Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

වත්මනට ගැළපෙන්න ත්‍රස්ත පනත සංශෝධනය වීම වැදගත්

අගෝ 26, 2022 01:00උදිත ගුණවර්ධනචතුමී පිටිපනකොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය, මණ්ඩපාධිපති ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහ හිටපු සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති නීතිඥ යූ.ආර්. ද...

View Article


Image may be NSFW.
Clik here to view.

මහ උළු ගෙදරට ගිය මැලේසියාවේ හිටපු අගමැති

අගෝ 27, 2022 01:00ලෝක දේශපාලනය තුළ විවිධ රාජ්‍ය නායකයන් කළ කී දෑ මෙන්ම ලෝකයට ඉතිරි කළ දෑ සම්බන්ධයෙන් ද විවිධ අවස්ථාවන්හිදී මතක සැමරුම් ඉතිරි කර ඇති බව ඒ පිළිබඳ අවධානය යොමු කරන සියලු දෙනාටම හැඟෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

රජයේ ආදායම වැඩි කර ගැනීම යෝජිත අයවැයේ අරමුණයි

අගෝ 29, 2022 01:00මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි - සභාපති, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය- රජයේ ආදායම් නංවා ගැනීමට බදු අනුපාත ඉහළ දැමිය යුතුයි- ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කිරීම...

View Article

Image may be NSFW.
Clik here to view.

අද දවස

අගෝ 29, 2022 01:00මේෂපරීක්ෂාකාරී වන්නමේෂ ලග්නයට අනුව අද ඔබට යම් තරමක සුපරික්ෂාකාරී වීම අත්‍යවශ්‍යයි. ආහාර පාන අගුණ වීමකින් රෝහල්ගත කිරීමකට හෝ යම් කිසිවකුගේ දෝෂාරෝපණයකට ලක් වීමට හෝ ඉඩකඩ තිබේ.වෘෂභනව...

View Article

Image may be NSFW.
Clik here to view.

වතුර බිල වැඩි කිරීම කුමන්ත්‍රණයක්

අගෝ 30, 2022 01:00අසේල සම්පත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපතිවර්තමාන ආර්ථික අර්බුදය හමුවේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇත. ඒ අතරට එකතු වූ නවතම මිල වැඩි වීම වන්නේ ජල බිල්පත්ය. මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

බිල වැඩි නොකරම බැහැ

අගෝ 30, 2022 01:00පියල් පත්මනාත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයවර්තමාන ආර්ථික අර්බුදය හමුවේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇත. ඒ අතරට එකතු වූ නවතම මිල වැඩි වීම...

View Article

Image may be NSFW.
Clik here to view.

අද දවස

අගෝ 31, 2022 01:002022.08.31 බදාදා රාහු කාලය උදේ 12.11 – 01.43 දක්වා රාත්‍රී 12.11-01-43 දක්වාමේෂ නිවාස ලාභඅද ඔබට සුබයි. නිවාස අලුත්වැඩියාවක් - නව නිවාස හිමිකමක් පෙන්වයි. තමාට හිමි වන්නට තිබී අන්සතු වූ...

View Article

Image may be NSFW.
Clik here to view.

ආනයන තහනම ප්‍රායෝගික නෑ

අගෝ 31, 2022 01:00ජයසිරි මුණසිංහනුවන් මහේෂ් ජයවික්‍රමප්‍රධාන ලේකම්, කොළඹ ව්‍යාපාරික සංගමය - චමින්ද විදානගමගේ සහ සභාපති - විදුත් හා ඉලෙක්ට්‍රිකල් උපදේශක කමිටුව, කර්මාන්ත අමාත්‍යංශය ධම්මික සමරවික්‍රම-...

View Article


Image may be NSFW.
Clik here to view.

අතුරු අය-වැය කලින් ගෙනාවා නම් තවත් හොඳයි

සැප් 1, 2022 01:00ධනනාත් ප්‍රනාන්දු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී,ඇඩ්වොකාටා පර්යේෂණ අංශයදිගුකාලීන ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හා ඒ සඳහා 2022 අතුරු අය -...

View Article


Image may be NSFW.
Clik here to view.

නව දැක්මකට දිගු කාලීන ප්‍රවේශයක්

සැප් 1, 2022 01:00මහාචාර්ය අජිත් දිසානායක ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලයදිගුකාලීන ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හා ඒ සඳහා 2022...

View Article

Image may be NSFW.
Clik here to view.

කැමරාව බිම තබා නික්ම ගිය ඩොනල්ඩ්

සැප් 1, 2022 01:00චිත්‍රපට තිර රචකයන්, දක්ෂතාවලින් අනූන සිනමා අධ්‍යක්ෂවරුන් කවරාකාරව සිටිය ද රංගනවේදින් කුමන ආකාරයෙන් තම හැකියාවන් පිළිබිඹු කළද ඔවුන් සියලු දෙනා සම්බන්ධ කරනු ලබන්නකු සිටිය යුත්තේ...

