Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

දුකට සතුටට දෙකට කඩුවය

ජුනි 14, 2018 01:00කඩුවෙන් සැනසීම හෝ වැනසීම තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය, භාවිත කරන තැනැත්තා, කඩුවේ ස්වභාවය, භාවිත කරන අවස්ථාව හා තැන ආදිය අනුව ය. මෙහි සඳහන් වන්නේ ආයුධයක් ලෙස භාවිත කරන කග හෙවත් කඩුව...

View Article


Image may be NSFW.
Clik here to view.

සංවර්ධනය කියන්නේ තාර දැමීම නෙමෙයි

ජුනි 15, 2018 01:00දුමින්ද සම්පත්මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නමූල්‍ය ආයතන කඩාවැටීම, රුපියලේ අගය පහළ බැසීම, බදු පනතට නැගෙන විවිධ විරෝධතා සහ බදු අඩුකරන්නට ඇතැම් වෘත්තිකයන් කරන බලපෑම් ජීවන වියදමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්

ජුනි 15, 2018 01:00* ඡන්දය දා ජනපති කළ දේ* අගමැති පෞද්ගලික සංචාරයක* දයාන් ගෝඨාභය අතහරී* ශ්‍රීලනිපයට එරෙහිව පොහොට්ටුව තදින් සිටීආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ ලේඛන දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

දිනමිණ සටනින් අපෝන්සු දිනුම්

ජුනි 15, 2018 01:00උදිත ගුණවර්ධනජනමාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍යවේදියාද ජනතා යහපත සහ සුබසිද්ධිය වෙනුවෙන් කැප වූවකු ලෙස පොදු හැඳින්වීමක් තිබුණද එම හැඳින්වීමට සාධාරණ අර්ථයක් ලබා දීමට බොහෝ අවස්ථාවල ඉඩ...

View Article

Image may be NSFW.
Clik here to view.

රජ රටට වතුරත් ජීවිතයත් එකට

ජුනි 15, 2018 01:00මේ ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් වැව් 1200ක්ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් 303 ක්ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 32ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශයේ වැව්...

View Article


Image may be NSFW.
Clik here to view.

අනේ අපොයි ගණේමුල්ල

ජුනි 15, 2018 01:00තාර දමා නොමැති ගල්පස් අතරින් බස් නැවතුමේ වාහන එහා මෙහා නිතර යෑම හේතුවෙන් මුළු නගරයම දූවිල්ලෙන් වැසී යයි. ඊට විරෝධය පාමින් මේ අවට වෙ‍ෙළඳුන් විසින් වගකිවයුත්තන් හට ලිඛිතව හා වාචිකව...

View Article

Image may be NSFW.
Clik here to view.

ගොවි දුක නොදකින ලබුදූව ගොවි මැදුර

ජුනි 15, 2018 01:00ගාල්ල ලබුදූව‍ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කරන අන්දම පිළිබඳව එම පළාතේ ගොවි ජනතාව සිටින්නේ දැඩි කලකිරීමෙනි. මෙම ලබුදූව ගොවි මධ්‍යස්ථානයේ සමහර නිලධාරීන් ගන්නා අත්තනෝමතික...

View Article

Image may be NSFW.
Clik here to view.

උපදේශනයට ගුරුවරු දෙන්න

ජුනි 15, 2018 01:00වර්තමානයේ විභාග පදනම් වූ අධ්‍යාපන ක්‍රියාවලියක් ඉස්මතු වී ඇති පරිසරයක පාසල් පද්ධතිය තුළ අතීත සමාජයේ අකුරු කළ දරුවාට වඩා සුවිශේෂී වෙනසකට වර්තමාන දරුවා භාජනය වී ඇත. ගුරු කේන්ද්‍රීය...

View Article


Image may be NSFW.
Clik here to view.

ගංවතුරට හේතු මෙන්න

ජුනි 15, 2018 01:00ස්වභාවික සම්පතක් වූ වැස්ස අද රටට බරක් වී තිබේ. වැස්ස සමඟ ගම්, දනව්, නගර යටවීම සුලබ ලක්ෂණයකි. මෑත කාලීනව මෙම ප්‍රවණතාවය ඉහළ යමින් පවතියි. මෙයින් දෛනික ජන ජීවිතය මුළුමනින්ම අඩාළ වේ....

View Article


Image may be NSFW.
Clik here to view.

බදු ගැන මිත්‍යාව සහ සැබෑව

ජුනි 15, 2018 01:00මේ වන විට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වන්නේ “ඇති හැකි අයගෙන් වැඩියෙන් බදු ගෙන නැති බැරි ජනතාවට සහන ලබාදීම” බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මෙහි සරල අදහස වන්නේ ලංකාවේ තවදුරටත් ප්‍රමුඛ...

View Article

Image may be NSFW.
Clik here to view.

