එතෙර සරසන අපේ මල්
ජන 18, 2019 01:00බුද්ධිකා බ්‍රාහ්මණගේ1982 ලෝකයේ 9 වැනියා අපි?. මේ වන විට අපි ඉන්නේ ලෝකයේ 52 වැනි තැන, ඉන් වැටහෙන්නේ අපි එකම තැන සිටිය දී ලෝකයේ සෙසු රටවල් අපි පසුකොට ගිහින්. අද අපේ රටට ඕකිඩ්,...
View Articleපස්වීමට කිට්ටු කල්පිටියේ බලකොටුව
ජන 18, 2019 01:00චතුර ගීතනාත් බණ්ඩාරඑදා තිබූ සියලු අංග මේ වනවිට නටබුන් බවට පත්ව ඇති සේම එම නටබුන් රැක ගැනීමට පවා වගකිවයුතු කිසිම පාර්ශ්වයක් ඉදිරිපත් නොවූ බව මේ බිමට පැමිණි ඕනෑම අයකුට වැටහෙයි.ඉපැරැණි...
View Articleගුණසිංහපුරයේ දුර්ගු ණ බොහෝ වේ
ජන 18, 2019 01:00උදිත ගුණවර්ධනඅපි කරන්නේ ලේසි යෙන් සලකන්න පුළු වන් රස්සාවක් නොවෙයි.අපේ අතේ ජීවිත හත්තෑපහක අසූවක වගකීම තියෙනවා. ඒත් අපිට විවේකයක් ගැනීමට කෙටි නින්දක් ලබා ගන්න තැනක් නැහැ..බස් පාර්ක්...
View Articleරේඩියෝවෙන් රට හදමු
ජන 18, 2019 01:00නූතනයේ දියුණු තාක්ෂණයත් සමඟම අප මාධ්‍ය කෙරෙහිම ලොබ බඳින්නට හුරුපුරුදු වෙමින් සිටින සමාජයක අපේම ශ්රව්යමාධ්ය පිළිබඳ යමක් ගෙනහැර දැක්වීමට සුදුසුම කාලය මෙය යැයි කිවහොත් නිවැරැදිය....
View Articleවිදුලිය රකින මඟක්
ජන 18, 2019 01:00රජයේ ආයතනයක් සහ පෞද්ගලික නිවසක අතර සුවිශාල වූ වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. රාජ්‍ය ආයතනයක ගෘහස්ථ ඵලදායිතා සංකල්පයෙන් බැහැර වන අවධියක නිවෙසක් තුළ ඵලදායිතා අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරනු...
View Articleරට ගොඩගන්න යෝජනාවක්
ජන 18, 2019 01:00පටු වාසි බල තන්හාව නිසාම රටත් ජාතියත්, අදහන ආගම් ද විනාශ වෙමින් පවතී එය අද මෙන්ම හෙට දවස තුළද නොවහලා වෙනබව සක්සුදක් සේ පැහැදිලිය .ශ්‍රි ලංකාවට බිහිවූ මහාත්මා දේශපාලන නායකයා ඩඩ්ලී...
View Articleමුහුදු රළේ විදුලි බලේ
ජන 18, 2019 01:00රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තියෙන්නෙ ගාල්ලේ හපුගල. ඉංජිනේරු සිසුන් දෙදෙනකු තමුන්ට ළඟපාත තිබෙන ගාලු මුහුදෙ රළ ආශ්‍රෙයන් විදුලිය නිපදවාගන්න හැකි ක්‍රමයක් ගැන සොයාබැලුවා. ඔවුන්...
View Articleඑකම කොක්කට දෙන්නෙක් පැමිණෙති
ජන 18, 2019 01:00ඇමරිකන් හස්ල් 59පතල් කේස් එකේ ඉතිහාස කතාව මම එමීර්ට කියලා දීලයි තියෙන්නේ. මේක සාර්ථක වෙන්න නම් සෙනේට්තුමාගේ උදව් නැතිව බැහැයි කියන එකත් මම එයාට පහදලා දුන්නා. ඇපවෙන එකට පොරොන්දුව ඔයාගේ...
View Articleආදරය පිරුණු තැන කොතැනද ඔබ එතන
ජන 18, 2019 01:00ෆවුස් මොහොමඩ්ජීවිතය හරි පුදුමාකාරයි. මතුපිටින් පෙනෙන සුන්දරත්වයට යටින් ගලා යන මොකක්දෝ වේදනාවක් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඒ කියන්නේ මෙලොව කිසිම කෙනෙකුගේ ජීවිතය අංග සම්පූර්ණ නැති...
View Articleබ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉදිරි දිශානතිය ?
ජන 19, 2019 01:00ධම්මික සෙනෙවිරත්නඅඟහරුවාදා පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීම බ්‍රිතාන්‍ය ජනයා වීදි හා උද්‍යානවලට රොක්ව සැමරූ බව දක්නට හැකිවිය. ඔවුහු පාර්ලිමේන්තුවේ සිදුවූ ක්‍රියාදාමය...
