මොබයිල් ෆෝන්වල හිරවුණ ළමයි
ජන 13, 2018 01:00ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතයේදී අපගේ මොළය නැවත නැවතත් එය ලබාගෙන තාවකාලිකව මොළයේ සන්තෝෂය ඇති කර ගැනීමට ක්‍රියා කරයි. ස්මාට්ෆෝන්වලට ඇති ඇබ්බැහිය ගැන පර්යේෂණ කරන විද්‍යාඥයින් සොයාගෙන...
View Articleනව වසරේ ස්මාර්ට් නිෂ්පාදන
ජන 13, 2018 01:002018 වසර සඳහා වූ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය ජනවාරි 9 වැනිදා ඇමරිකාවේ ලාස් වේගාස්වලදී ඇරඹිණ. මෙම අවස්ථාවේදී ලොව විශාල සමාගම් මෙන්ම නව නිපැයුම් වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර...
View Articleගැඹුරු මුහුදේ තැනෙන ලොකුම විදුලි බලාගාරය
ජන 13, 2018 01:00මංජුලා විජයරත්නමිලියන 80කට අධික ජනගහනයකට බල ශක්තිය සැපයිය හැකි ලොව විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සංවිධානය කෙරේ. බලාගාරය ඉදි කරන්නට සැලසුම් කර තිබෙන්නේ ගැඹුරු මුහුදෙහිය....
View Articleපරමාණු
ජන 13, 2018 01:00දුෂ්මන්ත සිටියේ තමන්ගේ අලුත් වීරයා දෙසට ඔළුව නවාගෙන. එහෙන් මෙහෙන් ගැජට් කෑලි ඉලිප්පුණු අඩි හයක් හෝ හතක් හෝ උසැති බම්බුවක් වගේ තමා මේ වීරයා දිස් වුණේ. බැලු බැල්මට නම් රොබෝවක් වගෙයි. ඒත්...
View Articleබියුටි ඇප් සහ සිහින ලෝක
ජන 13, 2018 01:00ඉස්සර කාලෙ දැන උගතුන් තරුණ පිරිමින්ට උපදෙස් දෙනවා කවදාවත් උත්සව සැණකෙළි, සැදෑ සාදවල දකින ගැහැනු ළමුන් එක්ක හාද වෙන්න එපා කියලා. මොකද්ද මේකට හේතුව? මේ පණ්ඩිතයෝ කියන විදියට මේ සැණකෙළි...
View Articleනෑයන් යාළු කරන සිසිර ඔලිම්පික්
ජන 13, 2018 01:00කවදත් සිය න්‍යෂ්ඨික බලපුළුවන්කාරකම්වලින් ලෝක බලවතාට අභියෝග කරන්නට සූදානමින් සිටින උතුරු කොරියාව මේ දිනවලදී සිය අවධානය වෙනත් අතකට යොමු කොට තිබේ. ඒ එළැඹෙන පෙබරවාරියේදී පැවැත්වීමට නියමිත...
View Articleවිවාහයේ තෙවැනි ඉනිම
ජන 13, 2018 01:00චම්පිකා දීපානි රණසිංහක්රි කට් ලෝකයේ අමරණීය තරුව ඉම්රාන් ඛාන් නම දැන් මුව මුව තුඩුදෙන්නේ දේශපාලනය සහ ආදරය නිසයි. ලකුණු තුන්දහසකට වඩා, කඩුලු තුන්සීයකට වඩා ගත් ලොව ක්‍රිකට් වීරයන් අටදෙනා...
View Articleමෙත්තාවයි ගෝත්‍රයේ සන්සුන් ජීවිත
ජන 13, 2018 01:00ඉන්දුනීසියාවේ ජීවත්වන දනාන් වයිෂු සුමිරන් අත්දැකීම්වලින් පරිපුර්ණ ඡායාරූප ශිල්පියකු මෙන් ම සුප්‍රකට සංචාරක බ්ලොග් නිර්මාණ ශිල්පියකු වේ. ඔහු පසුගිය දිනක බටහිර සුමාත්‍රා වෙරළ තීරයේ...
View Articleඅහසට ඉස්සුණු දස්කම්
ජන 13, 2018 01:00මංජුලා විජයරත්නලෝක ප්‍රකට කීර්තිමත් වාස්තු විද්‍යාඥ අයි. එම්. පෙයි පසුගිය වසරේදී සිය ජීවන ගමනේ සියවන සැතපුම පසු කළේය. චීන - ඇමෙරිකා සම්භවයක් ඇති අයි.එම් පෙයි ලෝකයට වැදගත් වන්නේ වසර...
