Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ජනමාධ්‍යයේ හරඹ පාන්න න්‍යාය විතරක් මදි

මැයි 22, 2019 01:00ධම්මික සෙනෙවිරත්නමෙත්ලාල් වීරසූරියජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙත්ලාල් වීරසූරිය ජනමාධ්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. ඔහු විසින් රචිත නවතම කෘතිය වන ‘හොඳට ලියන හොඳ ම විධිය’...

View Article


Image may be NSFW.
Clik here to view.

ලිවීම භාෂාවත් එක්ක මල්ලවපොරයක්

මැයි 22, 2019 01:00ප්‍රකට නවකතාකරු සල්මන් රෂ්ඩි Grimus, Midnight's Children, Shame, The Satanic Verses, The Moor's Last Sigh, Shalimar the Clown, Two Years Eight Months and Twenty-Eight Nights, The...

View Article


Image may be NSFW.
Clik here to view.

ප්‍රබන්ධයක වුණත් හැම දේම ලියන්න බැහැ

මැයි 22, 2019 01:00ඇනාලී නිවිට්ස්‘ඔටෝනොමස්’ යනු මෑතකදී කතාබහට ලක්වුණ විද්‍යා ප්‍රබන්ධයකි. එහි රචිකාව වන්නේ, අමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක, කර්තෘවරියක සහ ප්‍රබන්ධ මෙන් ම ප්‍රබන්ධ නොවන නවකතා රචිකාවක...

View Article

Image may be NSFW.
Clik here to view.

විල බොර වුණත් නෙළුම් පිපෙනවා!

මැයි 22, 2019 01:00රන්ජන් අමරරත්නමහින්ද කොඩිසිංහඅධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් ප්‍රකාශනයෙ දී, කොඩිසිංහ මහතා වඩාත් සාර්ථක බව පෙනෙයි. එහිලා ඔහුගේ නිරූපණ ස්වාභාවික ය. අව්‍යාජ ය. සමස්ත පද්‍ය සංග්‍රහය දෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

ජාල තහංචිය

මැයි 23, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)සමාජ මාධ්‍ය වාරණය කිරීම හෝ ඊට සීමා බාධක පැනවීම නව ලිබරල් දේශපාලන ක්‍රමෝපායන් මත කුමන ස්වරූපයක් ගත යුතු ද...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉස්ලාම් භීතිකාව

මැයි 23, 2019 01:00රවී රත්නසබාපතිපාස්කු ඉරිදා එල්ල වූ අනර්ථකාමී ප්‍රහාරයෙන් මෙරට ජනතාව මහත් කම්පනයකට පත් වූහ. මුස්ලිම් ජනයාට එරෙහි හිස්ටීරියාව අවුළුවන්නට මේ ප්‍රහාරය හේතුවක් විණ. මුස්ලිම් ජනයාට...

View Article

Image may be NSFW.
Clik here to view.

දිගන ගැටුමේ පිටුපස හිටි අය මිනුවන්ගොඩත් හිටියා

මැයි 24, 2019 01:00දුමින්ද සම්පත්නීතිඥ ජාවිඩ් යූසුෆ්අප්‍රේල් 21 දා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් රටේ සමස්ත මුස්ලිම් ජනතාව වෙත ඇතිවුණු බලපෑම, මුස්ලිම් ජනතාව අන්තවාදය කෙරෙහි දක්වන ආකල්ප, මිනුවන්ගොඩ...

View Article

Image may be NSFW.
Clik here to view.

බොදුනු කිතුනු ඉස්ලාම් වෙසක් සැමරුම

මැයි 24, 2019 01:00අසේල කුරුළුවංශවෙසක් උත්සව සැමරුමට සෙසු ආගමිකයින් සම්බන්ධ වූ ආකාරයට සිංහල බෞද්ධ ජනතාවටද අනෙකුත් ආගමිකයන්ගේ ආගමික උත්සව සඳහා සම්බන්ධ වීමට පුළුවන.එම සමඟිය ගොඩ නැගීමේ වැඩි කාර්යභාරයක්...

View Article


Image may be NSFW.
Clik here to view.

ප්‍රතිපත්තිගරුක දිවියකට මුලපුරමු

මැයි 24, 2019 01:00“තොසින් වඩන වන මැද පුන්සඳ අතරේඅසන් මගේ පියළඳ පිංකළ මෙවරේතැනූ නොයෙක් වැඩ සිරිමා බෝ අතරේ ගොසින් වඳිමු පින්බිම අනුරාධ පුරේ”බොදු බැතියෙන් පිරුණ ජනතාව පෙරදා අනුරපුර වඳින්නට පෙරුම් පිරුවේ...

View Article


Image may be NSFW.
Clik here to view.

