රිද්මාගෙන් මම යළි ජීවිතය ලැබුවා
ජන 16, 2018 01:00රොෂාන් පිලපිටියඅපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වශයෙන් රොෂාන් පිලපිටිය හඳුන්ව න්න පුළුවන්. වේදිකාව, රූපවාහිනිය, සිනමාව තුළ තම රං ගන කෞෂල්‍ය පිළිබිඹු කරන රොෂාන් මේ ක්ෂේත්‍ර තුනේම සුන්දර...
View Articleකපටි දොස්තරගේ පුදුම දස්කම්
ජන 16, 2018 01:00 වෛද්‍ය ග්‍රැන්ජර් හා ඇබග්නේල් අතරවූ ඒ පළමු සංවාදය නිමාවූයේ ග්‍රැන්ජර් විසින් ඇබග්නේල්ට සිය රෝහල නැරඹීමට පැමිණෙන ලෙසට කළ ඇරයුමකිනි. ඇබග්නේල් ලබාදුන් ‘කටට ආ පිළිතුරු‘ ඔහු කෙරෙහි...
View Articleඅභියෝගය : අපනයන සටන ජය ගැනීම
ජන 16, 2018 01:00 ලෝක ආර්ථිකය පිළිබඳ 2018 ලෝක බැංකු විවරණ වාර්තාව පසුගිය සතියේ අඟහරුවාදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රසිද්ධියට පත්කරන ලදී.ඒ අනුව ලෝක ආර්ථිකය සියයට 3.1ක වර්ධනයක් 2018 වසර තුළදී...
View Articleඅංගුලිමාල කතා වස්තුව
ජන 16, 2018 01:00 බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල කතාවස්තුවෙන් ඉගෙනීමට බොහෝ දේ අපට තිබේ. ඒ අප හරි හැටි එම කතාව විවරණය කිරීමට සමත් වෙතොත් ය.අංගුලිමාලගේ මුල් නම අහිංසක ය. ඒ හෙතෙම අහිංසක දරුවකු වූ නිසා ය....
View Articleවාහන හා ප්‍රවාහන අර්බුදය
ජන 17, 2018 01:00මේ වසර ආරම්භයත් සමඟම දිවයිනේ දීර්ඝතම ගුවන් පාලම විවෘත විය. එය මීටර් 534ක් දිගැති රාජගිරිය ගුවන් පාලමයි. මෙය කාලාන්තරයක් තිස්සේ රාජගිරිය හන්දිය මැදිකර ගනිමින් පැවැති වාහන තදබදයට...
View Articleසංහිඳියාවට ගින්දර තබන්නෝ
ජන 17, 2018 01:00 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහසංහිඳියාව ගොඩනැගීම සම්බන්ධයෙන් මෙරට ජන මාධ්‍ය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් විමසීමට ප්‍රථම...
View Articleපුංචි ඡන්දය විස්ථාපනය වූ දේශපාලන ආභාසයක්?
ජන 17, 2018 01:00පළාත් ආණ්ඩුවක වංක මිනිසුන් සිටිනවා යන්නෙහි තේරුම ජාතික ආණ්ඩුව තුළත් වංක මිනිසුන් සිටින වගයි -රිචර්ඩ් නික්සන්පළාත් පාලන මැතිවරණය උණුසුම්ය. කෙනෙක් මෙය ආණ්ඩුවේ ගෙවුණු වසර 2 පිළිබඳ ජනමත...
View Articleමහා ගස්වල මුදුන් මුල අම්මා
ජන 17, 2018 01:00ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි උපාලි සමරසිංහගේ අභිනව කෘතිය “මගෙ අම්මා” පොත් පෙළෙහි දෙවැනි කොටස සහ පළමු කොටසේ දෙවැනි මුද්‍රණය පසුගියදා ජනගත කෙරිණි. මේ සාකච්ඡාව එය...
View Articleප්‍රතික්ෂේප වීම කියන්නේ නැවත ආරම්භ කිරීමක්
ජන 17, 2018 01:00බර්නිස් එල්. මැක්ෆැඩ්න්සම්මානලාභී කර්තෘ බර්නිස් එල්. මැක්ෆැඩ්න්, ලෝකය පුරාම කතා බහට ලක්වුණ ග්‍රන්ථ කිහිපයක්ම නිර්මාණය කර තිබේ. ඒ අතරින් Sugar, The Warmest December, Gathering of Waters...
View Articleසමාජය විනිවිද දකින මනෝප්‍රතිධාන
ජන 17, 2018 01:00 කර්තෘ: එච්.එම්.කේ.බී.හේරත්ප්‍රකාශනය:සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගමඑච්.එම්.කේ.බී.හේරත් ලේඛකයාගේ ‘මනෝප්‍රනිධාන’ නම් කාව්‍ය සංග්‍රහය ඔහුගේ ප්‍රථම පද්‍ය කෘතියයි. මීට පෙර 'ගොවි ජන...
