රණවිරු දඩයම?
සැප් 19, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකපසුගිය දිනවල ආරක්ෂක අංශවල නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනාවලදී අදාළ බලධාරී අංශ කටයුතු කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයා සෘජු පැහැදිලි කිරීමක යෙදුණි. මෙහිදී රහස් පොලීසියට...
View Articleමසකු වෙනුවට බිලීපිත්තක් ජනතාව අතට එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා
සැප් 19, 2018 01:00බැංකුවලින් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ යහපත් ආකල්පයක් නැත. රජයේ හෝ පෞද්ගලික බැංකුවක් වෙත ගොස් ණයක් ලබා ගැනීමට නම් ඇපකරුවන්, ආදායම් විස්තර ඇතුළු බොහෝ දේ අවශ්‍ය බැවින් ගේ දොර...
View Articleසම්මානයේ දුගී බව
සැප් 19, 2018 01:00පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණේ 1901 වසරේදී ය. ඒ ප්‍රංශයේ Sally prudhomme ටය. රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි මියගියේ 1910 දීය. එනම් පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමෙන...
View Articleසම්මාන සාහිත්‍යකරණයට දිරියක්
සැප් 19, 2018 01:00විමල් උදය හපුගොඩආරච්චිවිශිෂ්ටතම නවකතාව වෙනුවෙන් 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර හිමි වූයේ, විමල් උදය හපුගොඩආරච්චි ගේ ‘යකඩ සිල්පර’ කෘතියට ය. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ...
View Articleතාවෝ දහම සහ ශ්‍රී ලංකාවේ කුඩාම පොත
සැප් 19, 2018 01:00ධම්මික සෙනෙවිරත්නසිංහල, චීන, ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවලින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත පළමු කෘතිය වශයෙන් ‘තාවෝ පිළිබඳ හැඳින්වීම’ නිකුත් විය. එම කෘතිය පිළිබඳ එහි පරිවර්තක එස්. එච්. පෙරේරා...
View Articleදේශාභිමානී කෘති පාඨකයාට වඩ වඩාත් ළං කළ යුතුයි
සැප් 19, 2018 01:00ප්‍රශාන් ඉන්ද්‍රජිත්ප්‍රශාන් ඉන්ද්‍රජිත් විසින් රචිත “ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණෝ” නම් කෘතිය , ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වැනි ගුණ සැමරුමට සමගාමීව, මේ මස 20 වැනිදා පෙ.ව....
View Articleවහල් දූපතක; නිවහල් කතාවක්
සැප් 19, 2018 01:00රන්ජන් අමරරත්නමොහාන් රාජ් මඩවලඔහු අත දිග හැර ලිය යි. භාෂාව නමයි. ආකස්මික සිද්ධි මවයි සුරංගනා කතා ගොතයි අතුරු කතා එකතු කරයි බලාගෙන යන විට අපූරු ආඛ්‍යාත රටාවකි. එහෙත් මේ සියල්ල යට...
View Articleමොහාන් රාජ් මඩවල විභාගය
සැප් 19, 2018 01:00මඟ හැරුණු මිනිසා 78නිදහස් කළ පසුව නැවත වරක් ඔහුව මුණ ගැසුණු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා, එක්සත් ජාතික පක්ෂ රජයට එකතු වන්නැයි ඔහුට ආරාධනා කළේය. ලයනල් බෝපගේ එය නැවතත්...
View Articleමරුවාට අත වනන අනාරක්ෂිත දුම්රිය මාර්ග
සැප් 19, 2018 01:00විජයානි එදිරිසිංහවසරකට දුම්රිය අනතුරු පන්සියයකට වැඩි ප්‍රමාණයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන අතර මේවායින් වැඩි ප්‍රමාණයක් දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරිමේදි...
View Article'වැව් දහසක්'සංවර්ධන ව්‍යාපෘතියෙන් පුනර්ජීවය ලබන අනුරපුර එල්ලංගාව
සැප් 20, 2018 01:00''රටේපරිභෝජනයටඅවශ්‍ය ආහාර ආනයනයවෙනුවෙන් විශාල මුදලක් රටින් බැහැරව යන බව සත්‍යයකි. අප රටට අවශ්‍ය ආහාර අප රටේම නිෂ්පාදනයකරගැනීමටහැකිවන්නේ නම් රටට භාග්‍යයක් වනු ඇත. වත්මන් රජයේ දීර්ඝ...
