බෝට්ටු සාදයට කාන්තා ප්‍රශ්නයක්
ජන 1, 2019 01:00 මාර්තු මාසයේ මුල වන විට ඇබ්ස්කැම් රංගනයට එක්වන්නට යන අලුත්ම සාමාජිකයා වීමට සූදානමින් ‘ලෙෆ්ට් හෑන්ඩ්‘ නෞකාව ෆ්ලොරිඩාවේ ඩෙල්රේ වෙරළ තීරයේ ජැටියක නැංගුරම්ලා තිබුණි. එහි මුල් නම වූ...
View Articleත්‍රෛලෝකා මෙගා වැඩක් - ප්‍රදීප් ධර්මදාස
ජන 1, 2019 01:00l “ත්‍රෛලෝකා” කෙබඳු ආකාරයක තේමාවක් රැගත් ටෙලි නාට්‍යක්ද?විවිධ ජනසමාජවලට අයත් විවිධ ආගම්, විවිධ ජාතීන් නියෝජනය කරන වගේ ම විවිධ සිතුම්පැතුම් ඇති අය එකට එකතුවෙලා සමාදානයෙන් ජීවත් වුණාමයි ඒ...
View Articleරේඩියෝ වෙනම ආර්ට් එකක්
ජන 1, 2019 01:00ඇගේ නම තිළිණිය.නමුත් දැන් ඈ බොහෝ දෙනා දන්නේ ‘කොච්චි’ ලෙසටය. කොච්චි ඉන්නේ සියත එෆ්. එම් නාළිකාවේය. සතියේ දින පහේ සවස 2.00සිට 5.00දක්වා ඇය අප හමුවන්නීය. ගුවන්විදුලි නාළිකා ගණනාවක...
View Articleරටට වැඩ ඇති දූ පුතුන් බිහි කරන අනුරපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය
ජන 2, 2019 01:00ශ්‍රී ලංකාවේ වෘත්තීය තාක්ෂණ ක්ෂේත්රයේ කුසලතාවලින් පිරිපුන් තාක්ෂණවේදීන්ගේ විශාල අඩුවක් ඇති බව පෙනී ගිය හෙයින් එම අඩුව පිරවීමට 2014 වසරේ දී අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කරන...
View Articleජනමතය පහුරුගාන අන්තවාදය
ජන 2, 2019 01:00ශ්‍රී ලංකාව බහුජාතික රටකි. මෙහි වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන ජන කොටස් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් අදහති. මේ අතරින් අති බහුතරය සිංහල බෞද්ධයන්ය. එය සියයට...
View Articleමගඩි වැඩට සුපිරි නැවක්
දෙසැ 31, 2018 01:00හොඳයි එහෙනම්, මම කෙනත් මැක්ඩොනල්ඩ්ව මැකාතිට මුණගස්වන්නම්. හැබැයි එකක්, හායි, බායි කියනවා ඇරෙන්න වෙන කිසි දෙයක් කතා කරන්න බැහැ.“ නගරාධිපතිවරයාගේ හඬ තීරණාත්මකය. වෙයින්බර්ග් හා ඇමරොසෝ...
View Articleනගරාධිපතිගේ සිත් ගත් කිණිස්ස
ජන 3, 2019 01:00මළ කෑ බවක් පෙනෙන්නට තිබුණත් කිණීස්සේ තිබූ මහේශාක්‍ය පෙනුම රැකී තිබුණේ සීරුවට කැටයම් කපා තිබුණු ලී මිට නිසාය. මීට වසර ගණනාවකට එපිටදී ඩොලර් 2.75ක් වැනි අඩු මුදලකට වෙයින්බර්ග් එය මිලදීගෙන...
View Articleලෝක කුඩු ගබඩාවක් ශ්‍රී ලංකාවේ?
ජන 3, 2019 01:00ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය රට රටවල් කරා බෙදා හැරීමේ කාර්යය කරගෙන යන්නේ එදා මෙන් නොව, විවිධ ආකාරයේ නව ක්‍රමවේද අනුගමනය කරමින් බව අනාවරණය වී තිබේ.ඒ අනුව ගුවනින්, මුහුදින්...
View Articleගුරුවරයකු වූ විට
ජන 3, 2019 01:00පන්ති කාමරය යනු පාසල් සංස්කෘතිය තුළ හුදෙක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයට අභිමුඛ වන්නා වූ කේන්ද්‍රස්ථානය යි. සිසුන්ගේ පාසල් ජීවිතයටත්, සමාජ සංවර්ධනයටත්, පෞරුෂ සංවර්ධනයටත් මාර්ගෝපදේශනය...
View Articleපෑනක් වෙනුවට පිහියක් ගන්නෝ
ජන 3, 2019 01:00 පාසල් සිසුන් ඝාතනයට ලක්වීමත් එම ඝාතනවල සැකකරුවන් පාසල් සිසුන්ම වීමත් පසුගිය කාලය තුළ දැඩි කතා බහට ලක්වූ මාතෘකාවකි.මොහොතින් මොහොත දේශපාලන ක්ෂේත්රයේ සිදුවන පෙරළි ඔස්සේ ඇතිවන අර්බුදකාරී...
