Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

සාගර කවියාගේ සුදෝසුදු කවියෙන් නිර්මාණය වූ කටුරොදගම ආදර්ශ ගම්මානය

ජුනි 20, 2019 01:00මෙහිලා සඳහන් කටුරොද ගම්මානය ඉපැරණි සශ්‍ර්‍රිීක ගමක පවත්නා සාරවත් භාවයත්, ගම්මානයේ භෞතික පිහිටිමත්, ගම්මානයේ පාරිසරික අලංකරණයත් මෙම සුදෝසුදු කාව්‍යයේ ආරම්භක පැදි පෙලෙහි මනාව...

View Article


Image may be NSFW.
Clik here to view.

මහලු නොවන කුරුල්ලෝ

ජුනි 20, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)හිරු නැ‍ඟෙන්නට පෙර කුරුල්ලෝ අවදි ව තම වැඩ කටයුතු ආරම්භ කරති. ඔවුන්ට ඔරලෝසු නොමැත. එහෙත් නිසැකව ම හිරු...

View Article


Image may be NSFW.
Clik here to view.

දැලි පිහිය ගත් සමාජ මාධ්‍ය

ජුනි 20, 2019 01:00ආචාර්ය නාලක ලංකාසේන - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයසමාජ ජාල ඇතුළු ජනමාධ්‍ය මඟින් යම් සිදුවීමක් වාර්තාකරණයේදී පුද්ගලයන්ට හා...

View Article

Image may be NSFW.
Clik here to view.

සියදිවි නසා ගැනීම ඉස්ලාම් විරෝධීයි

ජුනි 21, 2019 01:00දුමින්ද සම්පත්කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලිපාස්කු ප්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිව ඇති අවිනිශ්චිතතාව, මුස්ලිම් ඇමැතිවරුන් තනතුරු අත්හැරීම...

View Article

Image may be NSFW.
Clik here to view.

රෝද තුනයි ප්‍රශ්න ගොඩයි

ජුනි 21, 2019 01:00ප්‍රශ්න විසඳීමට මාර්ගෝපදේශයක්මෙරට ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සුවිශේෂී සේවාවක් සපයන ත්‍රීරෝද රථ හිමියන් සහ එම සේවාව අත්විඳින මඟියා අතර ඇතිවන ඝට්ටනය නිරන්තර කතාබහට ලක් වේ. ත්‍රීරෝද රථ...

View Article


Image may be NSFW.
Clik here to view.

අගැයුමක් නැති මිනිස්සු

ජුනි 21, 2019 01:00රටක ජීවනාලිය වන්නේ කලාකරුවායි. මිනිසුන් එක් එක් වෘත්තීන් හි නියැලී සිටියත් සියයට දහයක් වැනි කුඩා අංශුවකි, කලාකරුවා. එයින් ගම්‍ය වන්නේ ඔවුන් රටක සිටීම දුර්ලභ බවයි.ශ්‍රී ලාංකික සිනමාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

හොර ලැඟුම්හල් තහනම් කරන්න

ජුනි 21, 2019 01:00රටට මහා ව්‍යසනයක් බවට පත්වෙමින් පවතින අනවසර ලැඟුම්හල් (Rooms) වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්කළ යුතුය. දැන් රටේ උද්ගතව ඇති අනතුරුදායක වාතාවරණය මත මෙවැනි අනවසර ලැඟුම්හල් ජාතික...

View Article

Image may be NSFW.
Clik here to view.

රටට වැඩකළ ජනතා ජනපති

ජුනි 21, 2019 01:00ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන්ගේ 94 වන ජන්ම සමරු උත්සවය ජුනි 23 වන දිනට යෙදී ඇත. ඒ නිමිති කර එතුමන් වෙතින් ඉටුවූ සුවිසල් ජන මෙහෙවර පිළිබඳව ආවර්ජනයක යෙදෙමින්, කෘතවේදීත්වය පළ...

View Article


Image may be NSFW.
Clik here to view.

දුම්බරට ජීවිතය අරන් යන මාවත

ජුනි 21, 2019 01:00මේ නක්ල්ස් රක්ෂිතය ලංකාවෙ වැදගත් පරිසර පද්ධතියක්. මේ හරහා ලග්ගල-මහියංගන, අම්පාර වැනි ප්‍රදේශවලට කෙටි මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය ප්‍රතිසංස්කරණය යුගයේ අවශ්‍යතාවක්. මේ බව අප සියලූදෙනාම...

View Article


Image may be NSFW.
Clik here to view.

අධ්‍යාපනයේ නවෝදය නිවිතිගලටත්

ජුනි 21, 2019 01:00නිවිතිගල ආසනයට අධ්‍යාපනයේ නවෝදයක් ඇති කරමින් නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතාගේ ඇරයුමෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

දේශපාලන ආතතිය

ජුනි 21, 2019 01:00දේශපාලන හා මාධ්‍ය අවකාශය පසුගිය සතියේ අත්පත් කරගත් ජනපතිවරයාගේ කැබිනට් වර්ජනය මේ සතියේ බලාපොරොත්තු වූ ආකාරයටම ගැටුමකින් තොරව අවසන් වුණා. ඒ නිසා “කැබිනට් සාකච්ඡාව උණුසුම් වන ලකුණු”...

