සිකුරු මාරුව ඔබට කොහොමද?
අගෝ 17, 2022 01:00- වතුරෙන් රෝග බෝවෙන කාලයක්- දේශපාලන පෙරළි ඇති කරයි- ලග්න රැසකට සුබයිඅරුන්දතිය හෙවත් සිකුරු තාරකාව අශුභ පල දෙනු ලබන ග්‍රහ තාරකාවක් නොවේ. එනිසාම සිකුරුට ගුරුගේ පුත්‍රයා යන විරුදාවලී...
View Articleසරස්වතී පූජාව හරියටම තියන්නේ මෙහෙමයි
අගෝ 17, 2022 01:00චතුමී පිටිපනපවුලකට එකතු වන දරුවා වෙනුවෙන් කෙරෙන පළමු නැකැත් බැලීම සිදු වන්නේ දරුවාගේ හිස කෙස් කැපීම සඳහාය. දෙවනුව ඉඳුල් කටගෑම සඳහාත් තෙවනුව අකුරු කියැවීම සඳහාත් නැකැත් බැලීම සිදු කරනු...
View Articleවිවාහයේ තොරතුරු හෙළි කරන විවිධ පිහිටීම්
අගෝ 17, 2022 01:00විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ ඇති වැදගත් අවස්ථාවකි. එය කෙනෙකුට රෝස මල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර වෙනත් අයකුට එය කටු පඳුරුවලින් පිරුණ වන වදුලක් සේ කටුක විය හැකිය. එය තමන්ගේ පෙර...
View Articleඅද දවස
අගෝ 17, 2022 01:00මේෂපැහැදිලි මානසික සුවයක්මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනයකි. විශේෂයෙන් ඉතා පැහැදිලි මනසකින් යුතුව කටයුතු කරගෙන යෑමට හැකි වෙයි. විවාහ ස්ථානගත සුබ පණිවිඩ ලැබෙනු ඇත.වෘෂභදුර ගමන් බිමන්වෘෂභ...
View Articleවත්මන් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නෑ
අගෝ 18, 2022 01:00විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය - 2022 සම්මාන උලෙළේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි "2017 වසරේ අපේ ආර්ථිකය ධන මට්ටමක තිබුණා. එහෙත් නොයකුත් අංශවලින් අපේ ආර්ථිකයට බලපෑම් එල්ල...
View Articleවත්තේ තිබෙන කොස් ගහත් ඩොලර් ආකරයක්
අගෝ 18, 2022 01:00එච්.එම්.ඒ.පී. රත්නායක අධ්‍යක්ෂ, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයකොස්, දෙල් වැනි ආහාරවලට අගය එකතු කිරීම මඟින් වැඩි වටිනාකමක් ගත හැකි ආකාරය ගැන හා අස්වැන්න සංරක්ෂණ කිරීමේ වැදගත්කම,...
View Articleවසර 4කට පෙර මියගිය එකම පුතු සිහි කරමින් මල් හත්දහසක තොරණක් ඉදි කරන වාද්දුවේ පියා
අගෝ 18, 2022 01:00වාද්දුව දළදා පූජෝත්සවයෙන් ඇහෙන කතාවක් වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාර 89 වැනි ශ්‍රී දළදා පූජෝත්සවයට වාද්දුව තල්පිටිය දෙගම් වැසියෝ ලහි ලහියේ සුදානම් වෙති. ඒ සඳහා...
View Articleකොරියන් ක්‍රමයට ටූනා සැන්විච් හදමු
ඔක් 27, 2016 11:00නලින් දිල්රුක්ෂඋදැසන ආහාරයට මෙන්ම සවස තේ පානය වෙලාවට වගේම විනෝද චාරිකාවකදී අමතර ආහාරයකටත් කදිම දෙයකි සැන්විච්.අද අපි බලමු ඉතා කෙටි වෙලාවකින් සාදාගත හැකි රසවත් ටූනා සැන්විච් හදන...
View Articleකඳු තරණය විනෝදය කරගත් ඔබට Basic hiking equipment
ජුලි 5, 2017 09:45නලින් දිල්රුක්ෂඅද කඳු තරණය ඇවිදීම කොයි කා අතරත් හොඳ විනෝදාංශයක් වෙලා. ඒත් මේ කඳු තරණ වගේම නොදන්නා පෙදෙසක ඇවිදීම යනු අවදානමක් සහිත ඉසව්. ඉතින් මේ වගේ ගමනකදි අපි අත්‍යවශ්‍ය මූලික උපාංග...
View ArticleQR කෝඩ් එකත් හාල් පොත වගේද?