නඩුවට නුවරඑළි ගිය කොඩි පෙළපාලිය

ජුනි 15, 2018 01:00අපි හැමෝම වගේ සින්දු කිව්වා.ඒත් මොන අවස්ථාවකවත් රෝහණ සහෝදරයා සින්දු කිව්වේ නැහැ. එයා කළේ අපි කියන සින්දුවල තාලයට අත්පුඩි ගහන එක. හැබැයි එයා අපි සින්දු කියන අවස්ථාවල් මග හැරියේ...

View Article

Image may be NSFW.
Clik here to view.

පාපන්දු වසන්තයේ සයිබර් ප්‍රහාර භීතිකාව

ජුනි 16, 2018 01:0021 වන පාපන්දු වසන්තය රුසියාවේදී පසුගිය දා ආරම්භ විණ. එය ජුනි 14වැනිදා සිට ජූලි 15වැනිදා දක්වා දින 31 පුරා පැවැත් වේ. පාපන්දු ලෝක ශුරතා තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී විවිධ...

View Article

Image may be NSFW.
Clik here to view.

සමාන්තර ලෝක කිහිපයක් තිබිය හැකිද?

ජුනි 16, 2018 01:00තඹරු විජේසේකරවිශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසු වන්නේ අපිට ආලෝකය ලැබෙන ප්‍රමාණයක දුරෙහි ඇති ප්‍රදේශයකුයි. මෙය නිරීක්ෂ්‍ය විශ්වය ලෙස හැඳින්වෙනවා. අපට මෙලෙස පෙනෙන ප්‍රමාණයෙහි තවත් ජීවීන්...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉබි ගමනේ යන මගී ගුවන් යානා

ජුනි 16, 2018 01:00ගොඩබිම වේගයෙන් සිදු කරන ගමන ගැන නොයෙකුත් කතා බහ ඇති වෙමින් තිබේ. අධිවේගී දුම්රිය අධිවේගී මාර්ග, අධිවේගී කාර් රථ වෙළෙද පොළට පැමිණ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබේ. ගමනේදී වාතයෙන් ඇති වන...

View Article

Image may be NSFW.
Clik here to view.

සඳ

ජුනි 16, 2018 01:0002 කොටසඇතීනා ගියා. ඊළඟට එක්කන් ආවෙ පොඩි කොල්ලෙක්. එයා කවදාවත් බිම දැකල නෑ. ඉතින් අසූ හත් වෙනි තට්ටුවෙන් බිමට පනින්න ගිහින් දවස් දෙකක් බේරගෙන. මෙලාවියෝ ඩෙස්පිඩොමීන් ලිව්වා, ඒකෙ...

View Article


Image may be NSFW.
Clik here to view.

අමොර්ගේ ප්‍රේමාලාප

ජුනි 16, 2018 01:00'මට ඕන වුණේ අරූගෙ මුළු ගේම අළු කරලා දාන්න. අමොර් සති ගාණක් තිස්සෙ කඳුළු බිබී, අඬා අඬා හිටපු හැටි මමනෙ දැක්කෙ. ඒ වගේ දිව්‍ය අංගනාවකට වංචා කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකෙ?...

View Article

Image may be NSFW.
Clik here to view.

සාම දූපතේ හිතුවක්කාරයන්ගේ හමුවීම

ජුනි 16, 2018 01:00“සියවසේ හමුව” මැයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළ, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං අං අතර ඓතිහාසික හමුව පසුගිය 12 වැනිදා සිංගප්පූරුවේ සැන්ටොසා (සාමය)...

View Article


Image may be NSFW.
Clik here to view.

ප්‍රතිපක්ෂ මිතුරියෝ

ජුනි 16, 2018 01:00චම්පිකා දීපානි රණසිංහහිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන පසමිතුරන්ය. දේශපාලන පොරපිටියේ පෞද්ගලිකවද එය එසේමය. එහෙත් මාපිය අඩදබර දූදරුවන්ගේ මිතුදමට බලපානවාද? හිලරි සහ ඩොනල්ඩ්...

View Article

Image may be NSFW.
Clik here to view.

වඳුරන්ගේ රජ දහනේ ඇවිද බලන්න

ජුනි 16, 2018 01:00මදාරා මුද­ලිගේගසකින් ගසකට පැන යමින් අතු පතර දඟකාරකම් කරන වඳුරන් ඕනෑම කෙනකුගේ නෙත්සිත් පැහැර ගනී. නිරන්තරයෙන් කාර්යබහුල ජීවන රටාවකට හිමිකම් කියන ඔවුන් ඇතැම් අවස්ථාවලදී කායික මානසික...

View Article

Image may be NSFW.
Clik here to view.

කට!කට!!කට!!!

ජුනි 16, 2018 01:00කට පාලනය කර ගැනීමට අසීරු වීම බොහෝ දේශපාලකයන් මුහුණ දෙන ලොකු ගැටලුවක්. මේ නිසාම ඔවුන් බලවත් අසීරුතාවලට ලක්වෙනවා. උගන්ඩාවේ මන්ත්‍රීවරයෙකු වූ ඔනස්මස් ට්විනාමාසිකෝ Onesmus Twinamasiko...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>