරි තරම්...
View Articleචෞරයන්ගේ වීරයෝ
දෙසැ 7, 2017 01:00ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින කණ්ඩායමේ උදවියට එරෙහි දූෂණ හා අපරාධ සම්බන්ධ නඩු විභාග එකින් එක ඇරඹෙන බව පෙනෙන්නට තිබේ. බොහෝවිට විවේචනය තිබෙන්නේ එම කටයුතු ඉතා හෙමින් සිදුවීම සම්බන්ධයෙනි....
View Articleදළ පූට්ටුවාගේ මරණය පශ්චාත් පරීක්ෂණයක්
දෙසැ 7, 2017 01:00ගල් ගමුව දළ පූට්ටුවා අවාසනාවන්ත ලෙස මිය යෑමේ සිද්ධියත් සමඟ වන අලින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව කතාබහක් සමාජයේ ගොඩනැඟෙමින් තිබේ. වනාන්තරවල ජීවත් වන අලි ඇතුන්ගේ අරාක්ෂාව තහවුරු කිරීමේ...
View Articleසැබෑ මිනිසකුගේ කතාවක්
දෙසැ 7, 2017 01:00“ඒයි, උඹ කවුද? ජර්මන්කාරයෙක් ද? ජර්මන් කතා කරනවද?” ඒ පුදුම වචන නිසා අලෙක්සේයි වඩාත් සුපරීක්ෂාකාරී විය. ළමයෙක් රුසියන් බසින් කතා කරන බව දැන් ඔහුට පැහැදිලිය.“උඹ මොනවද මෙතන කරන්නේ?” තව...
View Articleපුංචි ඡන්දය පොදු ජන ඇසින්
දෙසැ 7, 2017 01:00පළාත් පාලන මැතිවරණය පිළිබඳ වැඩිපුර ඇසෙන්නේ දේශපාලනඥයන් පවසන මතිමතාන්තරය. ඔවුන් ගැන හා මැතිවරණ ගැන ජනතාව පවසන්නේ කුමක්දැයි දැන සිටීම රටේ දියුණුවට බලපාන බව බොහෝ දේශපාලකයන් දන්නේ නැත....
View Articleමනෝ විද්‍යාෙව් CID හාස්කම්
දෙසැ 7, 2017 01:00මනෝ වෛද්‍යවරයාට හිතන මහත්තයාගෙන් තර්ජනයක්සෑම දිනකම උදේ 9ට හා සවස 4ට පමණ දෙවාරයට පැය දෙක බැගින් පුලාස්තිගේ නැන්දනිය හෝටල් තට්ටු නිවාස සංකීර්ණයේ නිවසින් එළි පහළියට බසින්නීය. ඉන්පසු ගඟ...
View Articleමන්ත්‍රීවරු එහේ හිටියට ජනතාව ඉන්නේ අපේ පැත්තේ
දෙසැ 8, 2017 01:00පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාපළාත් පාලන ඡන්දය සම්බන්ධ කාරණා , ශ්‍රීපාදස්ථානය අයිති දිස්ත්‍රික්කය පිළිබඳ ගැටලුව, ශ්‍රීලනිපයේ බෙදීමට හේතු සහ ඉදිරි මැතිවරණයට එය කෙසේ...
View Articleඒකාබද්ධයේ කෑලි හැලෙද්දී එජාපය ගෙන් ගෙට යන්න හදයි
දෙසැ 8, 2017 01:00* රාජිතට සජිත්ට ජනපතිෙගන් පැසසුම්* දිනේශ් මෛත්‍රීගේ සන්ධානයේදකුණු කොරියාවේ සාර්ථක සංචාරයකින් පසුව සියරට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි කතාබහක්...
View Articleඅපේ කාලයේ පිටස්තරයෝ
දෙසැ 8, 2017 01:00රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුරකොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පැමිණෙන්නකුට කෑගල්ල නගරයේ වාහන තදබදයෙන් මිදී ගමන් කිරීම තරමක් අපහසු කාර්යයකි.2014 දැයට කිරුළ වැඩසටහන සමඟින් කෑගල්ල විකල්ප...
View Articleඅතීතය වත්මනට සුරකින කරු
දෙසැ 8, 2017 01:00අතීතය වත්මනට සුරකින කරු සිංහලයේ ඇතැම් අතීත උරුමයන් මිහිපිට අදටත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. මුතුන් මිත්තන් දුක් විඳ අපට දායාද කළ ඒ වස්තූන් කෙසේ හෝ අද අපට දක්නට ඇත්තේ අතීත උරුමයන්...
View Articleසෙංකඩගල විදුහලක අඳ බිහිරි පාලනය
දෙසැ 8, 2017 01:00අසේල කුරුළුවංශසාමාන්ය දරුවන්ට සමානව අඳ හා බිහිරි දරුවන්ටද අධ්‍යාපනය ලැබීමට අයිතියක් තිබේ.එහෙත් සාමාන්‍ය දරුවන්ට මෙන් එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සඳහා කිසිදු රජයක්...
View Articleරැකවරණය අහිමි සත්තු
දෙසැ 8, 2017 01:00මුළු රටක් කම්පාවට පත්කරමින් ගල්ගමුවේ දළ පූට්ටුවා ජාතියට අහිමිවී දැන් මාසයකට ආසන්නය. ඇත්දළ ලබාගැනීමේ අරමුණින් මිලේච්චයකුගේ වෙඩි උණ්ඩයට මේ ජාතික වස්තුව විනාශවූ බව දැන් පැහැදිලිය. මේ...
View Articleටෙලියෙන් වැසුණු අැය
දෙසැ 8, 2017 01:00ටෙලිනාට්‍යයෙන් ලොව දිනනා කාන්තාව යථා ජීවිතයේ දී ළඟා කරගැනීමට වෙර දරන සොඳුරු ලොවට පිය මනින මාවත සිහින පිරි සුපිරිසිදු සිතඟ සැමදේ ඒකානේතයෙන්ම ඉෂ්ට කරගත හැකි සුමට මාවතක්ද? යන්න සලකා...
View Article