දිල්ලි ව්‍යාඝ්‍රයා The Delhi Tiger වෙයි
ඔක් 31, 2018 01:00‘දිල්ලි ව්‍යාඝ්‍රයා’ නම් යොවුන් ප්‍රබන්ධයේ සිංහල කෘතිය 2002 වසරේදී පළවූ අතර, එහි ඉංග්‍රීසි පරිවර්තනය වන ‘The Delhi Tiger’ කෘතිය මේ වසරේ සාහිත්‍ය මාසයේදී ප්‍රකාශයට පත් විය. එහි...
View Articleමගේ මනස බෙහෙවින් ශක්තිමත්
ඔක් 31, 2018 01:00පිලිපා ග්රෙගරිඓතිහාසික ප්‍රබන්ධ නවකතා ලොව රැජන ලෙසින් හඳුන්වන බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා පිලිපා ග්‍රෙගරි ගේ නවතම ග්‍රන්ථය, The White Queen (ද වයිට් ක්වීන්)ය. කෘතිය සහ ඇගේ ලේඛන කලාව...
View Articleසරලයි! සුන්දරයි! හොඳයි!
ඔක් 31, 2018 01:00රන්ජන් අමරරත්නමේ නවකතාව ඉතා සරල ය. එලෙස ම සුන්දරය. කතුවරයා අමුතු ආකෘති හරඹ කරන්නේ නැත. අලුත් දේශපාලන විග්රහ ඉදිරිපත් කරන්නේද නැත. එහෙත් ලංකාවට ගැළපෙන පවුල්ක්රමය හා ස්ත්‍රී චරිතය...
View Articleමරණය කොයි මොහොතක හෝ
ඔක් 31, 2018 01:00මරණයට අප හැම දෙනෙක්ම කොයි මොහොතක හෝ මුහුණදිය යුතු වෙයි. එය කවදා කෙසේ කොහොම සිදුවේදැයි නිසැකවම කිවනොහැකිය. එහෙත් කෙනෙකු උපත ලැබූ මොහොතේ තම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ පිහිටීම් අනුව ඔහුගේ...
View Articleමේ සතිය ඔබට කොහොමද?
ඔක් 31, 2018 01:00ඔක්තෝම්බර් මස 30 සිට නොවැම්බර් මස 06 දක්වාමේෂආවේගශීලී වෙයිහැලහැප්පිලි සමඟ කෙසේ හෝ උසස්වීම් ලබාගත හැක. පරිපාලන කටයුතු අභියෝග මධ්‍යයේ සිදුකරයි. ආවේගශීලී වෙයි. ආත්මාර්ථය ඉස්මතු වේ. ලේඛන...
View Articleසුරගුරු
ඔක් 31, 2018 01:00පසුගිය සතියෙන් ...කන්‍යා ලග්නයේ 02 හී සතුරුව සිටි ගුරු මෙතෙක් කලක් ම විවාහ ජීවිතයටද බාධක එල්ල කරමින් ඔබව චෝදනාකරුවකු ලෙස අන් අයට පෙනීමට පටන් ගත් කාලයට තිත ලැබේ. මෙයින් ඔබට යම් යම්...
View Articleචීස් හොරා වැඩට බසී
ඔක් 31, 2018 01:00ඇමරිකන් හස්ල් 08වෙයින්බර්ග්ට පාසල් කොහොමත් අප්‍රියය. එනිසා, පාසල් ගමන අවසන් කිරීමට මව ගත් තීරණය ඔහු දුටුවේ ජයග්‍රහණයක් ලෙසය. අතට මුදල් ලැබෙන, මුදල් වියදම් කිරීමට ලැබෙන එවැනි...
View Articleවීදුරු බිඳින්නා කලඑළි බසී
නොවැ 1, 2018 01:00සිදුවූයේ නොසිතුවකි. දොඹකරයෙන් එල්ලෙමින් තිබූ දැවැන්ත ලෝමුවා බැරලය මහා හඬ නඟමින් වෙයින්බර්ග් මෙහෙයවමින් සිටි සැහැල්ලු යාත්‍රාව මත පතිත වූයේ එය සිදුරු කරමිනි. වයින් බැරලයද සමඟ යාත්‍රාව...
View Articleවිඳවීම් පවා විටෙක සුන්දරයි
නොවැ 1, 2018 01:00මිහිරි ප්‍රියංගනි යාපාමිහිරි ප්‍රියංගනි යාපා නම් වූ ඇය 2017 යෞවන සම්මාන උලෙළේ හා 2018 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලබන්නීය. නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිධාරිනියක වන...
