Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ශීත කළ පල­තුරුත් ගුණ­දා­ය­කයි

$
0
0
ජුනි 24, 2019 01:00

අප සිතා ගෙන සිටින්නේ පලතුරු නැවුම් වූ තරමට පෝෂණය ඉහළ බව ය. එහෙත්, සත්‍ය එය නොවෙයි. ශීතකළ තරමට ඉන් අපට වැඩිපුර විටමින ලබාගත හැකි ය. පර්යේෂණවලින් සොයා ගෙන ඇති අන්දමට ශීතකරණයේ තැබීමෙන් පලතුරු දිගු කලක් තබාගත හැකි සේ ම, විටමින් සහ අප ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන රසායන රැක ගත හැකියි.

බාහිර පරිසරයේ සමහර පලතුරු කලක් තබාගත හැකි නමුත්, ඒවායේ අඩංගු විටමින් සී යනාදිය එවිට සියයට පනහක්ම අහිමි වී යයි. ඇතැම් විටමින් උෂ්ණත්වයට සංවේදී ය.

ලුණු හෝ සීනි එක් නොකළ එළවළු, පලතුරු පමණක් සීත කළ යුතු ය. ශීත කළ එළවළු පිසු පසු ලෙමන් යුෂ ස්වල්පයක් ඉසීමෙන් අහිමි වූ විටමින් සී, යම් පමණකට නැවත ලබා දිය හැකි ය.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
චම්පිකා

Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>