Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

මේ සතිය ඔබට කොහොමද?

අගෝ 8, 2018 01:00අගෝස්තු මස 08 සිට අගෝස්තු මස 14 දක්වා කාලයමේෂ වෘත්තීමය දුෂ්කරතාඅනිසි භාරකාරත්වයක් නිසා, වෘත්තීමය කරදර ඇතිවේ. ගෘහස්ථ සාමය නැතිවෙයි. පාසල් අධ්‍යාපනය විෂමකාරී ලෙස බලපායි. කාර්යාලයීය...

View Article


Image may be NSFW.
Clik here to view.

මිථ්‍යාව

අගෝ 8, 2018 01:00තමන් නො දන්නා දේ සහ තමන් පිළි නො ගන්නා‍ දේ මිථ්‍යාව යැයි බොහෝ දෙනා කියති. ඔවුහු විද්‍යාඥයෝ ලෙස පෙනී සිටිති. මිථ්‍යාවේ විරුද්ධ වචනය විද්‍යාව යැයි සිතන බව පෙනේ. එතැනම ඇත්තේ විශාල...

View Article


Image may be NSFW.
Clik here to view.

ජ.වි.පෙ දිය සුළියට ඇතුළු වේ

අගෝ 8, 2018 01:00මඟ හැරුණු මිනිසා 48මේ මැතිවරණයෙදිත් ඊට පසුව පවත්වපු මැතිවරණවලදිත් එදා නොදැක්ක අද දකින ලොකුම අඩුපාඩුව ලෙස මම දකින්නෙ ඒ වෙන කොටත් සෑහෙන සහෝදරියන් ප්‍රමාණයක් පක්ෂය සමඟ සිටියත් ඒ අය...

View Article

Image may be NSFW.
Clik here to view.

විදුලි අනතුරු වළකමු: ජීවිත සුරකිමු: සහතික ලත් විදුලි කාර්මික සේවාවෙන් ඔබට...

අගෝ 8, 2018 01:00සිතාරා සේනානිශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ-ඉංජිනේරු නිලන්ත සපුමානගේවිදුලි මරණවලට ප්‍රධාන කරුණු 13ක් හේතු වන බව සොයා ගෙන තිබෙනවා එයින් 5ක් හෝ 6ක් නැති කර...

View Article

Image may be NSFW.
Clik here to view.

අවනීතියටම අත වනන බන්ධනාගාරය

අගෝ 8, 2018 01:00විජයානි එදිරිසිංහකෝටිපති ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් භාවිත කරන සැටලයිට් දුරකතන සිරමැදිරි ඇතුළත භාවිත වන බව බන්ධනාගාර බුද්ධි අංශයට දැන ගැනීමට නොහැකිවීම පුදුමසහගතය‘සිරකරුවෝ ද...

View Article


Image may be NSFW.
Clik here to view.

භික්ෂු කථිකාවත; නීතියෙන් ශාසනය රැකෙයිද?

අගෝ 8, 2018 01:00අසේල කුරුළුවංශසම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා වන්නේ භික්ෂුන් වහන්සේ වැඩ සිටියහොත් පමණි. බුද්ධ, ධම්ම තරමටම සංඝ රත්නයද වැදගත් වන්නේ එහෙයිනි. බෞද්ධ ජනතාව දක්නට කැමැති ධර්මධර විනයධර...

View Article

Image may be NSFW.
Clik here to view.

යාපනයේදී විජේවීරට ගල් ප්‍රහාරයක්

අගෝ 9, 2018 01:00 “අද සමහරු කියනවා මම ප්ලොට් සංවිධානයත් එක්ක එකතු වෙන්න යෝජනා කළ බවක්. ඇත්තටම මම යෝජනා කළේ ඒ ඒ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමු කියලා. ඒ 1978 දී. ඒ කාලෙ උතුරෙ ඉදිරියට එමින් තිබුණේ ‘ඊරොස්’ -...

View Article

Image may be NSFW.
Clik here to view.

තමන්ගේ හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි

අගෝ 9, 2018 01:00දිල්හානි ඒකනායකකෙළිලොල් වියෙන් රංගනයට පිවිසි දිල්හානි ඒකනායක අද ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනියක්. වසර ගණනාවක අත්දැකීම් සමඟ ඇගේ ජීවිතය දෙස මදක් හැරී බැලීමට පසුගිය දිනෙක මා ඇයව...

View Article


Image may be NSFW.
Clik here to view.

ප්‍රශ්න නැති ගෙදරකින් මට අබ ටිකක් ගෙනත් දෙන්න

අගෝ 9, 2018 01:00උපුල් ශාන්ත සන්නස්ගලදශක ගණනක් පුරා ඔහු ගැන බොහෝ දේ ලියැවී ඇති නිසා අමුතුවෙන් හැඳින්විමක් හෝ අර්ථකථනයක යෙදීමට උත්සුක නොවෙමි. ඔබට කැමැති අයුරින් ඔහු වටහා ගන්නට ඉඩ දී උපුල් ශාන්ත...

View Article


Image may be NSFW.
Clik here to view.

දොස්තරලාට පිස්සුද?

