නොවැ 12, 2018 01:00
හලාවත, වට්ටක්කලිය සාන්ත ජුසේ වාස් මුනිදුන්ගේ දේවස්ථානයට අයත් දහම් පාසලේ ළමුන් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම පසුගියදා සිදු විණි. මේ සඳහා පැවති දිව්‍ය පූජා යාගයෙන් පසු ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහාන්සේ ලබා ගත් ළමයින් මීසම් භාර පියතුමා හා දහම් පාසල් ගුරුවරුන් සමූහ ඡායරූපයකට පෙනී සිටි අයුරු.
ප්‍රසාද් පුර්ණමාල් - පුත්තලම දිසා සමූහ