Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කුමාරිට සම්මානයක්

$
0
0
ජන 9, 2018 01:00

33 වැනි වාර්ෂික කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ උත්සවත්ශ්‍රීයෙන් පැවැත්විණ. ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවන් ඉටු කළ කලා ශිල්පී, ශිල්පිනියන්ට උපාහාර පිදීමක් මෙහි දී සිදුවුණ අතර එය සංවිධානය කොට තිබුණේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසිනි.

ඊට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ද එක්ව මෙය සංවිධානය කර තිබුණි. එහි දී සම්මානයට පාත්‍ර වූ කලා ශිල්පිනියක වන කුමාරි පෙරේරා මහත්මිය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අතින් සමරු තිළිණ ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>