මහනුවර ගින්නේ නොදුටු පැත්ත
ජන 14, 2019 01:00අසේල කුරුළුවංශදමිත් කුරුඳුහේවා ස්ට්‍රැටජික් රිස්ක් සොලුෂන්ස්ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී,ව්‍යාපාර අවදානම් කළමනාකරණ විශේෂඥමහනුවර නගර මධ්‍යයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක පසුගියදා ඇතිවූ...
View Articleඉහළින්ම ඉන්නේ අපි
ජන 14, 2019 01:00බුද්ධිකා බ්‍රාහ්මණගේඒකාබද්ධ ඇඟළුම් කර්මාන්ත සංගම් සංසදයේ මහ ලේකම් ටියුලි කුරේආර්ථික සුරක්ෂිතතාව පිළිබඳ සාකච්ඡාවේදී අපනයන ආදායම වැදගත් සාධකයක් බවට පත්වෙයි. මෙරට අපනයන ක්‍රමෝපායන් අතර...
View Articleකාර්යක්‍ෂම ඖෂධ නියාමන ක්‍රමවේදයක්
ජන 14, 2019 01:00ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර දියත් කිරීමේ ඉසව්ව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේදී...
View Articleඑන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඇත්ත නැත්ත
ජන 14, 2019 01:00ශ්‍රී ලංකාව ව්‍යාපාරක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම ආරම්භ කළේ වසර 2018 දීය. මුලින් ණය යෝජනා ක්‍රම අටක් ලෙස ඇරඹි මෙය පසුව...
View Articleදරුවන් වෙනුවෙන් PickMe-නැණ පහන
ජන 14, 2019 01:00PickMe විසින් 'නැණ පහන'ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සිය විනයගරුක රියැදුරු සාමාජිකයන් ඇගයීම හා ඔවුන්ගේ පාසල් යන දරුවන්ට උපකාර කිරීම වෙනුවෙන් රියැදුරන් 1000 කගේ දරුවන්ට වටිනා පාසල්...
View Articleරක්ෂණය නොකළ නිවාස-කඩ වෙනුවෙන් රජයක් රක්ෂණාවරණ ලබාගත් ලොව ප්‍රථම ආපදා රක්ෂණ...
ජන 14, 2019 01:00ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ද සිල්වාරක්ෂණාවරණයක් ලබා නොගත් ජනතාවකගේ නිවාස සහ කුඩා ව්‍යාපාර ස්ථානයන් වෙනුවෙන් රජයක් විසින් රක්ෂණාවරණයක් ලබාගෙන තිබෙන...
View Article2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථික අභියෝග කෙසේ ජය ගනිමුද?
ජන 14, 2019 01:00මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරිවසර 2018 නිමාවිය. එළැඹි 2019 වසර ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වසරකි. ඒ මැතිවරණ ගණනාවක්ම පැවැත්වීමට මේ වසරේ හෝ ඉන්පසුව නියමිතව තිබීම නිසාය. අපගේ...
View Articleවිහිළු තැනීම විහිළුවක් නොවේ
ජන 15, 2019 01:00මීට කලකට පෙර මා සේවය කළ ස්වාධීන පුවත්පත් ආයතනයේම සිටි තරුණ පත්‍ර කලාවේදියෙකු වූ කොත්මලේ සිරිසේනගේ අප ප්‍රියකළ හොඳ ගුණයක් වූයේ දවසේ පුවත්පත්වල සියලුම කාටුන් කියවා පැමිණ අපට ඒවා රසවත්...
View Articleනීතිය ඉගැන්වීම
ජන 15, 2019 01:00‘දැක්කද ඇම්බන් මහත්තයා අපේ තලතා නෝනා කැබිනට් එකටම ගියානේ ඉස්කෝලේ ළමයින්ට නීතිය උගන්නන්න කියලා.‘ කියා ටොම්සන් මහත්තයා කීවේ පත්තරය බලන ගමන්ය.‘ඇත්තට එහෙම ගියාද? ‘ කියා ඇම්බන් මහත්තයා...
View Articleසසංකාගේ රැළි නොවන් රැළි අතර ඇසුණු තුෂාරිගේ නොවන කවිය
ජන 15, 2019 01:00සසංකා විතානගේ තරුණ කිවිඳිය, ජයවර්ධනපුර සරසවියේ ජන සංනිවේදන උපාධියට ශිල්ප ලබන මාණවිකාව කිවිඳියකගේ සිහිනය මල්ඵල ගන්වා ගන්නී ඇගේ පළමු කවි එකතුව ජනගත කිරීමෙනි. කිවිඳියක ලෙස තම කුලුඳුල්...
View Articleලියුම් හා පියුම්
ජන 15, 2019 01:00වට්ටක්කා පළුව කුඩා කැබලිවලට කපන අතරතුර නෙත සනහන ඒ කහ පැහැය ද එහි සුගන්ධයක ද මා කැන්දාගෙන යන්නේ ඈත අතීතතයටයි. කැත්ත මත හිඳගෙන ඉන්නා මා හැත්තෑව දශකයේ අගභාගය වෙත කැටිව යන කාල යානයක්...