View Article

Image may be NSFW.
Clik here to view.

හාල් මිල ඉහළ දාන්න ඉඩ දෙන්නේ නෑ

සැප් 2, 2022 01:00නීල් ද අල්විස් වී අලෙවි මණ්ඩලයේ සභාපති,- ගොවීන්ට හොඳ මිලක් ලැබෙනවා- රට පුරා අස්වනු නෙළීම් විසිරිලා- මෙවර යලට අපේක්ෂා කළ ප්‍රමාණයෙන් 70%ක් පමණ අස්වැන්නක් ලැබේවි- අපි ඉහළ මිලකට වී මිල...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉරාකයම කතා කරන කවුද මේ සදාර්

සැප් 3, 2022 01:002003 වසරේ දී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සමඟ සදාර්ට ජනප්‍රියත්ව ලැබීමේ පසුබිම සැකසිණි. මේ වකවානුවේදී සදාර් තම දේශපාලන කණ්ඩායම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරන්නට කටයුතු...

View Article


Image may be NSFW.
Clik here to view.

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභය සුදුස්සන්ටම පමණයි - ජාතික වැටුප් කොමිසමේ හිටපු සභාපති,...

සැප් 5, 2022 01:00දිළිඳු බව තුරන් කරන්න ජාත්‍යන්තර සහය  ලබා ගන්නමහා භාණ්ඩාගාරයට බරක් වුණ ආයතන  රාජ්‍ය - පෞද්ගලික හවුල්කාර ක්‍රමවේදයකින් ගොඩ ගත යුතුයිඅතුරු අයවැයෙන් ඉදිරිපත් කළ, ජාතික ආහාර සුරක්ෂිතතාව...

View Article

Image may be NSFW.
Clik here to view.

පොලිසියත් ස්වාධීන අධිකරණයත් නැතිව නීතියේ ආධිපත්‍යය සුරැකිය නොහැකියි මේ ආයතන...

සැප් 5, 2022 01:00ජනපති 156 වැනි පොලිස් දින සැමරුම් උලෙළේ දී කියයි පාර්ලිමේන්තු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් 4450ක් ඇගයුමටගත වූ වසර 156 පොලිසියට සුන්දර වුණේ නැහැ - පොලිස්පති සී. ඩී....

View Article


Image may be NSFW.
Clik here to view.

18+ බදු ගොනුවට බය වෙන්නේ නෑ - ධනනාත් ප්‍රනාන්දු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී,...

සැප් 6, 2022 01:00සෑම අයකුටම ආදායම් බදු ගොනුවක් විවෘත කිරීම හොඳ අදහසක්විශ්වවිද්‍යාල සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව දිය යුතුයිසමාජ සුභසාධන කටයුතුවලට බදු ආදායමක් අත්‍යවශ්‍යයි 2022 වර්ෂය වෙනුවෙන් පසුගියදා...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉදිරි මාස දෙකේ ඩෙංගු වැඩිවිය හැකියි - දරුවන් ප්‍රවේසම් කරගන්න

සැප් 7, 2022 01:00චතුමී පිටිපනසෞඛ්‍ය අමාත්‍යාංශයේ කීට විද්‍යා නිලධාරි සංගමයේ සභාපති නජිත් සුමනසේනමේ දිනවල අප රටට ඇද හැළෙන නිරිත දිග මෝසම් වැසි වර්ධනය වීමත් සමඟ වයිරස් රෝග ව්‍යාප්තිය ද වර්ධනය වී තිබේ....

View Article


Image may be NSFW.
Clik here to view.

සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම අයවැයෙන් ගත් හොඳම තීරණයක්

සැප් 8, 2022 01:00සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි නීති විරෝධී මත්පැන් වහා වැළැක්විය යුතුයි දේශීය මත්පැන් නිෂ්පාදනයට ගැටලු ගොඩක් තියෙනවා මෘදු මත්පැන් බලපත්‍රය ආවට ගියාට දෙන්නේ නෑසියවසකට වඩා...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ රටේ ළමා මන්දපෝෂණය අඩු වෙලා

සැප් 9, 2022 01:00යුනිසෙෆ් වාර්තාව බොරු දියුණු නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් අපට තියෙනවාහදිසි පෝෂණ වැඩපිළිවෙළක් ජූලි මස ආරම්භ කළාඅපේ ආහාර පුරුදුවල වැරැදි තියෙනවාසෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජනක චන්ද්‍රගුප්තළමා...

View Article

Image may be NSFW.
Clik here to view.

හිරු නොබසින රාජ්‍යයෙන් සදහටම බැස ගිය මහ රැජන

සැප් 10, 2022 01:00එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරීටය හෙබවූ දෙවැනි එළිසබෙත් රැජන පසුගිය බ්‍රහස්පතින්දා ස්කොට්ලන්තයේ බැල්මොරල්හිදී මිය ගියාය. 96 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජන අභාවයට පත් වන විට, ඇය...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>