මට දැනෙන දේ මම ලියනවා
ජන 3, 2018 01:00ජස්ටින් පිකාඩීThe Spirit Moves You, Life and Love After death,Wish I May, My Mother’s wedding Dress යනාදී කෘති ගණනාවක කතුවරිය වන ජස්ටින් පිකාඩී සමඟ Writers and Artists වෙබ් අඩවිය කළ...
View Articleඅන්දරේ විහිළුකාරයෙක් නොවේ!
ජන 3, 2018 01:00රන්ජන් අමරරත්නඅන්දරේගේ ළමාවිය ඉතා සුන්දර ලෙසින් මෙහි නිරූපණය වෙයි. විටෙක දඟකාර දරුවෙක් ද, තව විටෙක හුරුබුහුටි දක්ෂ කොලු ගැටයෙක් ද, තවත් විටෙක සුන්දර කීකරු දරුවෙක් ද අපට මුණ ගැසෙති....
View Articleසතර ආකාරයේ චන්ද්‍ර මණ්ඩලය
ජන 3, 2018 01:00පුද්ගල හස්තයේ ඉහළ කුජ මණ්ඩලයට පහළින් පිහිටි ප්‍රදේශය චන්ද්‍ර මණ්ඩලයයි. එම මණ්ඩලය මඟින් පුද්ගලයෙකුගේ සිතුවිලි පිළිබඳ, සංවේදීභාවය මෙන්ම කල්පනා ශක්තිය පිළිබඳව ද දැන ගතහැක. ඊට අමතරව හැඟීම්...
View Articleඔබට කොහොමද?
ජන 3, 2018 01:00ජනවාරි මස 03 සිට 09 දක්වාමේෂස්ත්රීන්ගෙන් උදව්විදේශ ගතවිය හැක. ගැනීමේ හා විකිණීමේ ගනුදෙනු ඇති අයට වාසිදායක සතියකි. ඔප්පු තිරප්පු මාර්ගයෙන් උරුම හිමිකම් ලබාගත හැක. පාසල් අධ්‍යාපනය සඳහා...
View Articleරහස් පරීක්ෂක බානිස්ට හදිසි කැඳවීමක්
ජන 3, 2018 01:0001වන කොටස“මට බැහැ” ඈ කෑ ගැසුවාය. “ඒක ප්‍රශ්නයෙන් පිට දෙයක්!”“නමුත් ඔයාට ඒක කරන්න වෙනවා. කරුණාකරලා මට දැන්ම කියන්න.”“මහත්තයා දන්නෙ නැහැ මගෙන් අහන්නෙ මොනවද කියලා” ඈ යළිත් මීයෙකු මෙන් හීන්...
View Articleකඩු පහරේ ඉලක්කය!
ජන 4, 2018 01:00 නව වසර උදාවුණේ රාජ්‍ය අංශයේ වංචා, දූෂණ පිළිබඳව අවධානය යොමුවන සිදුවීවම් ගණනාවක්ද සමඟය. ඉන් පළමුවැන්න නම් මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් වූ “මහ බැංකුවේ බැඳුම්කර ගනු දෙනු සම්බන්ධ...
View Articleබුද්ධිය නිර්වින්දනය කරන ටියුෂන් මාංචුව
ජන 4, 2018 01:00 සාමාන්‍ය පෙළ නිමා වූවා පමණි. තාප්ප, බිත්ති, ලයිට් කණු, පත්තර, රූපවාහිනී, ගුවන්විදුලිය ආදී නොයෙක් දේ තුළින් තොරතෝංචියක් නැතිව ටියුෂන් ගුරුවරු එබී බලති. මේ දිනවල සාමාන්‍ය පෙළට පිළිතුරු...
View Articleදත් නොදත් දත් වාට්ටුව
ජන 5, 2018 01:00නවීන ගොඩනැඟිල්ලඅතට , කකුලට හෝ මුහුණට හිමිවන තරම් සැලිකිල්ලක් දතට නො ලැබීම ගැන විවිධ අදහස් තිබේ.කුමන අයුරකින් ගත්තද සිරුරේ සෙසු ඉන්ද්‍රියවලට මෙන්ම දත්වලටද වැදගත් තැනක් හිමිවිය යුතුය....
View ArticleWASSIP කෑගල්ලේ වැඩට බහී
ජන 5, 2018 01:00රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුරමෙරට ජනගහනයෙන් සියයට හැත්තෑ දෙකකට ආසන්න පිරිසක් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වෙති.ඒ අතරින් සැලකිය යුතු පිරිසකට පිරිසිදු පානීය ජලය හා...
View Articleපරිස්සම තමයි හොඳ
ජන 5, 2018 01:00ඔබ අප සැවොම ජීවත් වන්නේ ස්මාර්ට් ලෝකයක් තුළ ය. ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැති තරුණයෙක් තරුණියක් අද සමාජයේ විරල ය. සැබවින්ම අද වනවිට ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැතිව පැවැත්මක් නැති...