View Articleපෝදා ධර්මානුශාසනාව
ජන 19, 2019 01:00දෙනගම පඤ්ඤාලෝක හිමි ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය,ඇතිණිමළාර, දෙනගම හක්මණ“නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’‘අනික්ක සාවො කාසාවංයො වත්ථං පරිදහෙස්සතිඅපෙතො දමසචෙචනන සො කාසාව’...
View Articleබාලයන් දක්ෂ කරන ව්‍යාපාරය
ජන 21, 2019 01:00මෙරිල් ගුණතිලක මහතා ප්‍රධාන කොමසාරිස් බාලදක්ෂ සංගමයබී.පී නොහොත් ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සස් ස්මිත් බේඩන් පවල් ස්වාමිවරයා ගැන නොදන්නා කිසිවකු මේ ලෝකයේ නොමැති තරම්ය. ඒ 1907 වසරේදී ලොවට...
View Articleඩබල් ගේම් එළියට පනී
ජන 21, 2019 01:00ඇමරිකානු රජය ගිලගෙන තිබුණේ දූෂිත දේශපාලනඥයන්ගේ ධන ලෝභයෙන් හා කෑදරකමෙනි. වගකිව යුතු රාජ්‍ය තාන්ත්‍රිකයන් වුවද නීති විරෝධි ලෙස මුදල් සෙවූ වෙයින්බර්ග් වැනි තක්කඩියන් සහ ඔවුන් අතර මහා ලොකු...
View Articleදරුවන්ට අධ්‍යාපනය පමණක් මදි ගුණ දහමත් ඕන
ජන 21, 2019 01:00උඩදුම්බර කාශ්‍යප හිමිඋදේ, සවස ධර්ම දේශනා පවත්වන, ශ්‍රවණය කරන විවිධාකාර පින්කම් පවත්වන අප රටේ සුළු සිදුවීමකදී හෝ වචනයක වරදකදී හෝ කිපී කලකෝලාහල ඇතිකරගෙන ජීවිත විනාශ කර ගැනීමට තරම්...
View Articleරණවිරුවන් සිහි කරමින් පින්කමක්
ජන 21, 2019 01:00ශ්‍රී ලංකා යුද හමුදාවේ 222 වැනි බළසේනා මූලස්ථානය ස්ථාපිතකර ජනවාරි 08 දාට වසර දහහතරක් සපිරීම නිමිතිකරගෙන සහ කොටි ත්රස්තවාදීන්ගෙන් මාතෘ භූමිය මුදාගැනීමේ සටනේදී දිවිපිදූ රණවිරුවන්ට පින්...
View Articleප්රත්යවේක්ෂා ප්‍රතිපත්ති පූජෝත්සවය මේ 26දා කැලණි විහාරයේදී
ජන 21, 2019 01:00ප්රත්යවේක්ෂා ප්‍රතිපත්ති පූජාව ජනවාරි 26 වන සෙනසුරාදා සවස 04 සිට පසුදා පහන්වනතුරු ෛඑතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කල්‍යාණ මිත්‍ර සංගමය විසින් සංවිධානය කරන...
View Articleනිර්භයව ධර්මය පුරුදු කරගනිමු
ජන 21, 2019 01:00අපි භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහා ගන්නට ඕනෑ. එතැනින්ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන් ගන්නේ. ඒ අවබෝධය අදහාගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනවා. අපිට අමාරු ඒක...
View Articleජේසු සමිඳු අනුව යමු
ජන 21, 2019 01:00දිව්‍ය ගැලවුම්කාර ජේසුස් ස්වාමීන් වහන්සේ දෙසූ උතුම් වූ දහම අඩංගු ශුද්ධවූ ලියැවිල්ලේ දෙවන කොටසේ ප්‍රථමයෙන්ම ඇතුළත් ශුද්ධවූ සුවිශේෂ ග්රන්ථ නොහොත් සුභාරංචි ග්රන්ථ හතර පරිශීලනය නොකර අපට...
View Articleදේශපාලනය, සාමය සඳහා වූ සේවාවක්
ජන 21, 2019 01:00අවිශ්වාසයේ, ප්‍රතික්ෂේප කිරීමේ සහ ජාතිකවාදයේ වටපිටාවක් සහිත නූතන ලෝකයට අන්‍යයන්ට සේවාව කරන්නා වූද ඔවුන් ආරක්ෂා කරන්නා වූද දේශපාලකයන් සහ සාමය ඇති කරන්නන් අවශ්‍ය වී ඇතැයි ප්‍රැන්සිස්...
View Articleලංකා විදුලි බල මණ්ඩලයේ නත්තල් කැරොල් ප්‍රසංගය දා
ජන 21, 2019 01:00ලංකා විදුලි බල මණ්ඩලයේ බටහිර දකුණ කාර්යාලයේ සේවකයන් විසින් පවත්වනු ලැබූ නත්තල් කැරොල් ප්‍රසංගය පසුගියදා එම කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කටුබැද්ද සුරතාවියන්ගේ රාජේශ්වරිය...
View Article