Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

මීනයෙන් මේෂයට

අප්‍රේ 12, 2019 01:00චතුමී පිටිපනරවි ග්‍රහයාගේ තිබෙන අධික තේජෝ ගුණය නොහොත් සූර්ය කිරණ පතිත වී සංක්‍රමණය වන්නේ රවිගේ සූර්ය තේජසින් දැඩිලෙස ගිනිකාරකව සිටින අඟහරු හිමි මේෂ රාශියටය. මේෂ රාශිය කුජට...

View Article


Image may be NSFW.
Clik here to view.

හින්දූන්ගේ සෞභාග්‍යය පුත්තාණ්ඩු

අප්‍රේ 12, 2019 01:00ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ දමිළ හින්දූන්ට සෑම වර්ෂයකදී ම අප්‍රේල් මාසයේ දී නව වසරක් උදා වේයි. නව වසර මෙම ජනවර්ග දෙකම පිළිගන්නේ ඉමහත් හරසරණි. පරණ අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක්...

View Article


Image may be NSFW.
Clik here to view.

වසන්තයට ගැයෙන ගී

අප්‍රේ 12, 2019 01:00ධම්මික සෙනෙවිරත්නසිංහල අවුරුද්ද හා සබැඳි සාහිත්‍යයක් තිබේ. සිංහල අවුරුද්ද මතුවන්නේද ජනතාව තුළින්මය. විශේෂයෙන්ම ගැමි සංස්කෘතිය සමඟ එය බද්ධ වී තිබේ. අපේ සංගීත සංස්කෘතිය ගැන විමසා...

View Article

Image may be NSFW.
Clik here to view.

දොළොස් මහට

අප්‍රේ 12, 2019 01:00හත්වැනි සියවසේ පමණ සීගිරිය නැරඹීමට ගොස් එහි සිතුවම් නරඹා අසල වූ කැටපත් පවුරෙහි කුරුටු ගෑ කවියකු බක් මහේ නව සඳ ගැන සඳහන් කළේ "නව බග් ළසන්ද්"යනුවෙනි. තමා බක් මහේ නව සඳ දුටු මිනිහෙක්...

View Article

Image may be NSFW.
Clik here to view.

මාල දිවයිනේ සෝලි තහවුරු වෙයි

අප්‍රේ 13, 2019 01:00මාලදිවයින් මහ මැතිවරණයෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (MDP) විශිෂ්ට ජයක් අත්විය. පාර්ලිමේන්තුවේ ආසන 87න් 65ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ...

View Article


හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය

අප්‍රේ 13, 2019 01:00අවුරුදු චාරිත්‍ර විධිවල අවසාන අංගය වූ හිසතෙල් ගෑම මේ මස 17 වැනි බදාදා පූර්ව භාග 7.40ට නැඟෙනහිර දිසාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී...

View Article

Image may be NSFW.
Clik here to view.

යුද හමුදාවෙන් මඩු මාතාවන්ට මහඟු සත්කාර

අප්‍රේ 13, 2019 18:13ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම ආගමික සහජීවනය ඇති කරලීම සහ රට රකින ජාතිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය රට අභ්‍යන්තරයේ සහ අන්තර්ජාතිකව වර්ධනය කිරීමේ අරමුණින් මෙන්ම...

View Article

Image may be NSFW.
Clik here to view.

රට කිරට හැඬීම නතර කිරීමට

අප්‍රේ 17, 2019 01:00රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික,පර්යේෂණ හා පුහුණු ආයතනයලාංකික අපගේ පරිභෝජන රටාව තුළ කිරි හා කිරි නිෂ්පාදන කවදත් සැලකුණේ අත්‍යවශ්‍ය...

View Article


Image may be NSFW.
Clik here to view.

සසුන’ඹර බබළවන මත්තක රතනපාල නාහිමියෝ

අප්‍රේ 17, 2019 01:00සුපේෂල ශික්ෂාකාමී විනයධර ධර්මධර මහා සංඝ පීතෘවරයකු වූ මහා විහාර වංශික සියම් මහා නිකායේ කෝට්ටේ බෙන්තර පාර්ශ්වයේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර මත්තක...

View Article


Image may be NSFW.
Clik here to view.

වැඩට ගතහොත් රටට හිතකර කෘත්‍රිම බුද්ධිය

අප්‍රේ 18, 2019 01:00ආචාර්ය ලොචන්දක රණතුංග තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශය මොරටුව විශ්වවිද්‍යාලයකෘත්‍රිම බුද්ධිය නොඑසේ නම් Artificial Intelligence (AI) පිළිබඳ කතාබහ කරන විට එහි ඉතිහාසය 1950 දශකය දක්වා දිව...

View Article

Image may be NSFW.
Clik here to view.

