ලොක්කන් එක් කළ සැන්ටොයා දූපත
ජුනි 16, 2018 01:00මංජුලා විජයරත්නමුළු මහත් ලෝකයාගේම අවධානයට පාත්‍ර වූ ඇමෙරිකා - උතුරු කොරියා නායක හමුව සිදුවූයේ සිංගපූරුවේ සෙන්ටොසා දූපතෙහිදී ය. ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්ග් උන් කතා බහේ සාරය උරා...
View Articleබෝම්බයක් වැනි චිත්‍රපටයක්
ජුනි 16, 2018 01:00පසුගියදා අවසන්වූ කෑන්ස් සිනමා උළෙලේදී කතිකාවතට ලක්වූ තවත් සුවිශේෂී වාර්තාමය චිත්‍රපටයක් වූයේ ග්‍රැමී සම්මානලාභි සුප්‍රකට ගායිකා ‘විට්නි හූස්ටන්ගේ‘ ජීවිතය අළලා නිර්මාණයවූ ‘විට්නි‘...
View Articleකාන්තා අයිතිවාසිකම් හා නැවුම් පීඩාව
ජුනි 19, 2018 01:00“දැන් ඉස්සර වගේ නෙවෙයි. පුද්ගලික අංශයේ සමහර කම්පැණිවලත් වැටුප් සහිතව මාතෘ නිවාඩු දෙන තැන් තියෙනවා. “ ඉස්කෝලෙ මහත්තයා, එහෙම කියාගෙනම අපේ ගෙදර වැයික්කිය පැන්නා.“ආහ්. ඒක හොඳ දෙයක් තමයි....
View Articleමාඕ සේතුංගෙන් සංගීතවේදීන්ට
ජුනි 19, 2018 01:00 1956 අගෝස්තු මස 24 වැනිදා චීනයේ සංගීතඥයිනට වැදගත් දවසක් විය. එදින ජාතික සංගීත සංගමයේ නියෝජිත පිරිසකට මාඕ සේතුං සහෝදරයා හමුවීමට අවස්ථාවක් ලැබුණි. මාඕ සේතුං, එදින ඔවුන් හා දැක්වූ...
View Articleළමයින්ට වෙනස්කම්
ජුනි 19, 2018 01:00ඇම්බන් මහත්තයා පාරේ යමින් සිටියේ උන්නැහේත් ඇම්බන් මහත්තයාත් සමඟය. පාර අයිනේ කුඩා දැරියක් හඬමින් සිටියාය.‘මොකද මේ ළමයා අඬන්නේ?‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය. අඬමින් සිටි දැරිය හිස ඔසවා...
View Articleසුන්දර හැන්දෑවක්...
ජුනි 19, 2018 01:00දවසේ වෙහෙස තුනී කරන්නට තරම් ඒ හඬ මෘදු මොළොක්ය. එහෙත් ඒ ආරාධනාව මා අවුල් ජාලවක ඇද හෙළයි. කලකින් කොළඹ නොගිය බැවින් මේ ආරාධනාව සොම්නසින් ඉවසන්නට බැරි මන්දැයි මම මගෙන්ම ප්‍රශ්න...
View Articleහඬ නිහඬව රුව මැකුණී පන්හිඳ මෙහෙවර නිම වී
ජුනි 19, 2018 01:00සොඳුරු මිනිසුන්ගේ වියෝව පිළිබඳ පුවත්, බොහෝ අවස්ථාවල ඇසෙන්නේ අප නොසිතන නොපතන මොහොතක බව පසුගිය කාලය පුරා අපගෙන් සමුගත් අප ආදරය කළ චරිත නම් ගම් මතකයට නැගෙනා කල දැනේ. සාහිත්‍ය කලා,...
View Articleකුඩගමින් ඇසුණු කතා
ජුනි 19, 2018 01:00‘ලොරෙන්සු නෝනිස් සේනානායක.’ ඔහු ජීවත්වූයේ අවිස්සාවේල්ලේ කුඩගම ය. ඔහු සටහන් තබා තිබූ පරම්පරා විස්තරයට අනුව ඔහුගේ අත්තා වන ‘නෝනිස් සේනානායක’ බෝතලේ සේනානායක පරපුරේ උපත ලැබූවෙකි. එහෙත්...
View Articleරසට කාපු මී කිරි
ජුනි 19, 2018 01:00 ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට...
View Article“මිණිගංදෑල” දැවැන්ත වැඩක්
ජුනි 19, 2018 01:00චරිත් අබේසිංහශ්රී ලාංකේය ටෙලිනාට්‍ය වංශ කතාවේ නව පිටුවක් පෙරළමින්, ප්‍රේක්ෂකයන් වෙත සමීප වන “මිණිගංදෑල” ටෙලිවෘත්තාන්තය මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වේ. වෙනස්ම කතා තේමාවක්...