View Articleඅඳුරට එළිය දුන් ලුවී බ්‍රේල්
ජන 5, 2018 01:00අපි කවුරුත් දන්නා ජෝන් මිල්ටන් බටහිර ජාතිකයෙකි. ඔහු ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ කවියෙකි. විශිෂ්ට ග්රන්ථ රචකයෙකි. ජෝන් මිල්ටන් පසුකාලයේදී අන්ධභාවයට පත්වුණි. ඔහුගේ විශිෂ්ටතම කෘතිය වන්නේ...
View Articleවැව් සංස්කෘතිය යළි නංවන්න
ජන 5, 2018 01:00අප රට තරම් ඉපැරැණි වාරි සංස්කෘතියක් ඇති රටක් ලෝකයේ කිසිම රටකින් සොයාගත නොහැකිය. එදා රජ දවස මෙරට වාරි ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය වශයෙන් පැවති බවට අදටත් ඉපැරණි නටබුන් සාක්ෂි දරයි.වැවයි...
View Articleශ්‍රී ලංකන් එයාර් ලයින්: රාජපක්ෂ මූල්‍ය කළමනාකරණයේ හෙළුව
ජන 5, 2018 01:00ආණ්ඩුවේ පාලනය යටතේ ගුවන් සමාගමක් ආරම්භ කර පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් එහි ආරම්භක යුගයේ සිට ඍණාත්මක අදහසක් තිබූ බව ප්‍රකට කතාවක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1980 අප්‍රේල් මස 24...
View Articleගායකයා නිර්දෝෂියි
ජන 5, 2018 01:00අවසන් කොටස“මම මෙහෙ ආවෙ ෆුල්ටන් මහතා එක්ක පුද්ගලික දෙයක් කතා කරන්න. මේරි - හර්න් මෙනවිය කියූ දෙයක් නිසා මට හුඟාක් කේන්ති ගියා. මට උඩට ගිහින් ඇගේ මාමාට මට හිතෙන දේ කියන්න උවමනා වුණත් ඈ...
View Articleමහවැලියේ යකඩ පුත්තු
ජන 5, 2018 01:00* මාස 05යි * වාහන 375යි“ගිලී මලෙත් ඇත දත සුද්දෝ” යයි ජනප්‍රවාදයක් පවතී. බුලතට ඇබ්බැහි වූ ගිලී මලේ ජනතාවගේ දත් දෙපල බුලත් කහට බැඳී පවතී. එවැනි ගමක වුවත් දත් සුදු අය කලාතුරකින් හෝ දක්නට...
View Articleවන සංහාර චෝදනා කළ අය උසාවි ගේනවා
ජන 5, 2018 01:00වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරපුක්කුලමේ වන විනාශය පිළිබඳ චෝදනාව, අරුවක්කාලු කසළ ප්රශ්නය, පොහොර හිඟය, බැඳුම්කර කොමිසමේ වාර්තාව පිටවීම, ජී.එස්.පී. ප්ලස් සහනය නැවතීම ඇතුළු...
View Articleබැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක්
ජන 5, 2018 01:00* විපක්ෂයේ ‘මහ මොළකරු’ වාර්තාවෙන් හැලේ* තොරතුරු පනතින් ජවිපෙ වැඩ ගනියි* ශ්‍රිලනිප ඇමැතිවරු මහින්දට බැහැ කියතිපසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමු ගණනාවකට ජනාධිපතිතුමා...
View Articleසයිබර් සමාජයේ අමුතු ජිවිත
ජන 6, 2018 01:00මිලේනියල්ස් කියා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් 1985-2000 වර්ෂ අතර උපන් අය වේ. දියුණු රටවලදී නම් එම කාල සීමාවේ ඉපදුණ අය හැදී වැඩෙන්නේ පරිගණක, ස්මාට්ෆෝන් සහ සයිබරය සමඟ මුසුවෙන වටපිටාවකය. මෙම...
View Article2018 තාක්ෂණික පලාඵල
ජන 6, 2018 01:00තඹරු විජේසේකරඅලුතින් ලැබූ වර්ෂයේ තාක්ෂණය ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ පසුගිය වසරේ කළ සොයා ගැනීම්, සිදු වූ අකරතැබ්බ ආදිය මතයි. තාක්ෂණික දැවැන්තයන් වන නාසා ආයතනය, ගූගල් සමාගම, ටෙස්ලා...
View Articleඅනාගතයේ දී චොකලට් නැති වෙයිද
ජන 6, 2018 01:00මංජුලා විජයරත්නතවත් වසර 30කට පමණ පසුව මෙහි පහළ වන පරම්පරාවන්ට චොකලට් පෙත්තක රසය විඳින්නට අවස්ථාවක් නොලැබී යනු ඇතැයි කියා කෘෂි විශේෂඥයෝ සැක මතු කරති. ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ කොකෝවා වගාව...
View Article