අවබෝධයෙන් යුතුව විවාහයට පිවිසෙන්න
ජුනි 4, 2019 01:00මනෝ වෛද්‍ය සායනය සඳහා පැමිණෙන සෑහෙන පිරිසකගේ ගැටලුව ලිංගික අප්‍රාණිකත්වය ගැන වූ අනිසි බියයි. සැකයයි. බොහෝ විට ඔවුහු විවාහාපේක්ෂක අවිවාහකයෝ ය. විවාහ වීමට ආශාවෙන්, බලාපොරොත්තුවෙන්...
View Articleතොරතුරු තාක්ෂණය සමාජ ප්රගමනය සඳහා විය යුතුය
ජුනි 4, 2019 01:00LIRNE asia ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනී හෙලනි ගල්පායතොරතුරු තාක්ෂණය පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයන වඩාත් අත්‍යවශ්‍යව ඇත්තේ එහි සමාජ බලපෑම ඉහළ ගොස් ඇති නිසයි. පසුගිය සතියේ ජනගත කෙරුණු...
View Articleප්‍රසිද්ධ වෙන්න හිතාගෙන කරපු වැඩක් නෙවෙයි
ජුනි 4, 2019 01:00රංග ජයකොඩි සහ චමල් රත්නායකජනයි ප්‍රියයි කියන්නෙ, ජීවිතේ ප්‍රශ්න කරදරවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ගේ මූණට හිනා රැල්ලක් ගෙනවිත්, පුදුමාකාර සතුටක් ලබන ගජ මිතුරන් දෙදෙනෙකි. මේ දිනවල ජනා...
View Articleඑකගෙයි සොකරි එළි දකියි
ජුනි 4, 2019 01:00ජැක්සන් ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය "එකගෙයි සොකරි"මාධ්‍ය වෙත හඳුන්වාදීම පසුගියදා අපේ ගම පරිශ්‍රයේදී සිදුවුණා. මෙහිදී එකගෙයි සොකරි චිත්‍රපටයේ ප්‍රධාන චරිත හඳුන්වාදීමේ කටයුතු ද...
View Article‘හොඳම නිර්මාණය තවම මා අතින් නිර්මාණය වෙලා නැහැ’
ජුනි 4, 2019 01:00ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායකචිත්ර කතාව යනු එකල පාඨකයා සිහින ලොවකට කැඳවා ගිය අපූරුතම මාධ්‍යයයක් විය.එහි නිර්මාණකරුවන් ද එකල සුපිරි තරු බවට පත්වීය. ඒ අතර ජනක රත්නායක යනු එවැනි...
View Articleඡායාරූපකරණයට අධ්‍යයනය වැදගත්
ජුනි 4, 2019 01:00ප්‍රදර්ශන සංඛ සම්මානවසර හැට නවයක අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙපමණ කලක් නොමිලේ සිය දැනුම බෙදා දෙමින් ඡායාරූප ශිල්පයට දක්ෂයන් බිහි කළ ආයතනයකි. ඔවුන් සෑම...
View Articleවනයෙන් අපට අපෙන් වනයට
ජුනි 5, 2019 01:00අදට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙනිසංරක්ෂණය යනු පරිසර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් පරිසර හිතකාමී ලෙස අනාගත පරපුරට ස්වභාවික සම්පත් උරුම ආරක්ෂා කරදෙමින් සංවර්ධනය සිදුකිරීමයි. සංවර්ධනය හා...
View Articleඑක තැන හෝන් ගහන අපේ ගමනාගමනය
ජුනි 5, 2019 01:00ශ්‍රී ලංකාවේ රථවාහන තදබදය අවුරුදු 20-25 අතර කාලයක සිටම පවතින ගැටලුවකි. වර්තමානය වන විට මෙම වාහන තදබදය දිනෙන් දින වැඩිවෙමින් පවතී. අවශ්‍යතා වැඩිවීමත් සමඟම බහුතරයක් ජනයා, තමන්ගේ රාජකාරී...
View Articleඅපේ පැවැත්ම අවදානමට ලක් කරන වායු දූෂණය වළකමු
ජුනි 5, 2019 01:00අදට (05) යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙනි.සමකාලීන ගෝලීය සමාජය දේශපාලන, සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් මුහුණ දෙන අභියෝග අතර තීරණාත්මක අභියෝගයක් එල්ල වන්නේ නූතන පාරිසරික ගැටලුව ඔස්සේය....
View Articleබොහෝ මාධ්‍ය පක්ෂවලට මුක්කු ගහනවා
ජුනි 5, 2019 01:00ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් රත්නායකචීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ සිංහල සේවයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් රත්නායකගේ “තොරතුරු විප්ලවය හා ප්රවෘත්ති”(Information revolution &...
