Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

දිය­කාවා වෙරළ පුරා

ඔක්‌ 5, 2018 01:00ඈත මුහුදේ නාවික හමුදා යාත්‍රා පෙළක් විසින් ත්‍රස්ත කඳ­වුර නිරී­ක්ෂ­ණය කෙරෙනු පෙනේ. ඒ අත­ර­තුර ගුවන් හමුදා ප්‍රහා­රක යාත්‍රා­ව­කින් කොමාන්ඩෝ පැර­ෂුට් භට­යන් පෙළක් ඉහළ අහසේ සිට හෙමින්...

View Article


Image may be NSFW.
Clik here to view.

මැති­ව­ර­ණ­යට අපේ ක්‍රමයක්

ඔක්‌ 5, 2018 01:00ඉදි­රි­යෙහි පැවැ­ත්වී­මට නිය­මිත පළාත් සභා­වල ස්ථාවර භාවයරැකී­මට හා ජන­වර්ග නියෝ­ජ­නය තුල­නය කිරීම සඳහා 50:50 අනු­පා­ත­යක් හා බෝනස් ආසන 5 ක් ලබා­දීම වැනි අවි­ද්‍යා­ත්මක පිය­වර සීමා...

View Article


Image may be NSFW.
Clik here to view.

කාර්මික ඉගෙ­නු­මට ප්‍රමි­ති­යක් දෙන්න

ඔක්‌ 5, 2018 01:00බට­හිර සුදු ජාති­ක­යන් 1815 දී ශ්‍රී ලං­කාව සම්පූර්ණ ලෙස අත්ප­ත්කර ගැනී­මෙන් අන­තු­රුව ඔවුන්ගේ මූලික අව­ශ්‍ය­තා­ව­යන් වූයේ සිය මව්ර­ට­වල් සංව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය සියලු සම්පත් සිය...

View Article

Image may be NSFW.
Clik here to view.

දුම්රිය ගාස්තුවේ වරදක් ඇත්නම් නිවැරැදි කරනවා

ඔක්‌ 5, 2018 01:00වැඩි වූ දුම්රිය ගාස්තුව රට තුළ මහත් ආන්දෝළනයක් ඇතිකර තිබේ. කලින් නිවේදනය කළ අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ නංවා ඇති බවද සමහරු කියති. එකී තත්ත්වය ඇතුළුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

මෛත්‍රී - මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්

ඔක්‌ 5, 2018 01:00ලෝක ළමා දිනය යෙදී තිබුණු ඔක‍්තෝබර් පළමුවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාගෙන තිබුණේ ගාල්ල, බලපිටිය රේවත පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීම සඳහායි. උදෑසන එහි ගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

‘වාස්තු විද්‍යාත්මක’ පිරිත් මණ්ඩප

ඔක්‌ 5, 2018 01:00පසුගියදා, පානදුර ප්‍රදේශයේ ප්‍රමුඛ නිමි ඇඳුම් අලෙවිසලක් සුභසාධන කටයුත්තක් ලෙස පිරිත් පින්කමක් සංවිධානය කරන ලදී. එහිදී ලද මේ අත්දැකීම නූතන ආගමික සංස්ථාව තුළ සිදුවෙමින් තිබෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

මඩ කතා බොරු කතා චෝදනා

ඔක්‌ 5, 2018 01:00මේ කාලෙම වගේ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ සභාපති වශයෙන් මට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආර්. සම්සුදීන් මහතාගෙන් මහ කොමසාරිස් නිවසේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වෙන්න ආරාධනාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

පිදුරු ගහේ එල්ලීම

ඔක්‌ 5, 2018 01:00“දියේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා” වාගේ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බවට වහසි බස් දොඩමින් ක්‍රියාත්මක කළ පාගමන්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල,...

View Article


Image may be NSFW.
Clik here to view.

දශක 3ක් පුරා ජීවිත පාට කරන දිසානායක පරපුරේ දිසාපාමොක්ලා

ඔක්‌ 5, 2018 01:00ජී විතයට පාටක් අවශ්‍යයි. අපි හැමෝගෙම ජීවිත එක්තරා අවස්ථාවකදී නතර වෙනවා. ඒත් ජීවිතයේ කවදාහරි දවසක පාටක් හොයාගන්න... එහෙමත් නැතිනම් කළුසුදු ජීවිතයකට පාටක් දෙන්න පුළුවන් නම්...ඔබේ ජීවිතය...

View Article


Image may be NSFW.
Clik here to view.

අමෙරිකාවට එරෙහිව ඉරානය උසාවියට

ඔක්‌ 6, 2018 01:00අමෙරිකාව විසින් ඉරානය මත පනවා ඇති සම්බාධක ආහාර, ඖෂධ ඇතුළු මානුෂීය ආධාරවලට සිවිල් ගුවන් සේවා සම්බන්ධයෙන් බල නොපැවැත්විය යුතු බවට අන්තර්ජාතික අධිකරණය (ICJ) නියෝග කළේය. ඉරාන න්‍යෂ්ටික...

View Article

Image may be NSFW.
Clik here to view.

