ධර්මය රකිමු
නොවැ 12, 2018 01:00බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළුමනින්ම පුරුදු කළ යුතු දෙයක්, පුහුණු විය යුතු දෙයක්. පුහුණුවීමකින් තොරව, පුරුදුවීමකින් තොරව මේ ධර්මයෙන් පිහිටක් ලබාගැනීම, පිළිසරණක් ලබාගැනීම ගැන කතා...
View Articleප්‍රංශ විප්ලවය හා කිතුනු සභාව
නොවැ 12, 2018 01:00ප්‍රංශ විප්ලවය එක් හේතුවක් මත ඇති වූවක් නොවේ. එය ඇති වීමට ආර්ථීක, සාමාජයීය, දේශපාලන හා ආගමික යන කරුණු රාශියක් බලපෑවේ ය. ආර්ථීක වශයෙන් ගත් කළ, ප්‍රංශ විප්ලවය ඇති වූ අවධියේ දී ප්‍රංශ...
View Articleදෙවියන්ගේ සැලසුම හඳුනා ගනිමු
නොවැ 12, 2018 01:00ජීවිතය සැලසුමකි. අපගේ ජීවිත සැලසුම්කරුවාණන් වන්නේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප ජීවිත සැලසුම් කරන්නේ මව් කුසයෙන් අප මෙලොව එළිය දකින්නටත් පෙර බවයි ශු. බයිබලයේ සඳහන් වන්නේ. (ජෙරමියා...
View Articleවට්ටක්කලිය දරුවෝ දිව්‍යසත්ප්‍රසාදය ලබති
නොවැ 12, 2018 01:00හලාවත, වට්ටක්කලිය සාන්ත ජුසේ වාස් මුනිදුන්ගේ දේවස්ථානයට අයත් දහම් පාසලේ ළමුන් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම පසුගියදා සිදු විණි. මේ සඳහා පැවති දිව්‍ය පූජා යාගයෙන් පසු...
View Articleසහජීවනය වෙනුවෙන් සර්ව ආගමික එකමුතුවක්
නොවැ 12, 2018 01:00“අප කුමන ආගමක් ඇදහුවද මිනිසුන් වශයෙන් එකමුතුව ජීවත් වීමේ අවශ්‍යතාව සෑබෑ ලෙසින් තේරුම්ගත යුතුයි. එසේ නොකිරීම නිසා පසුගිය යුගයේ දී අප රටේ ජාතින් අතර ප්‍රශ්න ඇති වුණා. ඒ ගැටලුව...
View Articleවිසුරුවාහැරීම ව්‍යවස්ථානුකූලයි
නොවැ 12, 2018 01:00ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා2018 නොවැම්බර් 09 වැනිදා මෙරට දේශපාලන ක්ෂේත්‍රයට මෙන්ම දේශපාලනය පිළිබඳ උනන්දුවක් හා කැමැත්තක් දක්වන සියලු දෙනාටම සුවිශේෂිත වූ දිනයක් විය. ඒ මෛත්‍රීපාල...
View Articleවිසාකාවෙ දොරටුව මට අහිමිය...
නොවැ 13, 2018 01:00විද්‍යෝදය හා විද්‍යලංකාර විශ්වවිද්‍යාල ආරම්භ වූ මුල් කාලයේ ඉගෙනුම ලැබූයේ පිරිමි ශිෂ්‍යයන් හා භික්ෂූන් වහන්සේලා පමණි. මේ සරසවි සඳහා ශිෂ්‍ය මාණවිකාවන්ට දොරටු හැරෙන්නේ 1966/67 අධ්‍යයන...
View Articleමිනිසුන් හිනස්සවා හඬවන කොත්මලේගෙ කවි
නොවැ 13, 2018 01:00පහුගිය දවසක මම ලංකාදීප කාර්යාලයට ගොඩවැදුණෙ ගාමිණි කන්දෙපොල සහෘදයා මුණගැහෙන්ඩ. ගාමිණිත් එක්ක කතාබහ කරල ඉවරවෙලා කාර්යාලයෙන් එළියට බහින්න ලෑස්ති වන විට සිනහමුසු මූණකින් යුතුව කෙනෙක් මා...
View Articleපුංචි පුංචි ප්‍රදීපාගාර
නොවැ 13, 2018 01:00ඇගේ ඇරයුම ආදරණීය විය. එහෙත් සුපුරුදු පරිදි මම සොම්නසින් ද සන්ත්‍රාසයෙන් ද උතුරා ගියෙමි. මේ ඒකාකාරී ජීවිතයෙන් මඳකට අත්මිදීම සොම්නසට කරුණක් වුවද ගෘහමූලිකයාගේ අවසරය හා මගේ ආදරණීය...
