කටකතා බොරු: උතුරේ ආරක්ෂාව සාමකාමීයි
ඔක් 3, 2018 01:00විජයානි එදිරිසිංහමස්තයක් වශයෙන් මේ රටේ පොලිසිය අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යද්දී උතුරේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය පසුගිය වසරේ සියයට අසු දෙකකින් සහ...
View Articleමම සම්මාන ඉල්ලන්නේ නෑ
ඔක් 3, 2018 01:00අනුසාර මාහිංගොඩප්රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහශ්‍රී ලංකාව ලෝකයට විවෘත වුණා. හැබැයි වෙන රටවල් එහෙම විවෘත වෙනකොට, බුද්ධිමය ක්ෂේත්‍රයත් එහාට යනවා. ඒත්, ශ්‍රී ලංකාව භෞතික දේ, භාණ්ඩ ,...
View Articleමාධ්‍යවේදියෙක් වෙන්න උණක් තියෙන්න ඕනැ
ඔක් 3, 2018 01:00ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී චන්න දොළපිහිල්ලජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන චන්න දොළපිහිල්ල මහතා, සිය දීර්ඝ මාධ්‍ය ජීවිතය තුළ, දවස , ලංකාදීප සහ දිනමිණ පුවත්පත්වල උපකර්තෘවරයකු, ප්‍රධාන...
View Articleපොත් ගොඩක් ලියන්න කැමැත්තක් නෑ
ඔක් 3, 2018 01:00අනෝමා ගංගොඩ“රෝස අසපුව” , “දම්සාරි” වැනි සොඳුරු අත්දැකීම් රැගත් නවකතා සමඟින් පාඨක හදවතට ළෙන්ගතු වූ අනෝමා ගංගොඩ විසින් රචිත “අනන්ත වසන්තය” නවකතාව, මේ වනවිට පාඨක දෝතට තිළිණ වී හමාර ය. මේ...
View Articleදේසේ හැටියට වාසේ
ඔක් 3, 2018 01:00වාසයට ගෙයක් තැනීම මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද පොදු මූලික අවශ්‍යතාවකි. පක්ෂීන් ආදී සතුන් නිවාස තනන්නට සුදුසු තැන් සොයා ගන්නා හැටි මෙන් ම ඉතා දක්ෂ ලෙස ගෙය සාදා නිම කරන හැටිත් අප නොයෙක්...
View Articleඇගේ කේන්දරේ
ඔක් 3, 2018 01:00තරුණියකගේ කේන්ද්‍රයේ 7 වැන්නෙන් තෙවැන්න, එනම් නව වැන්නෙන් ඇයට ලැබෙන සහෝදරයන් හඳුනාගත හැක. රාහු කුජ ශනි කේතුගේ යම් සම්බන්ධයක් ඇත්තම් නිතර නැන්දම්මා, ලේලි අතර ගැටුම් හට ගනී.උපන්දා සිට...
View Articleමේ සතිය ඔබට කොහොමද?
ඔක් 3, 2018 01:00ඔක්තෝබර් මස 03 සිට ඔක්තෝබර් මස 10 දක්වාමේෂඅධ්යාපනයට සුබයිවෘත්තීමය පරිපාලන බලය ඇත. රැකියා කටයුතු නිතර වෙනස්වීම්වලට භාජනය වේ. අපේක්ෂා කරන විදේශ ගමන් බිමන් යා හැකිය. උසස් අධ්‍යාපනයට...
View Articleකැන්බරා නුවර සමාජ ජීවිතය
ඔක් 3, 2018 01:00මඟ හැරුණු මිනිසා 88මේ කාලයේ තමන්ට මුණගැසුණ අමතක නොවන චරිතයක් සහිත සරණාගතයෙක් ගැන අදටත් බෝපගේට සිහිපත් වෙයි. ඔහු සෝමාලියාවේ වසර හයක් හුදකලා දේශපාලන සිරකරුවකු ව සිටි ආචාර්ය යූසෆ් ඔමාර්...
View Articleපින්නටත් යටවෙන අකුරණ
ඔක් 3, 2018 01:00අසේල කුරුළුවංශ* ඒ-09 පාරටත් වතුරෙන් හානි* හේතුව අනවසර ඉදිකිරීම්* ස්ථිර විසඳුමකට නිලධාරීන් ප්රමාදයිමහවැලි ගංඟාවේ ශාඛාවක් වන පිඟාඔය මහවැලිය හා එක්වන්නේ කටුගස්තොටිනි. එහි ඉහළ කොටස...
View Articleකසළ නෙවෙයි සල්ලි
ඔක් 3, 2018 01:00ලොව පුරා මෙන්ම ශ්‍රි ලංකාවේද පරිසර ගැටලුවක්ව ඇත්තේ දෛනිකව එක්රැස් වන කසළවලට කුමක් කරන්නේද යන්නයි. කලින් කල, වරින්වර මේ සඳහා විවිධ උපාය, උපක්‍රම සහ ක්‍රමවේද සකස් කරති. ලංකාවේ...