රටත් ජනතාවත් වෙනුවෙන් කැප වූවා මිස ගෞරව සම්මාන පතා කිසිදා වැඩ කළේ නෑ

ඔක්‌ 6, 2018 01:00ක්‍රිසන්ති විතාරණ රටත් ජනතාවත් ගැන සිතා රාජ්‍ය පාලනය පිළිබඳ වන සියලු වගකිීම් නිසි පරිදි මෙහෙය වූවා මිස කිසිම දිනක සම්මාන හෝ ගෞරව නාම පතා ගෙන කටයුතු කළේ නැති බව හිටපු ජනාධිපතිනි...

View Article

Image may be NSFW.
Clik here to view.

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු චිකන් ෆයි

ඔක්‌ 8, 2018 01:00  හොදි සඳහා අවශ්‍ය ද්‍රව්‍යකටු ඉවත් කළ කුකුල් මස් (තීරු කපාගත්) ග්‍රෑම් 250යිඅල ග්‍රෑම් 100යිබටර් ස්වල්පයක්ඔලිව් තෙල් ස්වල්පයක්ගම්මිරිස් කුඩු ස්වල්පයක්කජු ස්වල්පයක්ලුණු අවශ්‍ය...

View Article

Image may be NSFW.
Clik here to view.

බෝත­ල­යෙන් ඉත්තෑ පෝච්චි

ඔක්‌ 8, 2018 01:00කාර්යබහුල ජීවිතයට අස්වැසිල්ලක් ලබා ගන්න, නිවෙස හොඳ ම තැනක්. නි‍වෙසේ ගෙවත්ත කියන්නේ, සුන්දරම ස්ථානයක්. මල් වර්ග වවලා අලංකාරවත් විදිහට ගෙවත්ත තබා ගන්න, ඕනෑම කෙනෙක් කැමැතියි. පෝච්චිවල...

View Article


Image may be NSFW.
Clik here to view.

සිරු­රට ගුණ මෝර තෙල්

ඔක්‌ 8, 2018 01:00අධික තෙල් භාවිතය සිරුරට කොහොමටත් හිතකර නැත. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත් කරදෙන තෙල් වර්ගයක් ලෙස මෝර තෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝර තෙල් ගුලි වශයෙන් හෝ තෙල්...

View Article

Image may be NSFW.
Clik here to view.

නොබෙල් සාම ත්‍යාග­ලාභී අම­ර­ණීය චරිත

ඔක්‌ 8, 2018 01:00ලෝකයට විශිෂ්ට මෙහෙයක් කළ අය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයන් ප්‍රදානය කෙරෙන අන්දම ගැන මේ දිනවල වැඩිපුර අසන්නට, දකින්නට ලැබේ. නොබෙල් සාම ත්‍යාගලාභීන් අතර අමරණීයත්වයට පත් චරිත කිහිපයක් ගැන...

View Article


Image may be NSFW.
Clik here to view.

කෝච්චි ගාස්තුව නැග්ගු ව සූත්‍රය

ඔක්‌ 8, 2018 01:00දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දමන බව දැන් මාස කිහිපයක සිටම මාධ්‍ය මඟින් හෙළි කෙළේය. පසුගිය අයවැයෙන් දුම්රිය ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත්ව තිබුණි. ‍එසේ වුවත් ගාස්තු...

View Article

Image may be NSFW.
Clik here to view.

නිෂ්පාදන ආර්ථිකයකින් ඩොලරයේ අභියෝගය ජයගන්න පුළුවන්

ඔක්‌ 8, 2018 01:00*බදුවලින් විතරක් රට දියුණු කරන්න බැහැ*රුපියල දුර්වල වීමෙන් ආණ්ඩුව වාසි ගත්තා*ආර්ථිකයත් පුරවැසියාත් දෙකම හදන්න ඕන*2015 වෙනස නිවැරැදිව භාවිත වුණේ නැහැ*දැන් ඉදලත් කොස්සත් රටින්...

View Article


Image may be NSFW.
Clik here to view.

කළ යුත්තේ කුමක්ද?

ඔක්‌ 8, 2018 01:00‘පොලීසිය ගැන මට කනගාටුයි. පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා, මීට කලින් හිටපු කිසිම පොලිස්පතිවරයෙක් මෙහෙම හැසිරිලා නැහැ. පොලීසියක් තියෙනවාද කියලත් දන්නේ නෑ. පොලිස්පතිවරයා කරන පිස්සු වැඩ...

View Article

Image may be NSFW.
Clik here to view.

බන්දුල ගුණවර්ධනගේ පොට්ටනියේ බර

ඔක්‌ 8, 2018 01:00අභිනවයෙන් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු 'ගුරුවරුන් අරඹයා තමුන්ගේ දැක්ම'ගැන විද්‍යුත් මාධ්‍ය හරහා වගාඩම්බර හා අලංකා‍රෝක්ති සහිත 'මනරම් දෙසුම්'පැවැත්වූ හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල...

View Article

බුදුන් අනුදත් තිරසර සංවර්ධනය

ඔක්‌ 8, 2018 01:00සංවර්ධනය යන්න අපට හුරු පුරුදු වචනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙය නිර්මාණය කර ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා විශාල වෙහෙසක් සිදුකර තිබේ. මුල් අවධියේදී සංවර්ධනය යන පදයෙන් ඉදිරිපත්...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>