View Articleවමට ගේන සාධනීය විවේචන බාරගත යුතුයි
ජුනි 19, 2018 01:00අසංක සායක්කාරපුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, විචාරකයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු මෙන්ම නාට්‍යකරුවකු වන අසංක සායක්කාරගේ නවතම නාට්‍ය 'මං කෙළින් මිනිහෙක්'ඉකුත් ජූනි මස 15/16 යන දෙදින තුළ...
View Articleසිතිවිලි පැහැගන්වා වින්දනීය කරනවා
ජුනි 19, 2018 01:00ප්‍රියන්ත අබේසුන්දරl චිත්‍රය පිළිබඳව ඔබට ඇති අර්ථ ගැන්වීම?සිතිවිලි පැහැගන්වා වින්දනීය තත්ත්වයට පත්කර ගැනීම. චිත්‍රය ගැන මට දැනෙන්නේ එහෙමයි. උප්පත්තියෙන් පුද්ගලයකුට චිත්රවලට තියෙන...
View Articleකෘෂිකර්මාන්තය ආර්ථික බර කරට ගනියි
ජුනි 19, 2018 01:00මේ වනවිට 2018 වසරේ හරි අඩක් ගෙවීමට ආසන්නය. ඒ සඳහා තව ඇත්තේ දෙසතියකි. පසුගිය කාලය දෙස හැරී බලනවිට 2018 ශ්‍රී ලංකා ආර්ථිකයේ සතුටුවිය හැකි අංශ ගණනාවක් වාර්තා වේ.ලෝක ආහාර සංවිධානය...
View Articleඔබ වෙත කරුණාවෙනි,
ජුනි 19, 2018 01:00ඔබ කියනා ලෙසට ඔබ පෙනී සිටින්නේ බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ය. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් ය.මේ දෙක එකවිට කරන්නේ කෙසේ දැයි මට මුලින්ම එන ප්රශ්නය මම නොනගා නවතින්නෙමි. මට අවශ්‍ය ඔබ සමග...
View Articleපාතාලයම දෙදරැම් කෑ මහ මෙහෙයුම
ජුනි 19, 2018 01:00ඔබට මතක ඇති පසුගිය යුද සමය. එකල ප්රභාකරන්ට සමීපතම එම සංවිධානයේ නැඟෙනහිර පළාත බාර අති දක්ෂ සන්නද්ධ අංශ නායකයකු එම සංවිධානයෙන් ඉවත් වී දකුණට පලාවිත් පසුව එම සංවිධානයේ තොරතුරු ආරක්ෂක...
View Articleකිරි පැකට්ටුවේ විප්ලවය
ජුනි 20, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකදේශීය පශු සම්පත් ක්ෂේත්රයේ මෙතෙක් පවතින මන්දගාමී ස්වරූපය වෙනස් කර ගැනීමෙන් තොරව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇත.දියර කිරි නිෂ්පාදිත, ආර්ථිකය...
View Articleදෙවියෝ සහ දරුවෝ
ජුනි 20, 2018 01:00ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිළිනොච්චියේදී ප්‍රකාශයට පත් කළ කතාවකින් මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. එම කතාවෙන් කියැවෙන්නේ දෙවියන් මෙන් දරුවන් රැකගත යුතු බව ය. දරුවන් ගැන...
View Articleකම්හල් නවතියි ඉඩම් කැලෑ වෙයි තේ අර්බුදයක
ජුනි 20, 2018 01:00දුමින්ද සම්පත්තේ කර්මාන්තය කඩා වැටීමට ප්රබලව බලපා ඇති දලු නෙළීමට අවශ්‍ය කම්කරුවන් නොමැතිකමට පිළිතුරු ලෙසින් දලු කඩන යන්ත්‍ර හඳුන්වා දෙන ලෙස කළ ඉල්ලීම සඳහා අදාළ බලධාරීන් වෙනත් රටවල...
View Articleනවකතාවක් දර්ශනයක් උගන්වනවා
ජුනි 20, 2018 01:00බන්දුපාල ගුරුගේලංකාවේ ලියන මිනිස්සු අතරින් පරිසරවාදය ඇතුළු කර ගන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. අපි පුංචි කාලේ ඉදලා පරිසරයට ආදරය කරන මිනිස්සු. මම පරිසරයට අතිශය ලෙස ආදරය කරනවා. ඒ නිසා මම...
View Articleපොතකට චරිත වැදගත්
ජුනි 20, 2018 01:00පෝල් මැක්කොමස්අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පෝල් මැක්කොමස්, සම්මානිත ග්රන්ථ රචකයෙකි. ලෝරන්ස් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම, 2002 වර්ෂයේ සිට ග්රන්ථකරණයට එළඹී මේ වනවිට...
View Article