View Articleඅලුත් ව්‍යවස්ථාවට 225 ම කැමති වුණා
ජන 4, 2019 01:00දුමින්ද සම්පත්- පාඨලී චම්පික රණවකමහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය2019 වසරේ මැතිවරණ සූදානම, පළාත් සභා මැතිවරණය හමුවේ පවතින බාධක, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින මතවාද ආදිය...
View Articleජාතියට උරුම වන ආලෝක විහාරය
ජන 4, 2019 01:00ජනවාරි 05 දා (හෙට) ජනාධිපතිතුමා විසින් මාතලේ අලුවිහාරය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට කටයුතු කිරීම නිමිත්තෙනි.මිහිඳු මාහිමියන් විසින් එදා ලක්දිවට රැගෙන එන ලද්දේ ත්‍රිපිටක ධර්මය පමණක්...
View Articleඅලුත් වුණු ලග්ගල
ජන 4, 2019 01:00අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ පාසල්, අධ්‍යාපන කාර්යාල එක් කලාපයකත්, වෙළෙඳ ක්ෂේත්රයට අදාළ ආයතන හා ස්ථාන වෙනම කලාපයකත්, බැංකු හා මූල්‍ය ආයතන තවත් කලාපයකත්, කෘෂි කර්මාන්තයට අදාළ ආයතන හා...
View Articleමාවනැල්ල බුදු පිළිම සිද්ධියේ ඇත්ත කතාව
ජන 4, 2019 01:002002 වර්ෂයේ දී මාවනැල්ලේ සිංහල මුස්ලිම් ජනතාව විශාල ගැටුමකට මැදි වූ අතර දේපොළ මෙන්ම තවත් හානි රැසක අමිහිරි මතක සටහන්ද පවති. එසේ හෙයින් මෙම සිද්ධිද එවන් තත්වයක් කරා රැගෙන යෑමට අවශ්‍ය...
View Articleමනුස්සකමට ස්තුතියක්
ජන 4, 2019 01:00අසේල කුරුළුවංශඝාතනයට ලක්වූ කුමාරසිංහ විසූ අම්බාල ප්‍රදේශය ආශ්‍රිතව මුස්ලිම් පවුල් තිස්හයක් පමණ ජීවත් වුවත් අම්බාලේ සිංහල වැසියෝ ඔවුනට වැලි ඇටයක තරම් හිරිහැරයක් වීමට ඉඩ නොතැබූහ.මෙයට ගෞරව...
View Articleරකිමු පරිසරය
ජන 4, 2019 01:00උඳුවප් පුන් පොහොයත් සමඟ මෙසේ ඇරඹුෙණ් සිරිපා කරුණා කරන සමයයි. ලක් ලෝ වාසි සියලු බෞද්ධ බැතිමතුන් වසරකට වතාවක් අප මහා ගෞතමයාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරන්නට යන්නේ අතිමහත්...
View Articleඅගෙයි මේ වැඩ
ජන 4, 2019 01:00අමාත්‍යාංශ අතර නොනිදන අමාත්‍යාංශය වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන නිවාස අමාත්‍යාංශයයි.දවසේ පැය විසි හතර පුරාම ජනතාවට සේවය සලසන අමාත්‍යතුමාගේ උදාර සංකල්පයට තවත් ගැළපීමක් ලෙස තම...
View Articleසැඳෑ සමයට සහනයක් දෙන්න
ජන 4, 2019 01:00මා විශ්රාමිකයෙකි. මගේ බිරියද විශ්‍රාමිකව සිට පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ඇගේ විශ්‍රාම වැටුප මා වෙත පවරාගත හැකියයි. එසේ විශ්‍රාම වැටුප් ලබා ගන්නා අය කී නිසා මාද බිරියගේ විශ්‍රාම වැටුප...
View Articleමිතුරුකම වෙනුවෙන් යතුරු තෑග්ගක්
ජන 4, 2019 01:00ඇමරිකන් හස්ල් 49එදින සවස ගුඩ් ෆ්ලොරිඩා බලා ආවේ ඇබ්ස්කැම් මගඩියේ අලුත්ම ජවනිකාව රඟ දැක්වීමට එක්වූ අලුත් නිලධාරීන් කිහිපදෙනකු ද සමඟය. ‘ලෙෆ්ට් හෑන්ඩ්‘ නෞකාව නැංගුරම්ලා තිබුණු වෙරළට සැතපුම්...
View Articleදිනන හැටි කියා දී දිවිමගෙන් පැරදුණා
ජන 4, 2019 01:00ෆවුස් මොහොමඩ්පසුගිය මාස කිහිපයක් පුරාම ඉන්ඩියානා ප්‍රාන්තයේ සෑම නිවසකම විසිත්ත කාමරයේ කතා බහට ලක්වූයේ ට්‍රෙන්ට් ගැනය. ඔහුගේ පුදුමාකාර දිරිය සම්පන්න මනස ගැනය. එය කාහටත් අපරිමිත...
View Article