View Articleනදීකාට මොනර බිත්තර කොයින් ද?
ජන 17, 2018 01:00රන්ජන් අමරරත්නනදීකා බණ්‍ඩාරගේ දෙවැනි ප්‍රබන්ධ කතාව වන 'මොනර බිත්තර'කෘතිය විෂය ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ විග්‍රහයට ලක්කළ හැකි බව පෙනෙයි. එක; ඇය විසින් භාවිත කරන නිදහස් ආඛ්‍යාන රටාව වන්නේ ය....
View Articleකුජ ශනි ට බය ද?
ජන 17, 2018 01:00තරුණියකගේ කේන්දරයේ කුජ හා ශනි යන ග්‍රහයන් දෙදෙනා එකම කොටුවක සටහන්ව තිබුණොත් බොහෝ ජ්‍යෝතිෂවේදීන් කියා සිටින්නේ “විවාහය නරකය කියාය. එහෙත් මෙය මිථ්‍යාවකි.කුජ-ශනි යෝගයට බිය විය යුතු...
View Articleරේඛා
ජන 17, 2018 01:00ඔබට සහකරුවකු හෝ සහකාරියක ලැබේද? නොලැබේද? ලැබුණත් යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැකිද? අතරමඟදි පවුල් ජීවිතය කඩා වැටේද? නැතහොත් වෙනත් මොනයම් හෝ කාරණයක් සිදුවේද යන වග තමාගේ අත්ලෙහි...
View Articleශක්තිමත් ගමනක් යෑමට දෙපාර්ශ්වය එකඟ වෙයි
ජන 17, 2018 01:00යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට වඩාත් අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඊයේ (16) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරණය වී තිබේ....
View Articleසැක දුරු වීමේ වාසිය
ජන 18, 2018 01:00ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ පසුගිය රජයේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාමාර්ග මන්දගාමීව සිදුවීමයි. 2015 ජනාධිපතිවරණයේදී කීවේ, ගුවන්තොටුපළ...
View Articleතැනක් නැතත් අපිත් රස්සාව කරනවා
ජන 18, 2018 01:00යක්කල කිරිඳිවැල පාර ත්‍රීවීල්අපි පළමුවෙන්ම ඉල්ලන්නේ අපට ස්ථිර රථගාලක් මේ වසරේවත් ලබා දෙන්න කියලයි. මේ ත්‍රීරෝද රථ සංගමය ස්ථිර කරල දෙන්න කියල නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, නගරාධිපතිතුමාට...
View Articleඅපේක්ෂක ලැයිස්තුවට දූෂිතයන් එක්වීම
ජන 18, 2018 01:00පාලනයට දූෂිතයන් හවුල් කර නොගත යුතුය යන මතය විද්වත් කථිකාවක් බවට පත්වූයේ අද ඊයෙක නොවේ. පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මේ මාතෘකාව ඉස්මතු වූයේ එවැනි තැනැත්තන්ගෙන් රටට සිදු වූ...
View Articleශ්‍රී ලාංකික තානාපති නිලධාරීන් අල්ලසට යට වෙලා
ජන 18, 2018 01:00* වීසා ලබා ගැනීමට ජනපතිතුමනි උදව් කරන්න* දකුණු කොරියානු ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට චෝදනාවක්* කූට ලේඛණ සකසා ලාංකිකයකු කොරියාවෙන් බලෙන් පිටුවහල් කරලා* කොරියානු රජය /තානාපති කාර්යාලය...
View Articleනීති විරෝධී නීතිඥයෙක්!
ජන 18, 2018 01:00නමවන කොටසප්‍රමාණවත් මාසික වේතනයකට අමතරව නීතිඥ වෘත්තිය නිසා ඇබග්නේල්ට නීතියෙන් පලායාමට කදිම ආවරණයක්ද ලැබිණි. පාසලෙන් කට්ටි පැන්න යෞවනයෙක්, චෙක්පත් වංචාකළ අපරාධකරුවෙක්, නීතිපති කාර්යාලයක...
View Articleසංගීත චිකිත්සාවෙන් විවර කළ නව දොරටු
ජන 18, 2018 01:00ධම්මික සෙනෙවිරත්නජන සංගීතවේදය (Ethnomusicology) යනු ඉතා පුළුල් විෂයය පරාසයකි. නිදසුනක් ලෙස බටහිර සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානි රංගධාරී සංගීතය වැනි එක් විෂයය ධාරාවක් ඉන් ආවරණය කෙරෙන්නේ...
View Article