අගෝ 19, 2022 01:00QR ක්‍රමවේදය යටතේ තර්කානුකූල සහ සාධාරණ පදනමක් යටතේ ලංකාව පුරා ඉන්ධන බෙදාහැරීමට ඛනිජ තෙල් සංස්ථාව සමත් වී ඇති අතර, ඉන්ධන මාෆියාවට තිත තැබීමටද හැකියාව ලැබී තිබේ. එනිසා ඉන්ධන නිසි ලෙස...
View Articleඅද දවස
අගෝ 19, 2022 01:00මේෂ විවාහක අයට දරුපලඅද ඔබට ඉතා යහපත් දිනකට හේතු වෙයි. විවාහක අයගේ බලාපොරොත්තු සඵල වන අතර, දරුඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත පුත්‍ර ඵලද සහිතයි.වෘෂභ අසල්වැසි අතහිතඉතා යහපත් ලැබීම්...
View Articleචීනයේ අලුත්ම වයිරසය ලෝකයටම පත්තු වෙයිද?
අගෝ 20, 2022 01:00වර්තමානය වන විට චීනය ආර්ථික හා යුද ශක්තිය අතින් අනෙකුත් රාජ්‍ය හමුවේ බලවන්තයකු ලෙස නැඟී සිටියද, පසුගිය වසර කිහිපය තුළ අතිශය අර්බුදකාරී වාතාවරණයන්ට මුහුණ දුන් රටකි. ඊට හොඳම නිදසුනක්...
View Articleදිනෙන් දින උත්සන්න වන ආසියාවේ බලපොරය
අගෝ 20, 2022 01:00ආසියාවේ බල අරගලය උත්සන්න වෙමින් පවතී. දශක ගණනාවක සිට ආසියාවේ බලවතුන් වන රුසියාව, ඉන්දියාව, චීනය සහ ජපානය අතර විවිධ කරුණු අරභයා උණුසුම් තත්ත්වයන් නිර්මාණය වූ අතර. වර්තමානය වන විට රටවල්...
View Articleලබන මස මුලදී අයි.එම්.එෆ්. සමඟ සාධනීය වැඩපිළිවෙළකට එළඹෙන්න පුළුවන්
අගෝ 22, 2022 01:00ජයසිරි මුණසිංහශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහඉතා අභියෝගාත්මක සහ අසීරු කාලපරිච්ඡේදය ජය ගැනීමට මූල්‍ය අංශයේ තීන්දු හා තීරණ ඵල දරමින් මේ වන විට සාධනීය ප්‍රතිඵල...
View Articleඅද දවස
අගෝ 22, 2022 01:00මේෂහදිසි ධනලාභමේෂ ලග්නයට අනුව අද ඔබට හදිසි ධන ලාභ පෙන්වයි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන අද දිනයේ තම සොහොයුරක සොහොයුරියකු වෙනුවෙන් ඉතා වෙහෙස වීමකට හේතුයි.වෘෂභසිතට සැනසුමවෘෂභ ලග්නයට අනුව...
View Articleලීටර් පහ දවසටත් මදි
අගෝ 23, 2022 01:00උදිත ගුණවර්ධනත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති ලලිත් ධර්මසේකර සහ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක- ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති...
View Articleබොහෝ අයට බිස්කට් පැකට්ටුවක් ගන්නවත් බැහැ
අගෝ 24, 2022 01:00නුවන් මහේෂ් ජයවික්‍රමපාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ සහ රසකැවිලි හා බිස්කට් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර- පාරිභෝගික අයිතීන්...
View Articleවසරකට පෙර නිවුණු ‘මංගල’ප්‍රදීපය
අගෝ 24, 2022 01:00ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මඟ තුළ පෙරළිකාර චරිතයක් මෙන්ම රජුන් තනන්නෙකු ලෙස ද හැඳින්විය හැකි මංගල පින්සිරි සමරවීර අභාවප්‍රාප්තව අදට (අගෝස්තු 24)දාට වසරක් සපිරේ. දිවියෙන් සමුගන්නා විට...
View Articleඅද දවස
අගෝ 24, 2022 01:00මේෂඅමිහිරි අත්දැකීමක්මේෂ ලග්නයට අනුව අද ඔබට තමා කළ අවදානම් කටයුත්තක අමිහිරි අත්දැකීම් ලබන්නට සිදු වන දිනයකි. තම වැඩිහිටි පාර්ශ්වයෙන් චෝදනා අසන්න සිදු වේ.වෘෂභසුබ ආරංචිවෘෂභ ලග්න හිමි...
View Articleවැඩි මිලට බිත්තර විකුණන්න දෙන්නේ නැහැ
අගෝ 25, 2022 (All day)නුවන් මහේෂ් ජයවික්‍රමපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම් සරත් රත්නායක- පාරිභෝගික කටයුතු පිළිබඳ...
View Article