සශ්‍රීකත්වයේ සලකුණ කප් සිටුවීමේ මංගල්‍යය
අගෝ 13, 2019 01:00අලුත් නුවර සිට කප පෙරහරින් මහනුවරට වැඩම කරන අයුරුහෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙනි. ‘කප‘ යනු...
View Articleතිරයෙන් පිටුපස පෙරහර සේවය
අගෝ 13, 2019 01:00ගින්දර සමඟ පොර බදිමින් පෙරහරේ ගමන් කරන මුත්, කිසිවකුගේ හෝ වැඩි අවධානයක් යොමු නොවන පිරිස ද සිටිති. ඒ කොප්පරා පන්දම්කරුවන් ය. පෙරහරට ආලෝකය දෙන්නට කොප්පරාවලින් එළිය බෙදන පිරිස 250 කට...
View Articleදළදා හිමි බැතියෙන් පුදන ආදිවාසීන්ගේ මී පැණි පූජාව
අගෝ 13, 2019 01:00මදු හෙවත් 'මී පැණි'මෙන් අගනා වු, තථාගත සම්බුදු වදන ස්පර්ශ වූ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ විචිත්‍රවත් පෙරහර අංගය වන රන්දෝලි පෙරහර, නරඹන්නන්ගේ නෙත්...
View Articleසුන්දර අතීතය හා බියජනක අනාගතය
අගෝ 13, 2019 01:00බොහෝ දෙනකු අතීතයට කැමති ය. එය දැන් ගෙවා අවසන් නිසා බොහෝ විට අතීතය අභියෝග ගෙන එන්නේ නැත. කරන්නට තිබෙන්නේ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් ඒ තුළ ගැලී අපූරු, අහිංසක, විචිත්‍ර සිහින අතර...
View Articleකැමැත්ත ගැන...
අගෝ 13, 2019 01:00ලිංගිකත්වය පිළිබඳ කැමැත්ත සම්බන්ධව (Paraphelia) අන්තගාමී කාමාශාව යටතේ ඇති මූලික කාණ්ඩ දෙකෙන් ලිංගික ද්‍රව්‍ය හෝ වස්තු සම්බන්ධව ඇති රෝග තත්ත්වයන් අපි සාකච්ඡා කළෙමු. එහි අනෙක් කාණ්ඩය...
View Articleනළුවකුගේ භාෂාව ඔහුගේ ශරීරයයි
අගෝ 13, 2019 01:00පූජිත ද මෙල්මෙවර ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2018 වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වන්නේ ඔහුටය. එංගලන්තයේ විවෘත විශ්වවිද්‍යාලයේ සිය අධ්‍යයන කටයුතු සිදුකරන අතර සිනමාව හා...
View Articleහඬක් නැති මිනිස්සුන්ට හඬක් කතා දමන යමකේ
අගෝ 13, 2019 01:00ගුවන්විදුලියේ වංශකතාව ලියන කෙනකුට ‘රේඩියෝ දඹාන’ ප්‍රජා ගුවන්විදුලිය මඟහැර යන්න ඉඩක් ලැබෙන්නේ නෑ. ආදීවාසී ජනතාව ජීවත්වන දඹානට ‘ කතා දමන යමකේ’ ලෝකයක් වටිනවා. මේ ඒ ගැන ලියන සටහනක්.ප්‍රජා...
View Articleශෛලියක් හදාගන්න පරණ පොත් පීරුවා
අගෝ 13, 2019 01:00ප්‍රගීත් අබේධීරචිත්‍රකතා කලාව තුළ තම අනන්‍යතාවයෙන් චිත්‍රකතා රසිකයා පිනවන දක්ෂ ශිල්පියකු ලෙස ඔහු හඳුන්වා දිය හැක. හේ ප්‍රගීත් අබේධීර වේ. දිගු කලක සිට තෙලිතුඩ හා එක්ව තම ශිල්පීය...
View Articleචීනයට කැටුව යන වැංග්ගේ චිත්‍රය කලාව
අගෝ 13, 2019 01:00හැත්තෑව දශකයේ අග භාගයේදී පමණ තැපෑලෙන් නිවසට ආ චීන සඟරාවල තිබූ විචිත්‍ර සිතුවම් අතර සරසමින් නෙළුම් පොකුණු දෙස බලාසිටින්නටත්, කඳුකර බිම්වල ඇවිද යන්නටත්, බත් කූරන් ලුහුබඳින්නටත්,...
View Articleපොඩ්ඩිව අමතන සාදර බණ්ඩාර
අගෝ 13, 2019 01:00සාදර බණ්ඩාර සංගීතවත්කොට ගායනා කරන “පොඩ්ඩියේ” ගීතය රසික හදවත් තදින් බැඳගත්තකි. එහි රචකයා වන්නේ ටිම්රාන් කීර්ති නම් සම්මානනීය කාව්‍ය පද රචකයාය. “පොඩ්ඩියේ” ගීතයේ ගායන ශිල්පියා සහ පද...