අගෝ 9, 2018 01:00ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමත් එයට හේතු ලෙස එතුමා කළ හෙළිදරව්වත් තුළින් මෙරට වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ කලෙක සිට පවතින අර්බුදයේ තවත්...

View Article

Image may be NSFW.
Clik here to view.

උඩරට නර්තන සම්ප්‍රදාය වියැකී යයිද?

අගෝ 9, 2018 01:00මානව චලනයේ රිද්මයානුකූල අවස්ථාව නර්තනයයි. මෙරට දේශීය සම්ප්‍රදායක නර්තනය උඩරට පහතරට සහ සබරගමුව යනුවෙන් ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ. මෙම නර්තන අතර වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයකට...

View Article

Image may be NSFW.
Clik here to view.

පොහොට්ටුව ඡන්ද ගත්තේ සමෘද්ධිලාභීන් බය කරලා

අගෝ 10, 2018 01:00දුමින්ද සම්පත්වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාසවැවිලි කර්මාන්ත හා රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු, ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ගැටලු, කුඩා කර්මාන්ත කඩා වැටීම, යහපාලන ආණ්ඩුවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්

අගෝ 10, 2018 01:00* ජනාධිපතිගේ පියා යුද්දෙට ගිය හැටි* අන්තර්ජාලයට ගිය අගමැතිගේ හාදුව* ගිය ආණ්ඩුවට කඩේ ගියාට මේ ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප්* උද්ඝෝෂණ මගහැර බැසිල් පිටරටපසුගිය සතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

මත්තල ජනතාවට පෙනෙන ගුවන් තොටුෙපාළ

අගෝ 10, 2018 01:00මත්තල ඉදිවු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් හම්බන්තොට වැසියනට සිදුවු සේවය අල්ප වුවද එවකට සිටි බලධාරීන් නිලධාරින් සහ පාලකයන්ට විශාල සේවාවක් සිදුවිය එය ජනතාවටත් පොදුවේ රටටත් මහත් බරක්...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර 52 ක් පෙරහරේ යන වසර 35 ක් හේවිසි ගහන පනික්කියලැගෙදර ගුරුතුමා

අගෝ 10, 2018 01:00අසේල කුරුළුවංශකිලෝ මීටර පන්දහසකට වඩා පෙරැහරේ ගිහින් ජනාධිපතිවරු පස් දෙනකු අතින් සම්මාන 30 ක් අරන් තිබෙනවා. පෙරහර සඳහා වැඩසිටින කුටියෙන් පිටතට වැඩම කරවන පෙරහර කරඬුව යළි එහි තැන්පත් කරන...

View Article


Image may be NSFW.
Clik here to view.

‘වස’ කවන්නන්ට දඬුවම් දෙන්න

අගෝ 10, 2018 01:00ශ්‍රී ලාංකේය ජනතාවට “වස” කවා කිසිදු දඬුවමක් නොවිඳින පිරිසක් අප රටේ නිදහසේ හැසිරෙති. ඒ අපගේ ආහාරපානවලට මිනිස් සිරුරට අහිතකර “වස විස” මිශ්‍ර කර නිෂ්පාදනය කර රිසිසේ විවෘත වෙළෙඳ පොළේ...

View Article

Image may be NSFW.
Clik here to view.

නියාමනයට යෝජනාවක්

අගෝ 10, 2018 01:00ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් සභාවල ස්ථාවර භාවය රැකීමට හා ජනවර්ග නියෝජනය තුලනය කිරීම සඳහා 50:50 අනුපාතයක් හා බෝනස් ආසන 5 ක් ලබාදීම වැනි අවිද්‍යාත්මක පියවර නිර්දේශ කර ඇති බව...

View Article


Image may be NSFW.
Clik here to view.

ගසුත් විනාශයි අපිත් විනාශයි

අගෝ 10, 2018 01:00පුත්තලම කියූ සැණින් කාගේත් මතකය දිව යන්නේ බූරුවන්ගේ නිජබිම යනුවෙනි. එසේත් නැතිනම් බූරුවන් පිළිබඳවය. නමුත් බූරුවන් පවා නොකරන වැඩක් පිළිබඳව අපට අනාවරණය වන්නේ මෙම දිස්ත්‍රික්කයෙනි....

View Article

Image may be NSFW.
Clik here to view.

මැති සබයේ මැරවරයෝ

අගෝ 10, 2018 01:00විමල් වීරවංශ ඇතුළු මේ කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන්, නැති නම් මැරයන් ආකාරයෙනුයි. කතානායකවරයාට තර්ජනය කිරීම, පුද්ගලික අපහාස කිරීම සමඟ පාර්ලිමේන්තු සභාවාර කඩාකප්පල්...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එයි

අගෝ 10, 2018 01:00මඟ හැරුණු මිනිසා 50නූතන පවුලක දෙපාර්ශ්වයට විවාහ සම්බන්ධය පවත්වාගෙන යන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එකක් අත්තනෝමතික පීඩාකාරී, මර්දනකාරී, නිදහසක් නොමැති සම්බන්ධයක්. අනෙක, ඒ ඒ...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>