Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ශුද්ධ වූ ලියවිල්ල සහ අපේ ජීවිත

සැප් 17, 2018 01:00මහිමෝත්තම දෙවි සමිඳාණන් විසින් සිය ඒකජාත පුත්‍රයාණන් වන දිව්‍ය ගැලවුම්කාර ජේසු සමිඳානන් මෙලොවට බිහිකිරීම සඳහා තෝරාගත්, මරියතුමිය ලැබූ තරම් වරප්‍රසාද සමුදායක් ලැබූ තවත් කාන්තාවක් එදා...

View Article


Image may be NSFW.
Clik here to view.

අපේ ලෝකයට ආදරයේ විප්ලවයක් අවශ්‍යයි

සැප් 17, 2018 01:00අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට පැමිණීමෙන් පසු මුලින්ම එරට ආණ්ඩු සහ සිවිල් නියෝජිතයන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉන් පසුව සිය සංචාරයේ ප්‍රධාන අරමුණ වන ලෝක පවුල් හමුවේ වැඩසටහනට...

View Article


Image may be NSFW.
Clik here to view.

කාලය රන් හා සමානය

සැප් 17, 2018 01:00දෙවියන් වහන්සේ කාලයේ අධිපතිතුමා වන සේක. කාලයාගේ පැවැත්ම දෙවියන් වහන්සේගේ පෞද්ගලික බලය යටතේ රඳා පවතී. කාලයේ ආරම්භය සිදු වූයේ දෙවියන් වහන්සේ ලෝකය මැවූ අවස්ථාවේදී ය. “කාලය” මඟින්...

View Article

Image may be NSFW.
Clik here to view.

එඩ්මන් පීරිස් හිමිපාණන්ගේ 29 වැනි ගුණ සමරුව

සැප් 17, 2018 01:00හලාවත කිතුනු පදවියේ ප්‍රථම සිංහල රදගුරු හිමිපාණන් ලෙසින් කටයුතු කළ අති උතුම් එඩ්මන් පීරිස් හිමිපාණන්ගේ 29 වන ගුණසමරු පුෂ්පෝහාර උත්සවය හලාවත නගර මධ්‍යයෙහි ස්ථාපිත කර ඇති උන්වහන්සේගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

විවිධ පක්ෂවලින් විවිධ යෝජනා

සැප් 17, 2018 01:00ලයනල් බෝපගේ සහ චිත්‍රාත්, ඔවුන්ගේ සිඟිති දියණියත් බැලීමට පැමිණි අය අතර කරු මල්ලි, ඒ. ඩී. පී. රත්නායක, අබ්දුල් මුබාරක්, ලලිත් චන්ද්‍රසිරි, විරාජ් ප්‍රනාන්දු, සමන්ත චන්ද්‍රසිරි, ගාමිණී...

View Article


Image may be NSFW.
Clik here to view.

සෝෂල් මීඩියාවල උත්පත්ති කතාව

සැප් 17, 2018 01:00මුල් කාලයේ අන්තර්ජාලය වෙනස් කළ නොහැකි තත්ත්වයක තිබුණා. වෙබ් අඩවියක් කෙනෙක් අන්තර්ජාලයට එක් කළාම එය බැලීම මිසක් (ඊමේල් හැර) ප්‍රතිචාර දැක්වීමක් කරන්නට, අනුන්ගේ වෙබ් පිටුවක තමන්ගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

මෙයා ලංකා නෙක්ටස් පේරා

සැප් 17, 2018 01:00ඝන වලාවන් සහ වේගවත් දැඩි සුළඟ දස අත පැතිරෙන සීතලෙන් ගල් ගැසෙන නකල්ස් කඳුවැටියෙන් හඳ මෝදු වෙද්දී පරිසරය නිශාචරයන්ගේ රජදහනක් වෙයි. නිසල රාත්‍රියේ හඬ අවදිකරන්නන් අතර ගෙම්බන්ගේ බක බක නද...

View Article

Image may be NSFW.
Clik here to view.

සිපිරි ගෙයින් පියා­ස­ලන කවි සිති­විලි

සැප් 18, 2018 01:00 ලොව කොතැනත්, සිරගෙදර යනු සිරගෙදරමය. සැප පහසුකම් හා සැලකිලි අතින් යම් යම් වෙනස්කම් තිබිය හැකිය. එහෙත්, ‘මා සිරගත කොට ඇත. මට ගෙදර යා‍ නොහැක. මට නිදහසක් නැත’ යන පීඩාකාරී හැඟීම , සෑම...

View Article


Image may be NSFW.
Clik here to view.

වහ­න්තරා විනි­විද...

සැප් 18, 2018 01:00මඳකට ආරූඪ කරගත් සාන්තුවර වෙස ඉවත දා නිකිණිය සුපුරුදු කර්කෂ බව නොමඳව විදහා පායි. ආගන්තුක සිහිලස වියැකී ගොසිනි. දිනෙන් දින හේබා යන ගහකොළ වැස්ස පතා පෙරුම් පුරන්නේ දුරක ගිය දරුවකු ආපසු...

View Article


Image may be NSFW.
Clik here to view.

සාහිත්‍ය සම්මාන පොර­යට මේ පොත් නොවැටේ !

සැප් 18, 2018 01:00 වාර්ෂිකව පැවැත්වෙන සාහිත්‍ය සම්මාන සඳහා පොර වැදීමේ උළෙල සියල්ල මේ මොහොත වන විට හමාර වී ඇත. දැන් පැවැත්වෙන්නේ එකිනෙකා කුළල් කා ගැනීමේ , පශ්චාද් මරණ පරීක්ෂණ වාර්තා කියවා බලා ඒවාට...

