Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

විදුලි එළියේ නිදන්න එපා

$
0
0
ජුනි 24, 2019 01:00

කාන්තාවන්ගේ තරබාරුව මේ දිනවල කතා බහට ලක්වෙන මාතෘකාවකි. තරබාරුව කී සැණින්, ආහාර සිහියට නැඟුණ ද, මීට වගකිව යුත්තේ ආහාර පමණක් නොවෙයි. විදුලි ආලෝකය ද මේ තරබාරු බවේ කොටස්කරුවෙකි. රූපවාහිනිය නරඹමින් නිදා ගැනීම හෝ විදුලි පහන් දල්වා ගෙන නිදා ගැනීම සමඟ තරබාරු බවේ සබඳතාවක් ඇති බව, අධ්‍යයන මඟින් හෙළි වී තිබේ. කෙනකු තරබාරු වන්නේ අධික ලෙස මේදය අඩංගු නිසා ය.

මොවුන්ගේ ශරීර ස්කන්ධතාව ඉතා ඉහළ ය. දියුණු රටවල මෙන් ම දියුණු වන රටවල ද මේ තත්ත්වය වසංගතයක් බවට පත්වී ඇත.

අධ්‍යයනවලට අනුව රූපවාහිනිය බලමින් සිටියදී නිදා ගැනීමෙන් සහ විදුලි පහන් දල්වා ගෙන නිදා ගැනීමෙන් බර කිලෝ ග්‍රෑම් ගණනකින් වැඩි වෙයි. දිගින් දිගටම විදුලි පහන් දල්වා ගෙන නිදා ගැනීමෙන්, වැඩිහිටියකුගේ වසර දහයකදී සියයට දහයකින් ශරීර සිකන්ධ ධාරිතාව වැඩි වෙයි.

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles