අගෝ 13, 2019 01:00
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එකම ප්‍රතිමා හා මූර්ති නිර්මාණ ශිල්පිනි උපාධිධාරි ජානකී නදීශානී ජයසිංහ සිය චිත්‍ර හා මූර්ති නිර්මාණ රැගත් "දියනෙත ආර්ට්"කලාගාරය මෙම මස12දා ප.ව. 1 .00ට කිරිදිවැල රතඹලේ පංසල අසල අංක 59 ඒ දරණ ස්ථානයේදී විවෘත කෙරේ. මෙදින දරුදැරියන්ගේ චිත්‍ර තරගයක් හා ගීත රසවින්දනාත්මක වැඩ සටහනක්ද පැවැත් වේ. 078 8888014 දුරකථන අංකයට අමතා වැඩි විස්තර දැනගත හැක.