Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

සොබා දහමෙන් ජීවිතය සිත්තම් කළ සුරංජි

සැප් 21, 2018 01:00ෆවුස් මොහොමඩ්සමහරු අහනවා මේ වගේ දුෂ්කර කලා ක්ෂේත්‍රයක ගැහැනියක් හැටියට දිගටම නිරතවෙන්න පුළුවන්ද කියලා...අපි අනුරාධපුරයේ..තාත්තා කළේ ගොවිතැන්. එයා අද ජීවතුන් අතර නෑ. තාත්තා අපේ පවුලේ...

View Article


Image may be NSFW.
Clik here to view.

එල්විස්ගේ තාත්තා

සැප් 21, 2018 01:00ෆවුස් මොහොමඩ්තාත්තා කියන්නේ පුතකුගේ ජීවිතයේ එක්තරා යුගයක වීරයෙක් වුණත් ඕනෑම තාත්තා කෙනෙකුට නම් මුළු ජීවිත කාලය පුරාම එයාගේ ලෝකයේ එකම වීරයා පුතා විතරයි. ඒක තමයි තාත්තාගේ ජීවිතය අන්තිම...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇයි අපට එහෙම කරන්නේ පෙරහරේ සම්මාන අසාධාරණයක්

සැප් 21, 2018 01:00අසේල කුරුළුවංශපෙරහර සඳහා දින එකොළහක් පුරා දායකත්වය ලබාදෙන කලාකරුවන්ටද ජනපති මන්දිරයේ දොරටු විවර කරමින් සමාප්ති උත්සවයේදීම ඔවුන්ට සම්මාන පිරිනැමීම ආරම්භ වූයේ 1984 වසරේ ජේ.ආර් ජයවර්ධන...

View Article

Image may be NSFW.
Clik here to view.

තුරු සවියෙන් කිරි උතුරයි

සැප් 21, 2018 01:00ක්‍රිස්ටෝපර් කොළොම්බස් කියන සුදු ජාතික දේශ ගවේෂකයා අදින් වසර 542කට පෙර එනම්, 1476 රුවල් නැවක නැගී අලුත් ගොඩබිමක් සොයා මුහුද තරණය කරනවා. ඔහු ගිහින් ගොඩ බහින්නේ ඉන්දියාවට බටහිරින්...

View Article

Image may be NSFW.
Clik here to view.

සමගිය නැංවූ යාපනයේ විදුබිම

සැප් 21, 2018 01:00වර්ෂ 1930 දී ආරම්භ වූ යාපනය සිංහල මහා විද්‍යාලය එතැන් පටන් උතුරුලක රාජ්‍ය සේවය සඳහා මාරුවීම් ලබා ගිය සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ආදී විවිධ ජාතීන්වලට අයත් අයගේ දරුවන්ට සහ...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇමැතිතුමනි මේ ගැනත් බලන්න

සැප් 21, 2018 01:00පිදියයුත්තන් පිදීම මංගල කරුණක් බව පළමුව දේශනාකළ නායකයා වූයේ අප සම්බුදු පියාණන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති වශයෙන් පිදුම් ලැබූ අප ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රටටම කීර්තියක්...

View Article

Image may be NSFW.
Clik here to view.

පිළිගන්නවාද මේවා ඉවතලන ප්ලාස්ටික්

සැප් 21, 2018 01:00ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට මට්ටක්කුලියේ කාක දූපතේ හා කල්පිටියේ නාවික හමුදා කඳවුරු දෙකේ විශේෂ අංශ දෙකක් ස්ථාපිත කළා. ඒ කඳවුරු දෙක හරහා සැලකිය යුතු ප්ලාස්ටික් හා පොලිතින්...

View Article

Image may be NSFW.
Clik here to view.

උතුරත් දකුණත් විරුද්ධයි

සැප් 21, 2018 01:00රජීව් ගාන්ධි මහතාට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවමඟ හැරුණු මිනිසා 80“බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ ‘මධ්‍යස්ථවාදී’ ස්ථාවරය ගැන ඉන්දියන් ආණ්ඩුව සතුටෙන් හිටියා. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලනය...

View Article


Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලාංකිකයකු මිලාන්හිදී අත්අඩංගුවට

සැප් 21, 2018 01:00දිනමිණ ඊයේ (20) පත්‍රයේ පළවූ පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවතට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය...

View Article


Image may be NSFW.
Clik here to view.

එතෙර කතා ගැන මෙතෙර කතා

සැප් 21, 2018 01:00විමල් වීරවංශ මහතාගේ අදහස වන්නේ ඉන්දියාව සැරසෙන්නේ ජාතියේ ගෙලට වද මල්මලා දැමීමට නම් ඔවුන් එයට එකඟ වන්නේ නැති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දියාව ජාතියේ ගෙලට දාන්න හදන වද මල් මාලය...

