අවුරුද්ද ඉවරයි!
අප්‍රේ 24, 2018 01:00අවුරුදු සමය නිමාවට පත්වුණා. ශ්‍රී ලංකාවට 'අප්‍රේල්'කියන්නෙ චිරාගත සම්ප්‍රදායන් තවදුරටත් කරගහගෙන යාමට උල්පන්දම් දෙන මාසයක් මෙන්ම පැරණි සම්ප්‍රදායන් කැඩීමට දිරිමත් කරන මාසයක්. බැලූ...
View Articleවරකාගොඩ වරුණ පවසමි මේ ලෙසින
අප්‍රේ 24, 2018 01:00ඔහු ගිනස් වාර්තාවකට හිමිකම් නොකියන්නේ මන්දැයි මම නොදනිමි. ගිනස් වාර්තාවකට අවශ්‍ය දස්කමක් නොවෙද ඔහු විසින් 1964 තරම් ඈත කාලයක සිට අද දක්වාම සපුරමින් සිටින්නේ? අඩ සියවසකට වඩා වැඩි...
View Articleපොළොන්නරුවට පා තැබූ සුදු ඇත්තෝ
අප්‍රේ 24, 2018 01:00සිද්ධිය සිදු වී අවුරුදු දෙසීයකට ආසන්න කාලයක් ගතවී ඇත. ඔව්. තව අවුරුදු දෙකක් ගතවන විට (එනම් 2020 දී) හරියට ම මේ සිද්ධියට අවුරුදු 200 ක් පිරෙණු ඇත. ලංකා රෙජිමේන්තුවේ තරුණ ලුතිනන්...
View Articleලියුම් සහ ළමයි
අප්‍රේ 24, 2018 01:00උදේ පාන්දරම කිසිවකු දොරට තට්ටු කළේය. ටොම්සන් මහත්තයා කඩිනමින් ගොස් දොර ඇරියේය. බැලින්නම් පාල මහත්තයාය.“ එන්න එන්න පාල මහත්තයා.. බොහොම කාලෙකට පස්සේ... මොකද මේ උදේ පාන්දරම තකහනියක්...
View Articleමම හැමදාම අලුත් වන නළුවෙක්
අප්‍රේ 24, 2018 01:00මිලින්ද මඩුගල්ලමේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි වෘත්තාන්තයක් වන “දෙවෙනි ඉනිම”ට අලුතින් ම එකතු වුණු “මේනක”ගේ චරිතයට පණදෙන්නේ මිලින්ද මඩුගල්ලයි. “දෙවෙනි ඉනිම”ට අලුත් චරිතයක් වුණු මිලින්ද...
View Articleමගේ හඬ අහලා නැති කෙනෙක් අපේ රටේ නෑ
අප්‍රේ 24, 2018 01:00ප්‍රගීත් විජේසූරියl මේ දවස්වල මොකද කරන්නෙ?මේ දවස්වල ඉතිං සියත ටීවි එකේ යන “පත්තරේ” වැඩසටහන ඉදිරිපත් කරනවා. සියත ටීවි එකේ උදේ 6.30 ඉඳලා 7.30 වෙනකල්. සියත රේඩියෝ එකේ 7.45ට හැම දවසක ම...
View Articleරේඛාව මම තවමත් නරඹනවා...
අප්‍රේ 24, 2018 01:00ලෙස්ටර් උපන්දා සමරමින් අගමැති රනිල් කියයිරනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් විශ්වාසභංග යෝජනාවකට පාර්ලිමේන්තුවේදී මුහුණ දී එම විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙළ් අප්‍රේල් 4...
View Articleබඹරෙකු වී අවුත් විදිනු මැන උන් හැමට නැවතත්
අප්‍රේ 24, 2018 01:00ආචාර්ය ධර්මසේන පතිරාජ යනු සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ පස් වැන්නාය. අබේසීල දයානන්ද පතිරාජ යනු ඔහුගේ වැඩිමහල් සොයුරන් තිදෙනාගෙන් එක් අයෙකි. කවියෙකි. ස්වකීය සොයුරා පිළිබඳ...
View Articleපොදුරද සමුළුවේ ආර්ථික සවිය
අප්‍රේ 24, 2018 01:00 “ක්‍රිස්තුවර්ෂ 1796 පෙබරවාරි මස 16 වන දින කොළඹ නගරය සහ සෙසු මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය යටතට පත්විය.” - ජෝන් ඩොයිලිගේ දිනපොතමෙසේ ලංකාවේ භූමි ප්‍රදේශයක් නතුකරගත් බ්‍රිතාන්‍යය...
View Articleදහම් පාසල් අනිවාර්යය කිරීම
අප්‍රේ 24, 2018 01:00 අපි ඒ කාලෙ මැර වැඩ කරල තියෙනව තමයි ඒත් අපි දහම් පාසලුත් ගියා නෙ. මේ දෙදෙනෙකු අතර සංවාදයකින් අහුලා ගත් කෑල්ලකි. විමසිය යුතු ප්‍රකාශනයකි.මෙයින් කියවෙන්නේ මැර වැඩ කරන අතර දහම් පාසල්...
