Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු බනානා බ්‍රෙඩ්

ඔක්‌ 15, 2018 01:00 අවශ්‍ය ද්‍රව්‍යකපාගත් කෙසෙල්ගෙඩි ග්‍රෑම් 300යිසීනි ග්‍රෑම් 300යිපිටි ග්‍රෑම් 300යිනැවුම් කිරි මිලි ලීටර් 300යිබේකින් පවුඩර් ග්‍රෑම් 10යිබේකින් සෝඩා ග්‍රෑම් 12යිබිත්තර 05යිතෙල් මිලි...

View Article


Image may be NSFW.
Clik here to view.

ජීවි­තය සිතු­වම් කරන මදාරා

ඔක්‌ 15, 2018 01:00මුදල් යනු ජීවිතයම නොවන නමුත්, ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම් මුදල් කියන්නේ නැතුවම බැරි දෙයකි. ඒ හේතුවෙන් අප කාට වුව ද ජීවනෝපාය මාර්ගයක් තිබිය යුතු ය. ඒ ජීවනෝපාය මාර්ගය හිතට එකඟ සේ ම,...

View Article


Image may be NSFW.
Clik here to view.

රත්තරන් වටින ගම්පහ දිසා ලේකම් කාර්යාලය

ඔක්‌ 15, 2018 01:00රාජ්‍ය ගිණුම්කාරක සභාව මඟින් පවත්වන ලද රාජ්‍ය මුදල් වැයකිරීම හා ගිණුම් කළමනාකරණය පාලනය සම්බන්ධයෙන් කරන ලද ඇගයීමේදී 2016 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගම්පහ දිස්ත්‍රික්...

View Article

Image may be NSFW.
Clik here to view.

ශිෂ්‍යත්වය පාස් අයට බැනර් දැමීම ළමා හිංසනයක්

ඔක්‌ 15, 2018 01:00පාසල් සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහන් බාර නිලධාරිනිප්‍රජා වෛද්‍ය විශේෂඥ, අයේෂා ලොකුබාලසූරියශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල උණුසුම තවම මැකී නැත. සමත් වූ අය ගැන තොරතුරු දෝර ගලයි. සමත් අයට සුබ...

View Article

Image may be NSFW.
Clik here to view.

භාරකාර ආණ්ඩු

ඔක්‌ 15, 2018 01:00යහපාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින බල අරගලය නිමාවන බවක් පෙනෙන්නට නැත. නිමාවනවාට වඩා දැකිය හැක්කේ අරගලය දවසින් දවස උත්සන්න වන තත්ත්වයක්ය. මෙම අරගලය කොතරම් දුරකට ගොස් තිබෙනවාද යන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

මනස දියුණු නැති ප්‍රවීණයන්ගෙන් ඵලක් නෑ

ඔක්‌ 15, 2018 01:00උඩුදුම්බර කාශ්‍යප හිමිසමාජයේ සෑම ගැටලුවකටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ විසඳුමක් පවතියි. නමුත් බෞද්ධ රටක ජීවත්වන බොහෝ අය එවැනි විසඳුම් සෙවීමට උනන්දුවක් නොදක්වති. ගැටලුවක් පැන...

View Article

Image may be NSFW.
Clik here to view.

පැවිදි දිවියේ අඩ සියවස සමරන සූරියගොඩ සිරිධම්ම හිමි

ඔක්‌ 15, 2018 01:00කළුතර, අගලවත්ත, සූරියගොඩ නම් සොඳුරු ගම්මානයේදී සූරියආරච්චිගේ ජෝන් සිං‍ඤ්ඤො පියතුමාටත් සැම්පිනෝනා වෙල්ගම මෑණියන්ටත් දාව පවුලේ බාලයා ලෙස එස්. සූරියආරච්චි නමින් පිනැති කුමරකු1954 මාර්තු...

View Article

Image may be NSFW.
Clik here to view.

ආර්ය සත්‍යය අවබෝධ කර ගනිමු

ඔක්‌ 15, 2018 01:00මේ මනුස්ස ජීවිතය තාවකාලිකයි. තාවකාලික ජීවිතය පෝෂණය කරන්ට පමණක් යමෙක් උත්සාහ කරනවා නම්, තාවකාලික ජීවිතය සැපවත් කරන්ට පමණක් යමෙක් කල්පනා කරනවා නම්, එයා හොඳ දැනුමක් සහිතව කටයුතු කරන...

View Article


Image may be NSFW.
Clik here to view.

මධ්‍යම කමිටුව ගැන බොරු ප්‍රචාර

ඔක්‌ 15, 2018 01:00චන්ද්‍රා ප්‍රනාන්දු සහෝදරයා පළමුවෙන්ම ප්‍රසිද්ධියට පත් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාගේ මස්සිනා නිසා. පිටතින් බැලූ විට චන්ද්‍රා සමාජවාදයේ පරමාදර්ශයට දැඩි...

View Article


Image may be NSFW.
Clik here to view.

පාරාදීසයට බෝට්ටුවෙන්

ඔක්‌ 15, 2018 01:00වඩිනාගලට ඉහළින් හිරු කෙමි සමුදුරු දියවරට එබිකම් කරමින් තිබුණි. ඇඟ මැළි කඩා උද්‍යෝගිමත් වූ සමුදුරු කුමරු තවත් අලුත් දිනයක කටයුතු ආරම්භ කිරීමට සූදානමිනි. නිල් වනින් දිළෙන දූපත් ලලනාවෝ...

