Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

සිංගප්පූරුවේ ගින්දර නිවන අන්තර් ආගමික විශ්වාස මණ්ඩල

පෙබ 28, 2019 01:00සහ්රාහ් ඉමිටියාස් රචනා කරන ලදුව What does it take to get along? යන ශීර්ෂයෙන් ඩේලි නිවුස් පුවත්පතේ පළ වූ ලිපියෙහි අනුවාදයකි.මේ කතාවට විෂය වන රඩින් මැස්‌ ගම්මානය සිංගප්පූරුවේ බටහිර...

View Article


Image may be NSFW.
Clik here to view.

අපිත් ඔබේ දරුවෝ

පෙබ 28, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)අබාධිතයන්, වෙනස් අවශ්‍යතා ඇති අය හෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යන කුමන වදනින් අර්ථකථනය කළ ද ඔවූහු ද විශ්ව...

View Article


Image may be NSFW.
Clik here to view.

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස්වෙන්න ඕන

මාර් 1, 2019 01:00දුමින්ද සම්පත්හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු- ෆයිසර් මුස්තාපාහිටපු ක්‍රීඩා අමාත්‍යක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිකසළ රටකට මේ පාරෙන් යමු

මාර් 1, 2019 01:00කසළ කළමනාකරණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනවලට ද ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රජාව කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමත්, කසළ එක්රැස් කිරීම, වර්ග කිරීම පිළිබඳ...

View Article

Image may be NSFW.
Clik here to view.

හොඳ වැඩේ නරකක්

මාර් 1, 2019 01:00වර්තමානයේ සමස්ත ලෝකවාසී ජනයා විවිධාකාර වූ භයානක රෝගාබාධවලට ගොදුරු වී තිබේ. පරිසරයේ ඇති අසමතුලිතතාව වන මිනිසා කෙරෙහි එල්ලවන බලපෑම අතිමහත්ය.මීට දශක කීපයකට පෙර අප ජීවත් වූ පරිසරය තුළ...

View Article


Image may be NSFW.
Clik here to view.

පත්තරේ ඉරිදාටම දෙන්න

මාර් 1, 2019 01:00සති අන්තය ලෙස අප හඳුන්වන්නේ ඉරිදාය. සති අන්තය ලෙස අප සෙනසුරාදා දිනය කිසිම දෙයකට හඳුන්වන්නේ නැත. එහෙත් පුවත්පත් අතින් බැලූකල සිදුවන්නේ විහිළුවකි. මන්ද සතිඅන්ත පුවත්පත් සෙනසුරාදා අලුයම...

View Article

Image may be NSFW.
Clik here to view.

නුවරට වන්වේ සුදුසුද?

මාර් 1, 2019 01:00වර්තමානයේ මහනුවර නගර සීමාවේ සහ ඊට තදාසන්න ප්‍රධාන මාර්ගයන් හී නිර්මාණය කරන රථ වාහන තදබදය සම්බන්ධයෙන් විසදුම් සෙවීම සහ යෝජනා විමසීම සදහා 2019 පෙබරවාරි 12 වැනි දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර...

View Article

Image may be NSFW.
Clik here to view.

කුණු ගොඩ උසයන කොටවිල

මාර් 1, 2019 01:00මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය කසළ ක්‍රමානුකූලව බැහැර නොවන එකයි. දිරන ඒව­ායින් පොහොර හැදුවා. අනෙක් නොදිරන අපද්‍රව්‍ය (විදුරු බෝතලේ සිට ප්ලාස්ටික් බෝතලය...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉන්දු-පාකිස්තාන්-අමෙරිකා-කොරියා යුද්ධය සහ සාමය

මාර් 2, 2019 01:00ධම්මික සෙනෙවිරත්නඉන්දියාව හා පාකිස්තානය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබියදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොංග් අන් වියට්නාමයේ හැනෝයි නගරයේදී දෙවන...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉව­ත­ලන බිත්තර ඇසු­රු­මට අලුත් පෙනු­මක්

මාර් 4, 2019 01:00ඇසුරුමක බහා ඇති බිත්තර ගෙන එන ඔබ, ඒ කාඩ්බෝඩ් අසුරනය ඉවත දමනවද? ඇපල් වගේ පලතුරු වර්ග බහාලන කාඩ්බෝඩ් අසුරනයක් වුණත් අපි ඉවත දමනවා. ඒත් ඒ ඇසුරුම්වලින්, අලංකාර මල් පොකුරු හදා ගන්න පුළුවන්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිරෝගී ගැහැනු ද? පිරිමි ද?

