මාර් 4, 2019 01:00
ඇහැලියගොඩ මාහර පුරාණ විහාරය, පොල්වත්ත ශ්‍රී පුෂ්පාරාමය, වියලගොඩ මෙත්තාරාමය, ඇපලපිටිය විහාරස්ථානය සහ අස්ගඟුල විහාරස්ථානය යන පංච මහා විහාරාධිපති , කුරුවිටි කෝරළේ අධිකරණ සංඝ නායක පූජ්‍ය ,
අස්ගඟුලේ විමලරතන නාහිමියන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඒ හිමියන්ට සෙත් පැතීමේ පින්කමක් ඉකුත් දා 40 නමකට අධික මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශණයක් ද
පැවැත් විණ.මුළු දිවයිනට ම සාම විනිසුරු වරයෙක් වන උන්වහන්සේ “ප්‍රවචන කීර්ති ශ්‍රී වාදීභසිංහ“ යන සම්මානයෙන් ද පිදුම් ලද හිමි නමකි.
ඇහැලියගොඩ විශේෂ,-නිමල් විජයතුංග.