සුහද හමුව
ජන 6, 2018 01:00ආතර් සී. ක්ලාක්පෘථිවිවාසීනි, බිය නොවන්න... අප පැමිණෙන්නේ සාමයෙනි. එසේ නොවන්නට හේතුවක් වේද? අප නුඹලාගේ සොහොයුරන් ය. මින් පෙරද මෙහි පැමිණ ඇත්තෙමු.තව හෝරා කිහිපයකින් අපව මුණ ගැසුණු වහාම...
View Articleජීවිතයේ තාක්ෂණික ලෙඩ
ජන 6, 2018 01:00අපි කවුරුත් හොද හැටියට කාලා බීලා දවසෙන් වැඩි හරියක් වාඩි වෙලා, එහෙමත් නැත්නම් පරිගණකයක් දිහා බලාගෙන ඉන්න ජීවන ක්‍රමයකට හුරු වෙලා තිබෙන හන්දා දිනෙන් දිනම බොහෝම ආඩම්බරයෙන් අපේ බඩ ගෙඩිය...
View Articleකේක් නැති උපන් දින
ජන 6, 2018 01:00චම්පිකා දීපානි රණසිංහවසරක් ගෙවී වසරක් උදාවෙන්නේ සුබ අනාගතයක් ද සැමටම උදා කරමිනි. දෙපා ඇත්තන්ට නම් තමන් කැමැති දේ අරගන්න, ආසා කරන තෑගි මුව පුරා සිත පුරා ඉල්ලන්න හැකියාව ඇත. එහෙත් අපත්...
View Articleබෙනාසීර් ගේ සැඟැවුණු මාරයා
ජන 6, 2018 01:00මුස්ලිම් රටක නායකත්වය දැරීමට තරම් වාසනාවන්ත වූ ලොව පළමු කත වන ඇය ම්ලේච්ඡ ඝාතන කුමන්ත්‍රණයකට ගොදුරු වීමට තරම් අවාසනාවන්ත වූවාය. 1988 දීත් යළිත් 1993 දීත් දෙවරක් පාකිස්තානයේ අගමැති ධූරයට...
View Articleසැරයටියෙන් ගිය ශාස්ත්‍රපති
ජන 6, 2018 01:00මදාරා මුදලිගේඋපන්දා සිට මිය යන තෙක් ම පුද්ගලයකුට අධ්‍යාපනය ලැබිය හැකි ය. එලෙස ජීවිතයේ සෑඳෑ සමය දක්වා ම අධ්‍යාපනයෙහි නියැලීමට බොහෝ දෙනෙක් අකමැති ය. එසේ නොමැතිව ඉගෙනීමේ වටිනාකම හොඳින්...
View Articleලංකාවටත් ආ මකර රජ කුමරා
ජන 6, 2018 01:00මංජුලා විජයරත්නභූතාන රජ පවුලේ උදවිය සමඟ පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ජිග්මේ නම්ග්යාල් වන්ග්චුක් පුංචි කුමරු විශාල පිරිසකගේ අවධානයට ලක් වූ බව රහසක් නොවේ. ඔහුට විශේෂ මාධ්‍ය අවධානයක්...
View Articleකිමිදී යළි නො ආ අගමැති
ජන 6, 2018 01:00පසුගිය 17දාට ඔහු අතුරුදන් වී වසර පනහකි. නමුත් අදටත් ඔහුට කුමක් සිදුවීද යන්නට පැහැදිලි නැත. මුහුදේ කිමිදෙන්නට ගොස් අතුරුදන් වූ ඔහුගේ සිරුර සොයා ගැනීමට ලැබුණේ නැත. ලෝක නායකයින්ගේ...
View Articleඉරානයේ පුපුරන බලය කුමක් ද?
ජන 6, 2018 01:00ධම්මික සෙනෙවිරත්නආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාවට පීඩාවිඳීමට සිදුව තිබියදී ඉරානය මැදපෙරදිග රටවල් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින් සිටින බවට ද විරෝධතාකරුවෝ හඬ නඟති. සිරියාවට...
View Articleදෙසීයට කියවීම
ජන 9, 2018 01:00‘‘ටොම්සන් මහත්තයා.. මොකද අර ඉස්කෝලේ ළමයි තුන්දෙනෙක් අර පාර දිගේ අඬා අඬා යන්නේ... මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ... ගිහිල්ලා බලමුද?’’ කියා ඇම්බන් මහත්තයා පාරේ ඈතට අත දිගු කළේය.‘‘යමු.. යමු.....
View Articleසොබා දහමේ නගු ල් තල
ජන 9, 2018 01:00"අප්පච්චි මට කක්කුට්ට අල්ලල දෙන්ඩකො"දියණිය කුඩා බාල්දියක් රැගෙන පොහොර වළ අසලට පැමිණෙයි.ගෙයි පිටුපස පොහොර වළේ පොහොර ඉවතට ගනිමින් සිටින අතරතුර පැමිණි අමුත්තාය ඒ."මෙයා ටිකක් වෙලා තියාගන...