View Articleඅපේකමට සළුව වියන කුවේණියගෙ නෑයෝ
ඔක් 4, 2018 01:00ශ්‍රී ලංකාව තුළ ඇති අත්යන්ත්‍ර කර්මාන්තය සියවස් ගණනාවක් ඈතට දිවයයි. මීට වසර 3000කට පෙර ඉතිහාස කථා තුළද අත්යන්ත්‍ර කර්මාන්තය පිළිබඳව සඳහන් වේ. ඉතිහාසයේ තම්බපන්නියට...
View Articleගැහැනුනි අපි ගොදුරු නොවෙමු
ඔක් 4, 2018 01:05තමන්ගේ දේහය පාලනය කරගැනීමේ අයිතිය ගැහැනියකට තිබෙන බව මම හැම විටම විශ්වාස කරමි. ඇගේ කිසියම් දේහ කොටසකට ස්ථිර ලෙසම වෙනස්කමක් සිදු කෙරෙන්නේ නම් එය කළ යුත්තේ ඇගේ අනුමැතිය ඇතිවයකාන්තා...
View Articleමඟියා දකිනකොට විදිහ කියන්න පුළුවන්
ඔක් 4, 2018 01:00රාගම තේවත්ත ත්රීවීල්මෙතැන වැඩ කරන කිසිම රියැදුරකුට බැහැ වැරදි වැඩ කරන්න. දුම්බීම තහනම්. සුරා පානය බැහැ. ගැහැනු ළමුන්ට විහිළු තහළු කිරීම් බැහැ. මේ වැරදි කළොත් වැඩ තහනම් කරනවා. විනීතව...
View Articleදුම්රිය ගාස්තුව
ඔක් 4, 2018 01:00වසර කීපයකට පසු දුම්රිය ගාස්තු ඉහළ ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් මගී ජනතාව, වෘත්තීය සමිති හා ප්‍රධානීන් මෙන්ම විද්වතුන් පවසන්නේ කුමක්ද? අද දේශපාලන කොලෝසියම වෙන්නේ ඔවුන් දක්වන අදහස්...
View Articleඅරගල මැද පොදු වැඩවල
ඔක් 4, 2018 01:00මඟ හැරුණු මිනිසා 89“මා ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ ප්‍රශ්නයට මැදිහත් වූයේ සංගමයේ තනතුරු බලාපොරොත්තුවෙන් නොවෙයි. එහෙත් සංගමයේ සභාපති තනතුර භාර ගන්නා ලෙස බහුතරයක් ඉල්ලා සිටියා....
View Articleපච ආර්ථික විද්‍යාව
ඔක් 4, 2018 01:00වත්මන් රජය ප්‍රකාශ කොට ඇත්තේ සංවර්ධනයේ වෙනත් මාවතකි. එක්තරා මැද මාවතකි. එනම් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය යන්නයි. එනම් වෙළෙඳ පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරම එහි ප්රතිලාභ ලබාගත හැකිවන ලෙස...
View Articleමාර්ෂල් ආර්ට් කියන්නෙ මගේ ජීවිතේ
ඔක් 4, 2018 01:00- ඔසඳ සමන් බණ්ඩාරසටන් ගුරුවරයකු, පුහුණුකරුවකු සේම දක්ෂ සටන් අධ්යක්ෂවරයකු ලෙස ක්ෂේත්රයේ නොමැකෙන නමක් රැන්ඳු ඔසඳ සමන් බණ්ඩාර නම් ඔහු, ජීවිතය දිනන්නට හැක්කේ තම වීර්යයෙන් හා කැපවීමෙන්...
View Articleහැටන් පැත්තෙන් රටට ප්‍රශ්න
ඔක් 4, 2018 15:55ආහාර ඇඳුම් නිවාස යන මුලික මිනිස් අවශ්‍යතාවයන් යටතේ නාමිකව ප්‍රකාශ නොවුණත් ජලය යනු මිනිස් ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සාධකයකි. ආහාර නොගෙන දින ගණනක් ගත කරන්නට...
View Articleමළ මිනිසකුගේ පාදය ඇවිදියි
ඔක් 5, 2018 01:00කිහිලිකරුවක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන එම තරුණයාට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි කතාවකි. "ඔයාට කකුලක් බද්ධ කරනවට කැමතිද? අපිට ඒක කරන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත...
View Articleඅපායෙන් අප මුදා ගන්න
ඔක් 5, 2018 01:00උදිත ගුණවර්ධනමට්ටක්කුලිය බල ප්‍රදේශයට අයත් වන විස්සේ වත්ත පිහිටා ඇත්තේ කසළ පිරිණු ඇළක් ආශ්‍රිතවය. මෙම ඇළේ ජලය ගලා යාමක් නොමැති අතර අවට ඇති නිවෙස් කඩ සාප්පු මෙන්ම කර්මාන්ත...
View Article