View Articleකන්දෙන් උපදින පණ නල රැකගමු
නොවැ 1, 2018 01:00සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවල මෙන්ම ගෘහස්ථ පරිහරණයට අවශ්‍ය ජලය අඛණ්ඩව, පිරිසුදුව සහ ආරක්ෂාකාරීව ප්‍රජාව වෙත ලබාදීම වර්තමාන ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකටම බලපෑම් ඇති කරනු ලබන ප්‍රධාන...
View Articleඅඳුරු අහසට රිදී රේඛාවක්
නොවැ 1, 2018 01:00පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මාලක රණතිලකජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර...
View Articleවිදු අඹරේ පෑයූ නොනිමි තාරකාව
නොවැ 2, 2018 01:00කෑගල්ලේ ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය(ජය සිරින් ලෝ බැබළ වූ කෑ/ශාන්ත ජෝශප් බාලිකා විදු මවට වසර 110යි.)නව සහස්‍රයට විශිෂ්ට කාන්තා පරපුරක් බිහි කිරීම සිය දැක්ම වූද, නව සහස්‍රයේ...
View Articleපීඩිත ජනතාවගේ ජිවිත පාට කළ අපුරු මිනිසා චේ
නොවැ 2, 2018 01:00ආදරය ගැන ඇතිවන උදාර හැඟීම් සමුදාය තමයි නියම විප්ලවයකට මග පෙන්වෙන්නේ. එහෙම නැතිව ශ්‍රේෂ්ඨ විප්ලවයක් ගැන හිතන්නවත් බෑ.‘‘විප්ලවය කියන්නේ ඉදුණාම බිමට වැටෙන ඇපල් ගෙඩියක් වගේ දෙයක් නෙවෙයි....
View Articleනුවරකන්ද රජ මහ වෙහෙර
නොවැ 2, 2018 01:00වළගම්බා රජුට සේනා රැස්කොට නිධන් සොරුන්ගේ ප්‍රහාරයට ලක්වනඅතීත රජදරුවන් විසින් නිර්මාණය කළ හෙළ ශ්‍රී විභූතිය අපේ භූ තලය මත කෙතරම් වැළලී ගොස් ඇතිද? එක් එක් අවධි තුළ ඒවා පිළිබඳව යම් යම්...
View Articleකඳු මුදුනෙන් කෝප්පයට
නොවැ 2, 2018 01:00ශ්‍රී ලංකාවේ තේ වගාවේ ඉතිහාසයේ තිඹිරිගෙය කියනුයේ උඩරට වුවද මේවන විට පහතරට තේ සඳහා ද විශාල ඉල්ලුමක් පවතී. තේ සඳහා වන ආර්ථික වටිනාකම ඉහළයාමත් සමඟ පහතරට වගාකරුවන් බොහෝ දෙනෙකු රබර් වගාව...
View Articleබලය රැක ගැනීම
නොවැ 2, 2018 01:00“දේශපාලනය යනු බලයයි- බලය යනු දේශපාලනයයි”“දේශපාලනය යනු බලයයි - බලය යනු දේශපාලනයයි” අනපේක්ෂිත ලෙස නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය විමසීමේදී මේ කියමන කොතරම් අදාළදැයි...
View Articleබේරගන්න එන්න කීවම සාමාජිකයො ආවෙ රනිල් යවන්න
නොවැ 2, 2018 01:00රජයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලපාර්ලිමේන්තුව කල් තැබීමේ අමුත්තක් නෑපැහැදිලි බහුතරය අපට තියෙනවාහැම පැත්තෙන්ම රනිල් හිර වෙලාරට විකිණීමෙන් බේරගන්න...
View Articleජනමතය සනාථයි
නොවැ 2, 2018 01:00ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් මස 27 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කර ඒ සමඟ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම /කල් තැබීම පිළිබඳව මේ වන...
View Articleපාසල්වල මිථ්‍යාවට වේදිකා තැනීමක් !
නොවැ 2, 2018 01:00මේ කථාව තරමක් පැරණි සිදුවීමකට අදාළවයි. පසුගිය වසරේ වූ මෙම සිදුවීම අරබයා මවිසින් එවකට ලිපියක් මගින් අධ්‍යාපන අමාත්‍යවරයාට යොමු කරන ලද්දේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ ඔඩුදුවා තිබෙන...
View Articleලෝක ලොක්කන්ගේ මස්පිඩු ප්‍රදර්ශනය
නොවැ 3, 2018 01:00ධම්මික සෙනෙවිරත්නනේටෝවේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු යුද අභ්‍යාස අතරතුර රුසියාව සිය බලය ප්‍රදර්ශනය කළ අවස්ථා තිබිණි. රුසියාව මිසයිල අත්හදා බැලීමට සූදානම් වුවද සිය යුද අභ්‍යාසය ද සිදු කරන...
View Article