මාර් 4, 2019 01:00කාන්තාවන් පැමිණ තිබෙන්නේ සිකුරු ලොවෙනි. එහෙත්, පිරිමින් අඟහරු ලොවින් පැමිණි අය ය. දෙපාර්ශ්වයේ පරස්පර බව සනාථ කිරීමට මේ කියමනම ප්‍රමාණවත් ය.ශරීර ශකතියෙන් පිරිපුන් පිරිමින් වුව ද,...

View Article

Image may be NSFW.
Clik here to view.

වන ගහ­ණය අඩු­වුණු රට­වල්

මාර් 4, 2019 01:00රටක වනාන්තරවලට හිමි වන්නේ සුවිශේෂී තැනෙකි. වනාන්තර හෙක්ටයාර බිලියන 4ක් පමණ පවතින බව, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය 2006 වසරේදී කළ සොයා බැලීමකින් අනාවරණය විය. එම වනාන්තරවලට යටත් භූමි...

View Article

Image may be NSFW.
Clik here to view.

වැඩි ම කැමැත්ත ගාය­න­යට

මාර් 4, 2019 01:00ගායකයකු,නළුවකු, සංගීත අධ්‍යක්ෂවරයකු, ශබ්ද පරිපාලකවරයකු හා නිවේදකයකු ලෙස තම අනන්‍යතාව ගොඩනගාගෙන සිටින ගයාන් ගුණවර්ධන, ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එක ම පුත්‍රයාය. තාත්තගෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

රූකඩ කලාව අම්බලන්ගොඩින් ලෝක උරුමයට

මාර් 4, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)ශ්‍රී ලාංකික නූල් රූකඩ නාට්‍ය කලාව ලෝක මානව අස්පර්ෂ සංස්කෘතික උරුමයක් ලෙස 2018 වසරේ දී යුනෙස්කෝ නියෝජිත...

View Article

Image may be NSFW.
Clik here to view.

බස් පර්මිට්වල අතයට ගනුදෙනු නතර කරනවා

මාර් 4, 2019 01:00අසේල කුරුළුවංශජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චිපෞද්ගලික බස්රථ මෙන්ම ලංගම බස්රථ පිළ­ිබඳ පමණක් නොව දුම්රිය, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ ආදී වශයෙන් වන මෙරට ප්‍රවාහන...

View Article


Image may be NSFW.
Clik here to view.

ගොවිකම සමඟ අඩ සියවසක්

මාර් 4, 2019 01:00හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ 47 වැනි සංවත්සරය නිමිත්තෙනි.ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික පර්යේෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී රාජ්‍ය ආයතනයක් වන ‘ගොවිජන පර්යේෂණ හා...

View Article

Image may be NSFW.
Clik here to view.

භික්ෂුව ආදර්ශවත් වෙන්න ඕන

මාර් 4, 2019 01:00ඕමාරේ පුඤ්ඤසිරි හිමිවර්තමාන භික්ෂු සමාජය හා ගිහි සමාජය පවතින ආකාරයත්, පැවතිය යුතු ආකාරයත් පිළිබඳ අදහස් දක්වමින් අද ධර්ම සභාවට එක්වන්නේ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ නියෝජ්‍ය...

View Article


Image may be NSFW.
Clik here to view.

මෙල්බන් නුවර භද්දේක විහාරි අරණ්‍ය හා භාවනා මධ්‍යස්ථානය

මාර් 4, 2019 01:00ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර රිපල්බ්රූක් හි පිහිටා ඇති 'භද්දේක විහාරි අරණ්‍ය හා භාවනා මධ්‍යස්ථානය 'ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව අන්‍ය රටවල සැදැහැවතුන්ටත් හුදකලාවම ප්‍රතිපදාවන් පුහුණු...

View Article

Image may be NSFW.
Clik here to view.

වීරියෙන් යුතු අය වෙමු

මාර් 4, 2019 01:00නාවලපිටියේ අරියවංශ හිමිඅකුසල් දුරුකර ගන්ටත්, කුසල් උපදවා ගන්ටත්, පටන්ගත් වීරියෙන් යුක්තව වාසය කරන්ට ඕනෑ. පටන්ගත් විරියෙන් යුක්තව වාසය නොකරන කෙනාට අකුසලයන් දුරුකර ගන්ටත්, කුසල් උපදවා...

View Article

Image may be NSFW.
Clik here to view.

85 විය සමරන අස්ගඟුලේ විමලරතන හිමි

මාර් 4, 2019 01:00ඇහැලියගොඩ මාහර පුරාණ විහාරය, පොල්වත්ත ශ්‍රී පුෂ්පාරාමය, වියලගොඩ මෙත්තාරාමය, ඇපලපිටිය විහාරස්ථානය සහ අස්ගඟුල විහාරස්ථානය යන පංච මහා විහාරාධිපති , කුරුවිටි කෝරළේ අධිකරණ සංඝ නායක පූජ්‍ය...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>