View Articleනිදහස් දවසේ මුල පුරන නිකසළ ලංකා සංග්‍රාමය
ජන 15, 2019 01:00බලවත් රටවලට යටත් වෙලා සිටි ජාතීන් මෑතක සිට සිය නිදහස් දිනය පිළිබඳව අලුතෙන් හිතන්න පටන් අරන්. මෑතක් වන තුරුම ඒ හැම රටක්ම පාහේ නිදහස් දිනය සැමරුවේ ජන සහභාගිත්වයෙන් තොර රාජ්‍ය උත්සව...
View Articleරබන්-බැරල් සහ පාසල් ක්‍රීඩා
ජන 15, 2019 01:00අලුත් අවුරුද්දක් ආවේ ය. අලුත් පාසල් වාරයක් ද ඇරඹිණි. මසක පමණ විරාමයකින් පසු පාසල් සේවා බස්රිය, වෑන්රිය යළිත් සුපුරුදු පරිදි නිල ඇඳුමින් සැරසුණු සිසු සිසුවියන් රැගෙන පුරුදු පාරේ දුවන්නට...
View Articleරාජ්‍ය ආදායම් වැඩි කරන්න සුරාබදු වෙත අලුත් ජවයක්
ජන 15, 2019 01:00රජයේ ආදායම වසරින් වසර වැඩි කර ගැනීමෙන් ජනතා සුබසාධන හා පොදු සංවර්ධන වැඩසටහන්වලට වැය කරන වියදම් ප්‍රමාණය ඉහළ දමා ගත හැකිය. මීට වසර තිහකට පමණ පෙර අප රටේ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්...
View Articleහඬපටයේ කුරුකුරුවෙන් කුරුමානම වරදී
ජන 15, 2019 01:00 “ජර්සි සිටි නගරාධිපති ටොමී ස්මිත් කියන්නේ මගේ කපාපු පළුව. අපි දෙන්නාට දෙන්නා බොක්කෙන්ම ෆිට්. මන්ත්‍රණ සභා සාමාජික ඩේව් ෆ්‍රීඩ්ලන්ඩුත් මං වෙනුවෙන් පණ වුණත් දෙයි. එතකොට හඩ්සන්වල...
View Articleකුලුඳුල් නිර්මාණයට ප්‍රතිචාර හොඳයි
ජන 15, 2019 01:00සුනිල් ප්‍රේමරත්නරංගන ශිල්පියෙකු, තිරපිටපත් රචකයෙකු, සහය අධ්‍යක්ෂකයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසි, සුනිල් ප්‍රේමරත්නයන්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය “ටවුමෙ ඉස්කෝලෙ” නමින් මේ දිනවල තිරගත...
View Articleදැවැන්ත නිර්මාණයකට සූදානම් - ටීෂා
ජන 15, 2019 01:00“රන්වන් රන්” ගීතයත් සමඟින් ලාංකේය ප්‍රාසාංගික වේදිකාවට නව ආරයක් ගෙන ආ තිසරු පෙරේරා, එහෙම නැත්නම් කවුරුත් දන්න විදිහට කිව්වොත් ටීෂා, හිටිහැටියේම ලංකාවට එන්නෙ ඇගේ රසික ප්‍රජාව වෙනුවෙන්...
View Articleසමජාතීය මිරිඟුව
ජන 15, 2019 01:00එක අත්තේ වහන්නේ එක් වර්ගයක කුරුල්ලන් ය. අප කැමති අප වගේ අය සමග කාණ්ඩ ගැසීමට ය. එක් ව සිටීම ට ය. එය පහසු ය. අප හරි වැරදි යැයි දකින දේ උන් ද හරි වැරදි යැයි දකින නිසා ලොකු කෝන්තර ඇති...
View Articleබාගෙට ඉදිකිරීමේ ජාතික අපරාධය
ජන 15, 2019 01:00මහාචාර්ය වසන්ත මාම්පේආරච්චි - සිවිල් ඉංජිනේරු අංශය මොරටුව විශ්වවිද්‍යාලයපසුගිය දිනවල අැති වූ ගංවතුරින් උතුරේ මෑතකදී ඉදිකළ මහාමාර්ග පදාස පිටින් සෝදා පාලු වී විනාශ වී ඇති අයුරු ජනමාධ්‍ය...
View Articleඅනාගත අයිතිය දරුවන්ට
ජන 16, 2019 01:00පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාම කාලය පාසල් අවධියයි. අවුරුදු 5 සිට 18 දක්වා කාල සීමාව පාසල් අවධියට අයත් වේ. ළමා විය, නව යොවුන් විය, මෙන් ම යොවුන් විය ආරම්භය දක්වා ම දරුවන් ජීවිතයේ වැඩි...
View Article