View Articleඉවෑන්ජලීන්ගෙ මළ ගෙදර
ජන 9, 2018 01:00අසූව දශකෙ ශ්‍රී ලංකාවෙ ඉපදිච්ච ගැහැනු උදවියට තියෙන්නෙ සදුනි, කසුනි, චාමිනි, පූජානි වගේ අකුරු තුනක් තියෙන හුගක් වෙලාවට ‘නි‘ යන්නෙන් ඉවරවෙන සාමාන්‍ය නම්. ඉවෑන්ජලීන් උපන්නෙ අසූහතේ කලබල...
View Articleශ්‍රී ලංකාවට ගොඩඒමක් නැද්ද?
ජන 9, 2018 01:00‘වරුණ’ නම් ඔහු මගේ පැරණි හිතවතෙකි. රජයේ නිලධාරියකු සේ සේවය කරන වරුණ පතපොත සමඟ යහපත් ඇසුරක් පවත්වා ගෙන යන, සමාජමය, දේශපාලනමය, සාහිත්‍යමය, සංස්කෘතිකමය හා ආර්ථිකමය කාරණා පිළිබඳව...
View Articleරමේන්ද්ර කුමාරගේ ලංකා සවාරිය
ජන 9, 2018 01:00පොඩි ළමයි හා යෞවනයන් වෙනුවෙන් පොත් ලිවීම හුඟක් පහසු වැඩක් හැටියටයි ශ්‍රී ලංකාවෙ සමහර ලේඛක ලේඛිකාවෝ නම් සලකන්නෙ. මේ හේතුව නිසාම ළමා පොත් ලිවීම ළමයින්ටම බාර දෙන්න ඇතැම් පාසල්වල...
View Articleආර්ථික වට්ටන ලොව වටා දූෂණ
ජන 9, 2018 01:00 පසුගිය සතියේ වැඩියෙන්ම කතාබහට ලක්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවයි. බලවත් විවාදයනට මෙන්ම, විවේචනයට ද ලක් වූ මහ බැංකුවේ 2015 බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව තුළ අඩංගු කරුණු...
View Articleගෝනි බිල්ලා වෙනුවට
ජන 9, 2018 01:00 කුඩා ළමයින් ආනන්දනයට පත් කරන චරිතයක් නම් කරන්නට යමෙකුට කීවොත් මේ සමයේ නම් ඉදිරියට එන නම නත්තල් සීයාගේ ය. සැන්ටා ක්ලෝස්ගේ ය.අපේ රටේ කුඩා ළමයින් යහමගට යොමු කිරීම සඳහා සම්ප්‍රදායිකව අප...
View Articleනොදැක ඉන්නත් බැරි නොලැබ ඉන්නත් බැරි ආදර හැඟුම්
ජන 9, 2018 01:00පසුගිය ලිපියේ සඳහන් කළ මොළයේ මූලික ක්රමබද්ධතාව (Systems) විවිධ කටයුතු සඳහා සහසම්බන්ධ වන බව Fisher (ෆිෂර්) විසින් නොයෙක් අධ්‍යයනයන් මගින් හෙළිකරගනු ලැබ තිබේ. එම විවිධ කාර්යයන් අතර...
View Articleමගේ නිර්මාණ වෙනස්
ජන 9, 2018 01:00රොහාන් පෙරේරාරොහාන් පෙරේරාගේ අධයක්ෂණයෙන් හැඩවුණු නවතම චිත්‍රපටය ‘ඒ ලෙවල්’ මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල සාර්ථක ලෙස තිරගත වෙයි. කෙටි චිත්‍රපටකරුවකු ලෙස සිය සිනමා ගමන අරඹන ඔහු...
View Articleසමාජ ජාලා අපේ රසිකත්වය වෙනස් කරනවා
ජන 9, 2018 01:00මධුෂාන් නානායක්කාරරංගන ශිල්පියෙක් කියන්නෙ ම ජීවිතේ මොහොතින් මොහොත විවිධ අන්දමේ අභියෝගවලට මුහුණ දෙන චරිතයක්. අවසානයේ අභියෝගවලට මුහුණ දෙන එක ඔවුන් පුරුද්දක් කරගන්නවා. මධුෂාන් නානායක්කාර...
View Articleකුමාරිට සම්මානයක්
ජන 9, 2018 01:0033 වැනි වාර්ෂික කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ උත්සවත්ශ්‍රීයෙන් පැවැත්විණ. ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවන් ඉටු කළ කලා ශිල්පී,...
View Articleප්රැන්සිස්ද ජෝති සොයා ගියේය...
ජන 9, 2018 01:00 ජෝතිමත් ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ ජෝති රාත්‍රිය ඒක පුද්ගල ගී ප්‍රසංගය අසූව දශකය මුලදී ආරම්භ කරන ලද්දේ එවකට ජෝති මිතුරු සමාජයේ සභාපතිව සිටි රෝයි මෙලෝනියස්ගේ මූලිකත්වයෙනි. ආරම්භක ‘ජෝති...
View Article