View Articleචිත්‍ර හා මූර්ති නිර්මාණ රැගත් “දියනෙත ආර්ට්” විවෘත වේ
අගෝ 13, 2019 01:00සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එකම ප්‍රතිමා හා මූර්ති නිර්මාණ ශිල්පිනි උපාධිධාරි ජානකී නදීශානී ජයසිංහ සිය චිත්‍ර හා මූර්ති නිර්මාණ රැගත් "දියනෙත ආර්ට්"කලාගාරය මෙම මස12දා ප.ව. 1 .00ට...
View Articleඉංග්‍රීසි ජනසතු කරන රජයේ වැඩපිළිවෙළ
අගෝ 14, 2019 01:00වත්මන් ගුරුවරුන් භාවිතයට ගන්නේ අහඹු ලෙස තෝරාගත් සාම්ප්‍රදායික ඉගැන්වුම් ක්‍රම ය. එහිදී ගුරුවරයා කතා කරන කාලය (Teacher Talking Time ) ඉතා ඉහළ මට්ටමක පවතී. ශිෂ්‍යයන්ට පන්ති කාමරයේදී වැඩ...
View Article2020 අපේක්ෂාව
අගෝ 14, 2019 01:00රටකට අවශ්‍ය වන්නේ ලෝකයා හඹා යන විද්‍යාත්මක දැනුමේ වැදගත්කම තම ජනතාවට ඉස්මතු කර පෙන්විය හැකි නායකත්වයකි. මීළඟ පාලකයා මතවාද අතින්, දැනුම අතින් සහ ලෝක දර්ශනය අතින් කුමන පසුබිමක සිටින්නකු...
View Articleඋදාර මහඇදුරු ගුණසමර හා ජීවිතාදර්ශ
අගෝ 14, 2019 01:00මහාචාර්ය පියදාස රණසිංහකැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශයෙහි හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතාගේ අගෝ. 4 දිනට යෙදුණු තෙමස් පූර්ණ ගුණ සැමරුම...
View Articleලිවීමෙන් නිවෙනවා වගේ ම ඇවිස්සෙනවා
අගෝ 14, 2019 01:00අනුසාර මාහිංගොඩගයාන් ඉන්දුල කොඩිතුවක්කුමුහුණු පොත, පුවත්පත් කවි පිටු හරහා පාඨක ඔබට හමුවන මේ සුවිශේෂී කවියාගේ දෙවැනි කාව්‍ය කෘතිය පසුගියදා ජනගත කෙරිනි. ඒ "මට සිලිටි සිහිනයිනි"නමිනි....
View Articleරූපවාහිනී මාධ්‍යයෙන් මතුවන විශ්ලේෂිත විඥානය
අගෝ 14, 2019 01:00ආචාර්ය බර්ට්‍රම් නිහාල්ගේ නවතම පර්යේෂණ කෘති දෙකක් පසුගියදා දොරට වැඩිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් වශයෙන් පර්යේෂණයක නියැළුණු ආචාර්ය බර්ට්‍රම් නිහාල්,...
View Articleදේශපාලනය කියන්නෙත් එක්තරා සමාජ ගැටලුවක්
අගෝ 14, 2019 01:00බාර්බරා කින්ග්සොල්වර්අමෙරිකානු ජාතික නවකතා රචිකාවියක, කිවිඳියක වන බාර්බරා කින්ග්සොල්වර් පසුගියදා ඇගේ අලුත් ම නවකතාව වන ‘Unsheltered’ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළා ය. මේ එම ග්‍රන්ථය හා...
View Articleධර්මදේශනාව
අගෝ 14, 2019 01:00පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්‍ෂ වැලමිටියාවේ ඤාණරතන ස්ථවිර අද නිකිණි පුරපසළොස්වක පොහොය දින යයි.භික්‍ෂූන්වහන්සේ පසුවස් එළඹීම, ප්‍රථම ධර්ම සංගායනාව සිදුවීම,...
View Articleකොටියට රිචඩ් පාකර් කියලා දැම්මා
අගෝ 14, 2019 22:32යාන් මාර්ටෙල්'ලයිෆ් ඔෆ් පයි'ලියූ යාන් මාර්ටෙල්, කැනේඩියානු ජාතිකයෙකි. මේ නවකතාව, භාෂා 50ට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. මිලියන 12ට අධික පිටපත් සංඛ්‍යාවක් ද අලෙවි වී තිබේ. 2002 වසරේ...
View Articleනොපිට පෙරළෙන දේශගුණය
අගෝ 15, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)ස්වභාවික චක්‍රයේ අසමතුලිතතාව ඇතිවීමට ප්‍රධාන හේතුව කෑදර මානව ක්‍රියාකාරිත්වය යි. මානව කෙන්ද්‍රීය ෆොසීල...
View Article