View Articleසිත නිවන සිත්තමක අසිරිය
නොවැ 13, 2018 01:00නිතර ම, ඇතැම්විට දිනපතා ගමන් කරන පාරේ වුවත් නිල්ලෙන් ගහණ කඳුවැටියක් වැනි සුන්දර තැනක් දකින විට රිය කවුළුවෙන් නෙත් යොමා එදෙස බලා සිටින්නට මම පුරුදුව සිටිමි. මා අපේ ගමට ආසන්න සුන්දර...
View Articleපලස්තීන කවි පලස
නොවැ 13, 2018 01:00මෑතකදී අමෙරිකානු ජනාධිපති ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟම මුස්ලිම් රටවලින් ඊට එරෙහිව නොයෙක් විරෝධතා පැවැත්වුණි. එසේම මේ සිද්ධියත් සමඟම පලස්තීනයේ...
View Articleසීයට සීයේ ප්‍රතිඵල සෙල්ලම
නොවැ 13, 2018 01:00ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් හැටන් පැත්තේ ගියේ මේ දවස්වල පාරවල් නාය යෑම ගැන තොරතුරු ටිකක් සොයන්නටය. ඒ අතර ඔවුන් දුටුවේ බස්නැවතුම් පොළේ සිටින පාසල් ළමයින් රංචුවක්...
View Articleඅක් වෙරළ බැංකුවෙන් ණය දෙනු ලැබේ
නොවැ 13, 2018 01:00 ඒ 1970 වකවානුවයි. එමෙන්ම ජනපති රිචඩ් නික්සන් සිය කාර්ය මණ්ඩලය සමඟ පසුකලක දී ‘වෝටර්ගේට්‘ අපවාදයට හේතු වූ දේශපාලනික පසුබිම සාධාරණීකරණය කරමින් සිටි අවධියයි. නමුත් රටේ සිදුවන දේශපාලනික...
View Articleබාධක තමයි අපේ ජයග්‍රහණය
නොවැ 13, 2018 01:00සුනෙත් මාලිංග ලොකුහේවාl “නිදහසේ පියා DS” චිත්‍රපටය සියලු බාධක ජයගනිමින් ඉදිරියට යෑම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?මේ චිත්‍රපටිය මේ විදිහට සාර්ථකව වැඩ නිම කරන්නත්, තිරගත කරන්නත් ලැබීම ගැන...
View Articleකලාව තමයි ජීවිතේ
නොවැ 13, 2018 01:00අංජලී දිසානායකl ඔබ ගැන හඳුන්වාදෙමින් කතාව අරඹමු?මම අංජලී දිසානායක. මගේ ගම බදුල්ල. අම්මයි, තාත්තයි. අක්කයි, නිංගියි, මල්ලියි ඉන්නවා.l කලා ක්ෂේත්‍රයට ආවේ මොන අවුරුද්දෙද?මම කලා...
View Articleඅපේ රටේ චිත්‍ර ශිල්පීන්ට නිසි ඇගයීමක් නැහැ
නොවැ 13, 2018 01:00කුමුදු පීරිස්2018 අටවෙනි මස අටවෙනිදා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙත සුවිශේෂී කටයුත්තක් සිදුකෙරිණි. ඒ අප රට ජන ඇදහිලි සංස්කෘතියේ වන “දහඅට සන්නිය” නිවැරැදිව...
View Articleබෙදුම් රේඛාව
නොවැ 13, 2018 01:00දෙමළ ජනයාට එරෙහිව 83 ජූලි මාසයේ දියත් කළ හිංසනය මම ඇසින් දුටුවෙමි. ඒ හිංසනය දියත් වෙද්දී නීතිය හා සාමය ආරක්ෂා කිරීම සිය වගකීම කරගත් පොලීසියේ ක්‍රියාකාරිත්වය ද ඇසින් දුටුවෙමි. බොහෝ...
View Articleරට හරි අතට ගත් සිදුවීම් පෙළක්
නොවැ 13, 2018 01:00ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය විජිත නානායක්කාරපසුගිය සති කිහිපය තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවූ...
View Articleසුළුපටු නොවන ජනපති බලය
නොවැ 14, 2018 01:0019 වන ව්‍යවස්ථාවේ 62වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවට අනුවද ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවී තිබේ. තවද 19 වන ව්‍යවස්ථාවේ 29 වන ව්‍යවස්ථාවේ (ඈ)...
View Article‘ඔක්තෝබර්’ ලෙනින් නිසි තැන හිටවනවා
නොවැ 14, 2018 01:00උපාලි රත්නායකChina Mieville රචනා කළ The Story of the Russian Revolution කෘතිය, උපාලි රත්නායක විසින් 'ඔක්තෝබර්'නමින් පරිවර්තනය කර ඇත. මේ එම කෘතිය සහ එහි පරිවර්තන කාර්ය පිළිබඳ, ලේඛකයා...
View Article