View Article

Image may be NSFW.
Clik here to view.

කහ­ත්තේ­වෙල විදුලි වැටක්

සැප් 18, 2018 01:00‘‘කොහෙද ටොම්සන් මහත්තයා යන්න ලෑස්ති වෙන්නේ... කඩිමුඩියේම..“ කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ටොම්සන් මහත්තයා බෑගයකට ඇඳුම් අසුරන අයුරු බලා සිටිමිනි.‘‘ මං යනවා කහත්තේවෙල...“ කියා ටොම්සන්...

View Article

Image may be NSFW.
Clik here to view.

දිව­මන් ප්‍රණා­ම­යෙන් පුද ලද ජින්නා ෂෙරී­ෆ්ඩීන්

සැප් 18, 2018 01:002018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලෙදී දිවමන් ප්‍රණාමයෙන් පිදුම් ලැබූ වෛද්‍ය ජින්නා ෂෙරීෆ්ඩීන් ගැන සටහනක් මෙවර බද්දරමල්ලට එක් කරන්න කල්පනා කළා. ජින්නා ෂෙරීෆ්ඩීන් මා දැනහැඳින ගත්තේ...

View Article

Image may be NSFW.
Clik here to view.

පිට­කො­ටුවේ සවා­රි­යක්

සැප් 18, 2018 01:00කොළඹ පිටකොටුව වෙළඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබ එහි ඇවිදයන්නේ දැඩි අපහසුවකිනි. දැඩි හිරු රශ්මිය හේතුවෙන් දහදිය ඉහිං කනිං බේරෙයි. ඒ මේ අතට විහිදෙන මහවීදි සහ කේශනාලිකා වන් කුඩා වීදි...

View Article


Image may be NSFW.
Clik here to view.

රැකියා විරහිත මිනිස් පරපුරේ හෙට දවස තීරණය කරන ‘‘www.Etasker.lk’’

සැප් 18, 2018 01:00 වර්තමානයේ තරඟකාරී සමාජ වපසරිය තුළ “රැකියාවකට“ හිමි වන්නේ අනඝිබවනීය ස්ථානයකි. රැකියාවට සමාජයේ පවතින ඉහළ ඉල්ලුම හේතු කොට ගෙන රැකියා වෙළෙඳපළ තුළත් දැවැන්ත ගැටලුකාරී බවක් උද්ගතව තිබේ. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

‍පොලීසිය නැවතත් බෝප‍ගේ පසුපස

සැප් 18, 2018 01:00“1985 නොවැම්බර් 21 වන දා මාව අත්අඩංගුවට ගත්තට පස්සෙ තමයි, සමන්ත සහෝදරයා ජ.වි.පෙ. - නව ප්‍රවණතාවය කියල සංවිධානයක් හදා ගෙන දේශපාලන වැඩ කටයුතු වගේම මුදල් එකතු කිරීම සඳහා නොයෙක් කටයුතුවල...

View Article


Image may be NSFW.
Clik here to view.

අද බිහිවන නිර්මාණ එක වගෙයි

සැප් 18, 2018 01:00සරත් දික්කුඹුරl මොකද්ද මේ “සිකුරා” කියන්නෙ?මගේ නවතම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය තමයි “සිකුරා”. නිකොලෝයි ගොගොල්ගේ “ද මැරේජ්” කියන නාට්‍යය තමයි සිංහලට පරිවර්තනය කරලා “සිකුරා” නමින්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවේදනය කියන්නේ කතා කිරීමම නොවෙයි

සැප් 18, 2018 01:00නිලන්ති වත්තේගෙදරl රන් ගී සර වැනි පැරැණි ගීත වැඩසටහන්වලට අද වන මොන විදිහේ රසික ප්‍රතිචාරද ලැබෙනවාද.?පැරැණි ගීත සඳහා තාමත් ප්‍රතිචාර ඉහළ ලැබෙනවා. මේ වැඩසටහන ආරම්භ කර අවුරුද්දකට...

View Article


Image may be NSFW.
Clik here to view.

අන්තිමට නතර වුණේ හතර වෙනි තට්ටුවේ

සැප් 18, 2018 01:00ප්‍රවීණ ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්නl මොකක්ද මේ අලුත් වැඩේ?මේක වෙබ් එකක්. ඒත් සම්ප්‍රදායික වෙබ් එකක් නෙවෙයි. නම 'Read photoes'' (ෆොටෝ කියවන්න) මේකෙ ෆොටෝස්වලට මාතෘකා නෑ. ලොකු...

View Article

Image may be NSFW.
Clik here to view.

ආර්ථිකය අස්වැද්දීම

සැප් 18, 2018 01:00ශ්‍රී ලංකාව පුරා විසිර ඇති පුරන් කුඹුරු නැවත වගාකිරීමේ ජාතික වැඩපිළි‍වෙළක් දැන් ක්‍රියාත්මක වේ.පසුගිය සතියේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර ශාලාවේදී මේ පිළිබඳව පැවැති සමාරම්භක...

View Article

Image may be NSFW.
Clik here to view.

දේව කන්නලව්ව

සැප් 18, 2018 01:00දෙවියන් යදින්නට එන අය බොහෝ ය. එහෙත් මේ මිනිහා වෙනස් ය. වෙන අය අත මෙන් ඔහු අත මල් වට්ටි, පලතුරු වට්ටි, පූජා භාණ්ඩ කිසිවක් තිබුණේ නැත. ඊටත් අමතරව ඔහු පැමිණියේ තනිවම ය. පිරිවර නැතිව...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>