View Articleරට මීයෝ...
අප්‍රේ 24, 2018 02:02අරුණෝදයේ අසිරියට අන්ධ වූවාක් මෙන් තවම යහන වැලඳ වැතිර නිදි සුව විඳින ඉලන්දාරියා වෙනුවෙන් පිළියෙල කළ කිරි කෝප්පය දෙස මම විපරමින් බලමි. එහි වර්ණයෙන් සෑහීමකට පත් වෙතත් ඔහු කවර...
View Articleසීතල ක්‍රීඩකයෝ නොවුණොත්...
අප්‍රේ 24, 2018 01:46දේශපාලනයේ සිට ආගමික ස්ථානය දක්වා වංචාව සහ දූෂණය පහසුකමක් වී ඇත්තේ තවදුරටත් නොදියුණු යැයි සැලැකෙන රටවල පමණක් නොවේ. යකාගේ හැටියට විමානයත් විමානයේ හැටියට යකාත් වැනි රවුමක යමින්...
View Articleදරු සෙනෙහස
අප්‍රේ 24, 2018 01:46දරු සෙනෙහස කියන්නෙ එක් ජාතියකට ජන වර්ගයකට එහෙමත් නැත්නම් පන්තියකට සීමා වුණු එකක් නෙවේ. අනිත් අතට ගත්තහම ඒක මිනිස් සමාජයේ පමණක් නොව සෙසු සත්ත්වයන් අතරත් දකින්න ලැබෙන සමස්ත ජීවීන්ටම...
View Articleරට ඔසොවා තැබුණු පොදුරද මඩුලු සමුළුව
අප්‍රේ 25, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායක2015 වසරෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් මෙරට තුළ ක්‍රියාවට නංවන ලද කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතීන් ඉතා සාර්ථක ඒවා ලෙසින් ලෝක අවධානයට ලක්වීම...
View Articleසාහිත්‍යයට වඩා මම පර්යේෂණයට බරයි
අප්‍රේ 25, 2018 01:00පාතේගම ඤාණිස්සර හිමිලේඛකයා කියන්නෙ ලියන කෙනා. ලේඛකයාට විචාරකයෙක් වෙන්න බෑ. මං කලින් කිව්වා අද තියෙන්නෙ බලන සමාජයක් කියලා. හැමදේම ලස්සනයි. පැහැබරයි. සමහරු පිට කවරය දැකලත් පොත්...
View Articleලිවීමෙන් සමාජය ගොඩනගන්න පුළුවන්
අප්‍රේ 25, 2018 01:00කැතරීන් රන්ඩෙල්1987 දී උපත ලද ඉංග්‍රීසි ජාතික කැතරීන් රන්ඩෙල්, තරුණ ග්‍රන්ථ කතුවරියක පමණක් නොව, නාට්‍ය රචිකාවියක් ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස්...
View Article‘කෙලෙස්බර’ අමුතු කතාවක්
අප්‍රේ 25, 2018 01:00සාහිත්‍ය රසකාමීත්වය, කලා රසඥතාව සහ නිර්මාණාත්මක චින්තනය, ආභාෂය ලේඛකයකුට දායාදයකි. ජීවිතයේ අනේකවිධ හැල හැප්පීම් මතින් දුෂ්කර මං මාවත් ඔස්සේ ජයග්‍රහණය කරා පැමිණි මිනිසුන් තුළ කවියට...
View Articleසිකුරු නැත්නම් දියමන්ති එපා
අප්‍රේ 25, 2018 01:00ලොව පවතින මැණික් විශේෂ අතර මිලෙන් ඉහළම මැණික් වර්ගය වන්නේද දියමන්තියයි. සුදු දියමන්ති හෙවත් අවර්ණ දියමන්ති ලෙස නම් දරන මේ වටිනා මැණික් විශේෂය ශ්‍රී ලංකා පොළොවෙන් නොලැබෙන එකම මැණික්...
View Articleමේ සතිය ඔබට කොහොමද?
අප්‍රේ 25, 2018 01:00අප්‍රේල් මස 25 සිට මැයි මස 01 දක්වාමේෂඅධ්‍යාපනයට සුබයිආත්මාභිමානය, තේජවන්තභාවය, නායකත්වය ගැනීමේ ගුණය ඇතිවේ. ප්‍රභූන්ගෙන් උපකාර ලැබීමට වාසනාව ඇත. නොබියව තීරණ ගනී. පරිපාලන කටයුතුවල...
View Articleදුදනෝ නොවෙති යහපත්
අප්‍රේ 25, 2018 01:00මෙම මහ පොළොව මත ජීවත්වන අප සියලු දෙනා අතර තිරිසන් සිව්පා සත්තු සිටිති. බඩ ගා යන නයි පොළොඟුන් වැනි විෂකුරු සර්පයෝ සිටිති.අහසේ ඉගිල යන පක්ෂීන් සිටිති. එයින් කපුටා කළු අවලක්ෂණ වූවත්...
View Article