Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රණවිරුවන් සිහි කරමින් පින්කමක්

$
0
0
ජන 21, 2019 01:00

ශ්‍රී ලංකා යුද හමුදාවේ 222 වැනි බළසේනා මූලස්ථානය ස්ථාපිතකර ජනවාරි 08 දාට වසර දහහතරක් සපිරීම නිමිතිකරගෙන සහ කොටි ත්‍රස්තවාදීන්ගෙන් මාතෘ භූමිය මුදාගැනීමේ සටනේදී දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමේ විශේෂ පින්කමක් පසුගියදා ඓතිහාසික සේරුවාවිල මංගල මහ සෑරජුන් අභියසදී පැවැත්විණි. එම පින්කමට සහභාගිවූ රණවිරුවන් කප්රුකක් පූජා කිරීම සඳහා පෙරහරින් සෑ මළුවට පැමිණි අයුරු.

ඡායාරූපය - සේරුවාවිල මාධ්‍ය ඒකකය


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>