View Articleඒ තමයි මහින්ද
සැප් 20, 2018 01:00මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පැමිණියේය. දැන් ඒ ගැන විවාද ගණනාවකි. එකක් නම් මහින්ද ඉන්දියාවේදී ඇත්තටම කීෙව් කුමක්ද යන්න ගැනය. ඒකාබද්ධ විපක්ෂය තුළ එකිනෙකට වෙනස් මත දරන උදවිය එම...
View Articleඅවුරුදු 53 කට පෙර හයේ පන්තියේ දවසක්
සැප් 20, 2018 01:00දිනය හරියටම 1965 සැප්තැම්බර් මස 23 වෙනිදාය. සුමිත්‍රආරච්චි සර් චිත්‍ර පාඩමට සූදානමිනි. චිත්‍ර මෙතරම් බැරෑරුම් දැයි මට සිතුණේ මේ පාසලට ඇතුළත් වීමෙන් පසුවය. මේ අලුත් පාසලට මා ඇතුළු කළේ...
View Articleවතු දිවිය පස් අවුරුදු
සැප් 20, 2018 01:00 හරිතරන් නිවාස ව්‍යාපෘතියෙන් කඳුරට ජනදිවියට අරුණ ඉදිවන නව ගම්මානවලටසියලු යටිතල පහසුකම් ඉන්දීයරජයෙන් වැවිලි ප්‍රජාවට නව නිවාස 4000ක්කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන...
View Articleසරු කරන ජාතික සැලැස්ම
සැප් 20, 2018 01:00 පිරිසුදු පානීය ජලය දෙන්න වතුකරයට ජල ව්‍යාපෘති 180ක් වසර 2020 වන විට වතු නිවාස 50,000ක් ඉදිකිරීම ඇමැති තිගාම්බරම්ගේ ඉලක්කයයි දරුවන්ගේ මන්ද පෝෂණය දුරලීමට 'ටිකිරි ශක්ති'එයි වැවිලි...
View Articleහිර ගෙදර ගී හඬ
සැප් 20, 2018 01:00''ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා හමුවන්නට එක්තරා හැන්දෑවක කොළඹ තුම්මුල්ල හන්දිය අසල තිබුණු ඔහුගේ නිවසට එන ලෙස මට පණිවුඩ එව්වා. මමත් චිත්‍රාත් ඔහු හමුවන්නට එහි ගිය විට දැඩි...
View Articleතමා තමාව පෝෂණය කර ගත යුතුයි
සැප් 20, 2018 01:00 චාමර ජනරාජ් පීරිස්නිර්මානකරණයේ අවසන් ඉලක්කය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යයක්ෂවරයෙක් වීමයිචාමර ජනරාජ් පීරිස් නම් වූ ඔහු බොහෝ දෙනා හඳුනා ගන්නේ සිය පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්‍ර වූ ටෙලි...
View Articleසම්මානයේ දුගී බව
සැප් 19, 2018 01:00පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණේ 1901 වසරේදී ය. ඒ ප්‍රංශයේ Sally prudhomme ටය. රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි මියගියේ 1910 දීය. එනම් පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමෙන...
View Articleජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය අකුරට කෙරෙනවා
සැප් 21, 2018 01:00දුමින්ද සම්පත්රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරපසුගිය දිනවල කරළියට පැමිණි ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් පවසන්නේ...
View Articleඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය
සැප් 21, 2018 01:00* ඕල්කට් තුමා හා ධර්මපාලතුමා භේද කළ හැටි ජනපති මතක් කරයි* අධර්මයෙන් ධර්මය රැකගන්න සඟරුවන පෙරට * මහ නාහිමියන්ගෙන් අනුරට ප්‍රශ්නයක්* ජනපති අපේක්ෂක ගෝඨා යැයි මහින්ද කීවේ නැතිලුජාතික...
View Articleශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
සැප් 21, 2018 01:00සිරිලක් දිවයිනේ ආර්ථික සංවර්ධනය හා ජනතාවගේ සමෘද්ධිමත්භාවය ගොඩනැංවීමෙහිලා අද්විතීය කාර්යභාරයක් හා සේවාවක් ඉටුකරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිය දිගු ගමන්...
View Article