View Article

Image may be NSFW.
Clik here to view.

චීන - අමෙරිකා බදු හටන

සැප් 22, 2018 01:00ධම්මික සෙනෙවිරත්නඅමෙරිකා ආර්ථික ප්‍රතිපත්තිය තම රටට බලපෑම් කරන්නට පටන් ගැනීමත් සමඟ චීනය ද ඒ පිළිබඳ සංවේදී විය. ඒ අනුව අමෙරිකාවේ චීන ආයෝජන යම් ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගැනිණි....

View Article

Image may be NSFW.
Clik here to view.

වාස­නාව විකු­ණන ඇහැ­ලි­ය­ගොඩ නන්දා

සැප් 24, 2018 01:00නිතර සුහද සිනහවකින් මුව සරසාගෙන, දන්නා හඳුනන අය සමඟ විහිළු-තහළු කරමින් ලොතරැයි පත් අලෙවියේ යෙදී සිටින ඇය, ඇහැලියගොඩ විජේනායක මාවතේ වෙසෙන නන්දා ජයකොඩි මහත්මිය ය. ජීවන ගමනේ සැදෑ සමයට...

View Article

Image may be NSFW.
Clik here to view.

නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන සුප්ත වජ්‍රා­ස­නය

සැප් 24, 2018 01:00'වජ්‍ර'යනු, දියමන්තියයි. ලෝකයේ වඩාත් ම ශක්තිමත් දේ දියමන්තියයි. ඔබේ ගත සිත දියමන්ති ලෙස ශක්තිමත් කර දෙන යෝගාසනය, වජ්‍රාසනයයි. එහි ඉහළ ම දියුණු තත්ත්වය 'සුප්ත වජ්‍රාසනය'නමින්...

View Article


Image may be NSFW.
Clik here to view.

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු ෆලූඩා

සැප් 24, 2018 01:00අවශ්‍ය ද්‍රව්‍යෆලූඩා මික්ස් ග්‍රෑම් 250යිකිරි ලීටරයක්ජෙලි පැකට් එකක් සාදන ක්‍රමයජෙලි පැකට් එක උතුරන වතුර මිලි ලීටර් 200ක් සමඟ මිශ්‍ර කර නිවෙන්නට හැර, ශීතකරණයේ තබන්න. පසුව කිරි ලීටරය...

View Article

Image may be NSFW.
Clik here to view.

20ට විරුද්ධ වෙන්න කාටවත් බැහැ

සැප් 24, 2018 01:00 *බලයට ආ පසුව පොරොන්දු අමතකයි * පළාත් සභාවලට අමුතු බලයක් 20න් ලැබෙන්නෙ නෑවිජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ ප්‍රචාරක ලේකම්20 වැනි සංශෝධනය පිළිබඳ දැනුම්වත් කිරීමට මහනාහිමිවරුන්...

View Article


Image may be NSFW.
Clik here to view.

නිර්පාක්ෂික ජනාධිපති

සැප් 24, 2018 01:00ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වර්ෂයේ ජනවාරි මාසයේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.3 වන වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉවසීමේ ගුණය පිරිහිලා

සැප් 24, 2018 01:00පැල්පොල විපස්සි හිමිජපානයත් ශ්‍රී ලංකාවත් අතර ඇත්තේ දීර්ඝකාලීන මිතුදමකි. විශේෂයෙන්ම මේ රටවල් දෙකෙහිම බහුතර ජනතාවගේ ආගම බුදු දහමයි. ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතා සමීප සබඳතාවක් ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

ධර්මාවබෝධයට පමා නොවෙමු

සැප් 24, 2018 01:00නාවලපිටියේ අරියවංශ හිමිමේ මනුස්ස ජීවිතය අපිට අතිශයින් ම කලාතුරකින් ලැබුණ දෙයක්. ඒ වගේ ම ඉතා ටික කලයි අපි මේ ලෝකයේ ජීවත් වෙන්නේ. මේ පුංචි කාලය තුළ අපි බුදුරජාණන් වහන්සේ විසින් ලොවට...

View Article

Image may be NSFW.
Clik here to view.

බිනර පොහොය

සැප් 24, 2018 01:00රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමිබිනර පුන් පොහොය අයත් වන්නේ වස් කාලයටයි. මෙම පොහොය දිනයේද බොහෝ විහාරස්ථානවල වස් පින්කම් සිදුවෙයි. ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂී...

View Article

Image may be NSFW.
Clik here to view.

සසුනඹර එකලු කරන සිද්ධමුල්ලේ මංගල හිමි

සැප් 24, 2018 01:00උතුරු මධ්‍යම දිසාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලියේ උපුල්දෙණිය තිහෝගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ වෙසෙමින් ආගමික හා සාමාජික මෙහෙවරක් ඉටුකරන හිමිපාණන් වහන්සේ වෙත...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>