රකිමු සහෝදර බැමි

මැයි 24, 2019 01:00මුස්ලිම් ප්‍රජාවගෙන් ඉතා සුළු පිරිසකගේ අමනෝඥ අන්තවාදී ක්‍රියාවක් හේතුකොටගෙන අද වන විට සිංහල, දෙමළ,මුස්ලිම් ජන ජීවිතයට බලවත් පහරක් එල්ල වී ඇත. භීතිය , ත්‍රාසය, සැකය මුසු වූ පරිසරයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

සමිඳුනි

මැයි 24, 2019 01:00ඉර හඳ සේම සත් හට සම බවෙහි රැඳී දොර දොර සිඟා වැළඳූ දම් රසය දිදී පර තෙර නොදුටු බුදු ගුණ අමොදයෙහි කිඳී සරණක් සොයමු තිලොව’ග පදලසෙහි බැඳීඅව රක් නොදක්නා සඳ-හිරු මඬලකය පව සට සිහිල් දිය සනහන...

View Article

Image may be NSFW.
Clik here to view.

බිම් බෝම්බ නාශක ඩෑෂ් ප්‍රහාරය

මැයි 24, 2019 01:00බිම් බෝම්බ ගැලවීම පුද්ගලයෙකුට යුද්ධයට යාමට වඩා බිහිසුණු කටයුත්තකි.හේතුව නම් අටවා ඇති බෝම්බ සියල්ල කිසිවෙකුටත් මෙසේ යැයි නිශ්චය කළ නොහැකිවිමත් යම් හෙයකින් බෝම්බයක් පිපිරී ගියහොත් ඊට...

View Article

Image may be NSFW.
Clik here to view.

මෝදි නැව­තත් අග­මැති

මැයි 25, 2019 01:00ධම්මික සෙනෙවිරත්නඉන්දීය ඡන්ද ඉති­හා­සය අලු­තින් ලියයිඅව­සන් ප්‍රති­ඵල නිකුත් වීම­ටත් පෙර සිය පක්ෂය ලැබූ පරා­ජය පිළි­ගත් රාහුල් ගාන්ධි අග­මැති මෝදිට සුබ පැතීය. ජනතා තීන්දු­වට ගරු කරන...

View Article


Image may be NSFW.
Clik here to view.

‘අයෝමා’ මගේ රංගන දිවිය වෙනස් කළා

මැයි 27, 2019 01:00 ‘සල් සපු නා ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරි චරිතය රඟපාමින් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. ඇය, ජාතික...

View Article

Image may be NSFW.
Clik here to view.

ලොව සුන්දරතම බෞද්ධ විහාර

මැයි 27, 2019 01:00 ලෝක ජනගහනයෙන් මිලියන 520කට අධික පිරිසක්, එනම් 7%කට අධික පිරිසක් බෞද්ධයෝ ය. ඒ බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වන්නා වූත්, ශ්‍රී ලංකාවෙන් බැහැර පිහිටියා වූත්, ඉතාමත් අලංකාර බෞද්ධ විහාර...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවෙස හැඩ කරන එල්ලෙන මල් ගස්

මැයි 27, 2019 01:00 නිවෙසක පිරිසුදු බවයි, අලංකාරවත් බවයි දෙකම එක හා සමානව පවත්වාගෙන යාම, ගෘහණියකගෙ කාර්යයක්. ඒ වගේ ම, නිවැසියන්ගේ සහයෝගයත් ඒකට ඕනෑ වෙනවා. අලංකාරවත් බව එක් කරන්න නම්, විසිතුරු පැළ හා මල්...

View Article

Image may be NSFW.
Clik here to view.

එල්ඊඩී බල්බ­ව­ලින් දෙනෙත් දැවී යනවා

මැයි 27, 2019 01:00 මේ පින්බර වෙසක් මාසයයි. එළැඹෙන්නේ පොසොන් මාසයයි. රාත්‍රිය, දේදුණු වර්ණ බල්බවලින් වැඩිපුරම බැබළෙන්නේ මෙවන් පින්බර මාසවලදී ය. උත්සව කාලයේදී පමණක් නොව, අප නිවහන පහන් කර ගැනීමට ද විදුලි...

View Article


Image may be NSFW.
Clik here to view.

බුර්කා විරෝධයේ කාන්තා හිංසනය

මැයි 27, 2019 01:00අධි නීතීඥ ලාල් විජේනායකපාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ මුහුණ ආවරණය වන පරිදි මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන බුර්කාව සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වූයේ එමඟින් අනන්‍යතාව හඳුනාගැනීමට...

View Article

Image may be NSFW.
Clik here to view.

චිත්‍රපට සංරක්ෂණ සිහිනය සහ යථාව

මැයි 27, 2019 01:00චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවීමට නියමිත බව පසුගිය දිනක පුවත්පත්වල සඳහන්ව තිබිණ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත්...

View Article

Image may be NSFW.
Clik here to view.

ඒකාබද්ධය ආණ්ඩුව රකිනවා

මැයි 27, 2019 01:00ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>