View Articleපාන් පාරේ පුපුරයි
ජන 13, 2018 01:00එක රැයෙන් පාන් මිල දෙගුණ කිරීම හේතුවෙන් සුඩානයේ නොසන්සුන් වාතාවරණයක් හට ගෙන තිබේ. පාන් මිල වැඩි කිරීමට එරෙහිව රට පුරා තැනින් තැන උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් ඇත. මේ උද්ඝෝෂණ මැඩලන්නට...
View Articleපුංචි රොකට් මෑන්ගේ සාම නැමියාව
ජන 13, 2018 01:00ධම්මික සෙනෙවිරත්නදකුණු කොරියාවේ අදහස කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවි මුක්ත කලාපයක් විය යුතු බවය. අඟහරුවාදා පැවැති පළමු සාකච්ඡා වටයේදී න්‍යෂ්ටික වැඩපිළිවෙළට අදාළ කාරණා ගැන සාකච්ඡා කිරීම...
View Articleසුලෝචනාගේ පින්තූර සාරි
ජන 15, 2018 01:00සුලෝචනා වජිරකාන්ත වන ඇය, කුඩා කල සිට චිත්‍ර ශිල්පයට උපන් හපන්කම් දැක්වූ කාන්තාවකි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර පිළිබඳ විශේෂවේදී උපාධිය ද හිමිකරගත් ඇය, විහාරස්ථානවල ඉපැරැණි...
View Articleහෙමිංවේගේ කියුබානු නිවහන
ජන 16, 2018 01:001954 දි සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණු වග සැළ වූ මොහොතේ, අර්නස්ට් හෙමිංවේ මෙසේ පැවසුවේය.“මේ ත්‍යාගය කියුබාවටත් අයිතියි. මගේ බොහෝ කෘතීන් නිර්මාණය වුණේ එහිදී. විශේෂයෙන්ම...
View Articleකසළ බුදින කාක්කෝ
ජන 16, 2018 01:00ඉස්පිරිතාල ඉස්සරහ මිනී පෙට්ටි සාප්පු දාගෙන සිටින ව්‍යාපාරිකයන්ට වැඩිදෙනෙක් කියන්නේ 'මිනී කාක්කෝ'කියලා වුණත් ඒ අය තමන්ව හඳුන්වා ගන්නේ 'අවමංගල්‍ය අධ්යක්ෂවරුන්'කියලා. 'අවමංගල්‍ය'වුණත්...
View Articleදරුවන්ගේ පරිකල්පන ලෝකය
ජන 16, 2018 01:00“මිහි මඬලේ අඳුරු කුසේදිය උල්පත අම්මාඅහස් තලෙන් මරු කතරටවහින වැස්ස අම්මා“මේ ගීය වාදනය කෙරෙන විට ශාලාවෙහි අසුන් ගෙන සිටි දරුවන් සන්සුන් වතින් ගීයට සවන් දෙනු දුටිමි. ඉන්පසු මම එහි රචකයාගේ...
View Articleඅපේ කෙනෙක්
ජන 16, 2018 01:00“එකමත් එක කාලයක, එකමත් එක රටක මනුස්සයෙක් හිටියා. මේ මනුස්සයට හරියට වැඩ. එක පැත්තකින් ගෙදර වැඩ. තමන්ගේ බූරුවා බලාගන්ට ඕන. ඌට කන්ට බොන්ට දෙන්ට සාත්තු සප්පායම් කරන්ට ඕන. ගෙදර ගව ගාලෙ ගාල්...
View Articleගැහැනියකගේ දින පොතකින්
ජන 16, 2018 01:00ඒ වුමන් ඉන් බර්ලින් (A woman in Berlin ) ජර්මානු චිත්‍රපටියකි. 2008 වසරේදි Max Färberböck විසින් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, Nina Hoss and සහ Eugeny Sidikhin විසින් ප්‍රධාන චරිත මෙහෙයවෙන...
View Articleවීරයෝ සහ දුෂ්ටයෝ
ජන 16, 2018 01:00අහස පොළොව එකාවන්ව මහ වැස්සකට අර අඳී. අතුපතර සලිත කරවමින් හමායන සුළඟද අනෝරා වැස්සක් පිළිබඳව අනතුරු අඟවයි. එහෙත් මේ උඳුවප් මස බව පසක් කරමින් වැස්ස ඉතා ඉක්මණින් නිමා වේ. මේ කඩින් කඩ වහින...
View Articleදූෂණ විරෝධය දේශපාලන සටන් පාඨයකින් ඔබ්බට...
ජන 16, 2018 01:00කල් ඇදි ඇදී තිබුණු ප්‍රාදේශීය සභා ඡන්දෙට දින නියම විමත් එක්ක නැවතත දූෂණ විරෝධය සමාජ කතිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පහුගිය මැතිවරණ දිහා ආපසු හැරී බලන විට පෙනී...
View Article