View Articleලේඛක සිහිනය නිසා උන්මන්තකාගාරෙට යැව්වා
ජුනි 5, 2019 01:00පාවුලෝ කොයියෝපාවුලෝ කොයියෝ බ්‍රසීලියානු නවකතාකරුවෙකි. ඔහු ලියූ ප්‍රකටම නවකතාව වන්නේ 'ද ඇල්කෙමිස්ට්'ය. මේ කෘතිය භාෂා 80ට පරිවර්තනය කර ඇත. එහි පිටපත් මිලියන 65 ට වඩා අලෙවි වී ඇත. By the...
View Articleආදරය කරන දේ ලියන්න
ජුනි 5, 2019 01:00සාරා ජැනට් මාස්බෙහෙවින් ජනප්‍රිය ලේඛිකාවක සහ නිව්යෝර්ක් ටයිම්ස් හා අමෙරිකා එක්සත් ජනපදයේ හොඳ ම ෆැන්ටසි කර්තෘවරියක වන සාරා ජැනට් මාස් (Sarah J Maas),2012 වසරේදී ග්රන්ථකරණයට පැමිණි...
View Articleබුද්ධිමය කියැවීමකට-චයිනා ටවුම!
ජුනි 5, 2019 01:00රන්ජන් අමරරත්නපැරැණි සිංහල කෙටිකතාව ගෙන බැලුවහොත්, ජී.බී.සේනානායක මහතා ආඛ්‍යානයට මුල් තැනක් දුන් අතර, මාර්ටින් වික්‍රමසිංහ මහතා තියුණු සංවාදවලට මුල්තැන දුන්නේ ය. එරික්ගේ කෙටිකතා වඩාත්...
View Articleසංස්කෘතික මානවයා සොයා යාම
ජුනි 6, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ - (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)ජීවිතය සුන්දරය. විචිත්‍රය. ජීවිතය කලාවකි. සාමූහික පැවැත්ම තුළ දළුලා වැඩී යන සංහිඳියාව සංස්කෘතික...
View Articleවත්මන් අර්බුදයේ රෝග නිධානය
ජුනි 6, 2019 01:00මහාචාර්ය සිරි හෙට්ටිගේශ්රී ලංකාවේ පවත්නා අර්බුද ගැන අපි කතා කරමින් සිටින්නේ වසර ගණනාවක සිටය. එවැනි තවත් එක් අර්බුදයක් ගැන කතා කරන්නට යාමෙන් සැලකිය යුතු පිරිසක් තුළ ඒ ගැන උනන්දුවක් හෝ...
View Articleහොරුත් සුදු ඇඳගෙන උපවාසයට ගියා
ජුනි 7, 2019 01:00දුමින්ද සම්පත්සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරමුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ මෙරට දේශපාලන කතාබහ නව...
View Articleසැළාට කියමු
ජුනි 7, 2019 01:00මෙවර 2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය හා වේල්සය මුල්කරගෙන තරඟ පැවැත්වේ. මෙවර ලෝක කුසලානයේ නිල රූපවාහිනී අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත හිමි වී ඇති බව පසුගිය දිනවල හෙළි...
View Articleසිනමාව රකින මඟක්
ජුනි 7, 2019 01:00සිංහල සිනමාව මුළු ලෝකයටම ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පමණි. මුළු ලෝකය ජයගත් සම්මානනීය චිත්‍රපට මේ අතර වේ. මේ චිත්‍රපට අප රටේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අපගේ සතුටට කරුණකි. එහෙත් එදා...
View Articleපවනි දුවට පිහිට වන්න
ජුනි 7, 2019 01:00උඩපිටිය, යටියන්තොට දරන ලිපිනයෙහි පදිංචි 10 හැවිරිදි එච්. එම්. පවනි උත්තරා දියණිය කුඩා කල මොළයට විෂබීජයක් යාම හේතුවෙන් ස්නායු දුර්වල වී ආබාධිත තත්ත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් ඇයගේ සිරුර...
View Articleගිලන් රියක් නැති රෝහලක්
ජුනි 7, 2019 01:00සෞඛ්‍ය සේවාවේ වැදගත් කරුණු රැසක් ඉටුකරමින් රෝගී ජනතාවට අතිමහත් සහන සලසමින් කාර්යක්ෂම සේවාවක් සලසන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට හිමිවන්නේ මහත් ගෞරවයකි. ඔහුගේ ඉමහත් සේවාව හා...
View Article