View Article

Image may be NSFW.
Clik here to view.

අරාබි වසන්තයේ පැමිණි මොර්සිගේ අවසානය

ජුනි 22, 2019 01:00ධම්මික සෙනෙවිරත්නමුබාරක්ගේ පාලනයට එරෙහිව කැරැළි ගැසූ අය මොර්සිගේ පාලනයට එරෙහිවද කැරැළි ගැසුවේ සිය අභිලාෂයන් ඉටුකිරීමට ඔහු අසමත් වූ බව පවසමිනි. ඔහු විප්ලවයේ අපේක්ෂා සුන්කළ බව ඔවුහු...

View Article

Image may be NSFW.
Clik here to view.

මං පොත­ටම ඇලුණේ නෑ

ජුනි 24, 2019 01:00 ඉදි කිරීම් අංශයට අදාළ නව නිර්මාණ අගයමින්,ඒ සඳහා පුද්ගලයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව, Construction of Industry Solutions (COINS) ආයතනය වාර්ෂිකව සංවිධානය කරන තරගය සඳහා,ශ්‍රී ලංකාව...

View Article


Image may be NSFW.
Clik here to view.

ශීත කළ පල­තුරුත් ගුණ­දා­ය­කයි

ජුනි 24, 2019 01:00අප සිතා ගෙන සිටින්නේ පලතුරු නැවුම් වූ තරමට පෝෂණය ඉහළ බව ය. එහෙත්, සත්‍ය එය නොවෙයි. ශීතකළ තරමට ඉන් අපට වැඩිපුර විටමින ලබාගත හැකි ය. පර්යේෂණවලින් සොයා ගෙන ඇති අන්දමට ශීතකරණයේ තැබීමෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

විදුලි එළියේ නිදන්න එපා

ජුනි 24, 2019 01:00කාන්තාවන්ගේ තරබාරුව මේ දිනවල කතා බහට ලක්වෙන මාතෘකාවකි. තරබාරුව කී සැණින්, ආහාර සිහියට නැඟුණ ද, මීට වගකිව යුත්තේ ආහාර පමණක් නොවෙයි. විදුලි ආලෝකය ද මේ තරබාරු බවේ කොටස්කරුවෙකි....

View Article


Image may be NSFW.
Clik here to view.

කවුරු කොහොම මැව්වද සල්ලි

ජුනි 24, 2019 01:00ලොව කවර රටක වෙසෙන ජනයාට වුව මුදල් නැතිවම බැරි ය. එහෙත්, මුදල් ගැන අප දන්නා දෙයට වඩා නොදන්නා දෙය වැඩි ය. මුදල් සම්බන්ධයෙන් එසේ වැඩිපුර කතාබහ නොකෙරෙන කාරණා කිහිපයකි මේ. මුදල් භාවිතයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

මම ආණ්ඩු පිහිටුවන්න වැඩ කළේ නෑ

ජුනි 24, 2019 01:00ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිරටේ පවත්නා දේශපාලන වාතාවරණය, වත්මන් සමාජය මුහුණ දී ඇති අර්බුද, රටේ සමාජ, ආර්ථික, අධ්‍යාපන ක්ෂේත්‍රවල තත්ත්වය ඈ නෙක් කරුණු පිළිබඳ,සාකච්ඡා කිරීමට කොළඹ...

View Article


Image may be NSFW.
Clik here to view.

බොර දියේ මාළු බාන ව්‍යාපාරික ප්‍රජාව

ජුනි 24, 2019 01:00මහාචාර්ය වසන්ත අතුකෝරාළපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන දෙපාර්තමේන්තුවපාස්කු ප්‍රහාරයත් සමඟ මෙරට ජාතීන් හා ආගම් අතර පැවැති සම්බන්ධතාව කිසියම් වූ ආකාරයකින්...

View Article

Image may be NSFW.
Clik here to view.

හෙල්මට් ප්‍රමිතිය

ජුනි 24, 2019 01:00ආචාර්ය රෝහණ රත්නවීරප්‍රවාහන ආරක්ෂාව පිළිබඳ විශේෂඥමාර්ග අනතුරු යනු දිනපතා අසන්නට ලැබෙන කනගාටුදායක කාරණාවකි. එයින් බහුතරය මෝටර් බයිසිකල් අනතුරු බව සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වේ. එවන්...

View Article

Image may be NSFW.
Clik here to view.

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පුරා සති දෙකක් උතුරු අමෙරිකාවේදී

ජුනි 25, 2019 01:00ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් 214ක කණ්ඩායමක්24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය මේ වසරේ ජූලි 21 වන දින සිට පුරා සති දෙකක් උතුරු අමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ මහත්...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>