ලෝක සාගින්න

අප්‍රේ 18, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ - (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)මහපොළොව ලබා දෙන සීමිත ආහාර ප්‍රමාණයක් මත මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතියි. මානව විද්‍යාඥයන්ගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

අය වැය දිනුවේ ඩීල් එකකින්

අප්‍රේ 19, 2019 01:00අසේල කුරුළුවංශදුමින්ද සම්පත්මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම සහ නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන- දිළුම් අමුණුගමමහනුවර දිස්ත්‍රික්...

View Article

Image may be NSFW.
Clik here to view.

බක් පෝ දිනය අදයි

අප්‍රේ 19, 2019 01:00රාජකීය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර හිමි'ගබ්භමේකේ උප්පජ්ජන්තිනිරයං පාප කම්මිනෝසග්ගං සුගතිනෝ යන්තිපරිනිබ්බන්ති අනාසවා'පින්වතුනි,අද බක් පුර පසළොස්වක පෝය දිනයයි. මෙදින බෞද්ධ ජනතාවට ඉතා...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොව සසල කළ නොත්‍රදාම ගින්න

අප්‍රේ 20, 2019 01:00ධම්මික සෙනෙවිරත්නගින්නට හේතුව තව­මත් නිශ්චි­තව අනා­ව­රණ වී නොමැත. එහි බිත්ති­වල දිස්වූ පැලුම් හේතු­වෙන් දේව­ස්ථා­නයේ ප්‍රති­ස­ස්ක­රණ කට­යුතු සිදු­වෙ­මින් තිබිණි. ඊට සමා­ගම් 5ක්...

View Article

Image may be NSFW.
Clik here to view.

ජාතික පෝෂණ සතිය අදින් ඇරඹේ

අප්‍රේ 22, 2019 01:00රටේ දරුවන්ට අපේ කිරි වීදුරුවක්සිසු දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සහ 2025 වසර වනවිට දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු අරමුණු කොටගෙන ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පෝෂණ සතියක්...

View Article


Image may be NSFW.
Clik here to view.

තාත්තාගෙන් පුතාට දේශපාලනය නතර වෙන්න ඕන

අප්‍රේ 22, 2019 01:00දීප්ති සුමනරත්නඅරණායක ශ්‍රී ල නි ප සම සංවිධායක‍අද එහා ඉවුරට අදහස් දක්වන දීප්ති සුමනරත්න ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයකු වේ. ජනාධිපතිවරයා විසින් අරණායක ආසනයේ ශ්‍රී ල නි ප සම...

View Article

කන්ද ගිලින පතල් කැණිල්ල

අප්‍රේ 22, 2019 01:00කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849-D ග්‍රාමසේවා වසමට අයත් නාවලකන්ද, අළුකැටිය ප්‍රදේශය ආශ්‍රිතව 1938 වසරේ දී පමණ මිනිරන් කැණීම සඳහා මිනිරන් පතලක් ආරම්භ...

View Article


Image may be NSFW.
Clik here to view.

තරබාරුකම වාසනාවක් වුණ එක ම කාන්තාව මම

අප්‍රේ 22, 2019 01:00N i l m i n i S i g e r aඅසන්ධිමිත්තා ගැන පළමු ඉඟිය ඔබට ලැබුණු මොහොත සිහිපත් කළොත්?ස්වර්ණා අක්කගෙ සිනමා උළෙලට සහභාගි වෙන්න ගිහින්, එදා සිනමා ශාලාවට ඇතුළු වෙනවත් එක්කම, ස්වර්ණා...

View Article

Image may be NSFW.
Clik here to view.

පියයුරු පිළිකාවට අත වනන පිසූ මාංශ ආහාර

අප්‍රේ 22, 2019 01:00අද වනවිට බොහෝ දෙනකු, සොසේ‍ජස්, හැම්, බේකන් වැනි සැකසූ මස් වර්ග යොදා ඇති ආහාර වර්ග අනුභවයට පෙලඹී සිටිති. මොහොතකට කට, දිව පිනවමින් කුස පුරවන මෙවැනි කෙටි කෑම වර්ග, ශරීර සෞඛ්‍යයට හිතකර...

View Article

Image may be NSFW.
Clik here to view.

දරුවන් ඉදිරියේ දබර හොඳ නැහැ

අප්‍රේ 22, 2019 01:00බොහෝ මවුපියන්, තම දූ දරුවන් ඉදිරිපිටදී රණ්ඩු දබර කර ගන්නේ, කිසිදු විචාරයකින් තොරව ය. ඔවුන් ප්‍රකාශ කරන ගොරහැඬි වදන්, උණුසුම් වාද විවාද පමණක් නොව, ඇතැම් විට කෙරෙන පහරදීම්, තමන්ගේ...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>