View Article

Image may be NSFW.
Clik here to view.

පාස් ‍ෆේල්

ඔක්‌ 16, 2018 01:00ඕ පිළිගත් වෘත්තීයවේදිනියකි. අතීතයේ දී මගේ ශිෂ්‍යාවකි. අපි ආ ගිය තොරතුරු කතා කරමින් සිටියෙමු. ඇය මා හා මෙසේ කීවා ය.“ සර්, දුව ශිෂ්‍යත්වෙ ෆේල්. ලකුණු 162 යි. හැබැයි එයා පන්ති ගියේ නම්...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔසී රටේ අපේ කතා ගැන කතා­බ­හක්

ඔක්‌ 16, 2018 01:00සාහිත්‍ය මාසය ගෙවිල ගිහින් කියවන මාසය ඇරඹුණා. සාහිත්‍ය මාසය හෙවත් සැප්තැම්බරය වැඩි වශයෙන්ම වෙන් වෙන්නෙ පොතපත එළිදැක්වීමට හා අලෙවි කිරීමට. ඊට පස්සෙ එළඹෙන ඔක්තෝබරය තමා පොතපත කියවීමට...

View Article

Image may be NSFW.
Clik here to view.

කන්න­න්ගර මහ­ත්තයා ඇවිත්

ඔක්‌ 16, 2018 01:00ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් පදික වේදිකාව දිගේ ඇවිද ගෙන එමින් සිටියහ. ඉර බැහැ ගෙන යන වේලාවේ අව්වත් සැර නැත. ඉදිරියෙන් වූ බස් නැවතුම් පොළේ හිඳ ගෙන සිටින වයසක...

View Article


Image may be NSFW.
Clik here to view.

දවස එන තුරු...

ඔක්‌ 16, 2018 01:00සුබ දින, අසුබ දින, හොඳ දින, නරක දින ඇතැයි පැවසේ. දවස ගෙවා අවසන ඒ දිනය හොඳ නරක ගැන විමසීමක් මිස දවස පටන් ගැනීමට පෙර ප්‍රාග් විනිශ්චයක් කිරීම මගේ පෞද්ගලික ක්‍රමය නොවුණත්, සුබ අසුබ වේලා...

View Article

Image may be NSFW.
Clik here to view.

පොළොන්නරුවේ වැව් 123ක් කඩිනම් සංවර්ධනයට

ඔක්‌ 16, 2018 01:00 මොරගහකන්ද යෝධ ව්‍යාපෘතිය අරඹමින් රජරට සංවර්ධනයට උරදුන් වත්මන් ජනපතිවරයා එහි කටයුතු අවසන්වන තෙක්ම විමසිල්ලෙන් පසු විය. අද වන විට මොරගහකන්ද මහා ජලාශය මහ පොළොවේ යථාර්ථයක් බවට පත්වී ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉන්දියාවෙන් ආදර්ශ ගම්මාන 50ක් සමඟ නිවාස 1200ක තෑග්ගක්

ඔක්‌ 16, 2018 01:00ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රුපියල් මිලියන 600 ක මුල්‍ය ආධාර යටතේ ආදර්ශ ගම්මාන 50ක නිවාස 1200ක් ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් දෙකකට අද අත්සන් තබන ලදී.ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මාන...

View Article

Image may be NSFW.
Clik here to view.

රට සල්ලි මෙරටට කැන්ඳන්න අන්නාසි වගා කලාපය මොනරාගලින් අරඹයි

ඔක්‌ 16, 2018 01:00අපනයනය ඉළක්ක කරගනිමින් මෙරට ඉදි කෙරුණු ප්‍රථම අන්නාසි වගා සංවර්ධන කලාපය ඉකුත් දා (13) පස්වරුවේ මොනරාගල මැල්ලගම දී ආරම්භ විය.කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය...

View Article


Image may be NSFW.
Clik here to view.

බදුල්ල මහ රෝහලේ දසමහල් ගොඩනැගිලි දෙකකට මුල්ගල්

ඔක්‌ 16, 2018 01:00මහවැලි කලාපීය සමූහ නවරත්න බංඩාර 'මතින් නිදහස් රටක්'ජාතික වැඩපිළිවෙළට දායකවෙමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් යටතේ ස්වේචඡා සේවක සේවිකාවන් 700ක කාර්යසාධක...

View Article

Image may be NSFW.
Clik here to view.

විදෙස් රටවල පිටස්තරයෝ

ඔක්‌ 16, 2018 01:00කැන්බරා නුවර සිට ලයනල් සහ චිත්‍රා මෙල්බන් නුවර තෘතීය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නට ගොස් සිටි තම දරුවන් සමඟ සමීපව සිටින්නට 2004 දී මෙල්බන් නුවර පදිංචියට පැමිණියහ. එහි දී ද ලයනල් බෝපගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ ටෙලිනාට්‍ය කලාව ටිකෙන් ටික අභාවයට යනවා

ඔක්‌ 16, 2018 01:00සරත් චන්ද්‍රසිරිමොනවද ඔබේ අලුත්ම කලා තොරතුරු?කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි එකතු වෙලා, චිත්‍රපටියක් කළා “ද නිවුස් පේපර්” කියලා. ඒ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දුන්නා වගේම විධායක...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>