$ 0 0 ජුනි 4, 2019 01:00ජැක්සන් ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය "එකගෙයි සොකරි"මාධ්‍ය වෙත හඳුන්වාදීම පසුගියදා අපේ ගම පරිශ්‍රයේදී සිදුවුණා. මෙහිදී එකගෙයි සොකරි චිත්‍රපටයේ ප්‍රධාන චරිත හඳුන්වාදීමේ කටයුතු ද සංවිධානය කොට තිබුණා.ඡායාරූප - තුෂාර සංජීව