දැකපු හීන හැබෑ කර ගන්න වැඩ කරන්න
ඔක් 10, 2018 01:00ජොන් මැක්ග්‍රේගර්එංගලන්තයේ ඩර්බයිෂයර් ප්‍රාන්තය තුළ, තරුණ සංචාරක දරුන්වන් කිහිපදෙනකුගේම විටින් විට සිදු වූ අභිරහස් අතුරුදන් වීම් වටා ගෙතුණු කතා මාලාවක් ඇතුළත් The Reservoir Tapes නම්...
View Articleසමාජ අවධානය ලැබිය යුතු ප්‍රබන්ධයක්
ඔක් 10, 2018 01:00රන්ජන් අමරරත්නතරංගනී රෙසිකා ප්‍රනාන්දුකතුවරිය භාවිත කරන්නේ හෘයාංගම භාෂාවකි. එහි වේදනාත්මක ස්වරයක් දකින්නට ලැබේ."දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය"සමාජයේ අවධානයට ලක්විය යුතු නව ප්‍රබන්ධයක්...
View Articleස්ත්‍රීන්ට ළෙන්ගතු යුරේනස්
ඔක් 10, 2018 01:00කේන්ද්‍රයේ කොටු දොළහට ග්‍රහයන් නවදෙනකු සොයා ගෙන පලාපල බැලීම අපගේ සම්ප්‍රදායයි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු එම නව ග්‍රහයින් වේ. පුරාණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්...
View Articleමේ සතිය ඔබට කොහොමද?
ඔක් 10, 2018 01:00ඔක්තෝම්බර් මස 10 සිට ඔක්තෝම්බර් මස 16 දක්වාමේෂප්‍රභූන්ගෙන් උපකාරඅදහස් සහ සැලසුම් ක්ෂණයකින් වෙනස් කරයි. වෘත්තීමය ස්වභාවය ද වෙනස් කළ හැක. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවහිරතා ඇති වේ....
View Articleපොරොන්දම්
ඔක් 10, 2018 01:00දැනට සුරක්ෂිතව ආරක්ෂා වී ඇති පොරොන්දම් බැලීමේ විවිධ ශාස්ත්‍රීය ක්‍රම අතර දස පොරොන්දම්, විසි පොරොන්දම් ඒක දින පොරොන්දම් අෂ්ඨ කූඨය, යූජි වර්ගය වැනි පොරොන්දම් බැලීමට උපයෝගී කර ගන්නා...
View Articleඅපේ ළමයින්ට කළපුව ඉතිරි කරන්න
ඔක් 10, 2018 01:00පුංචි රෝමය යනුවෙන් විරුදාවලිය ලත් මීගමුවේ ජනතාවගෙන් සියයට හැත්තෑවක් පමණ කතෝලිකයන්. ඔවුන්ගෙන් සියයට පනහකගේ පමණ රැකියාව ධීවර කර්මාන්තයයි.මෙම ප්‍රදේශය විදේශිකයන්ගේ ආකර්ෂණයට භාජනය වන...
View Articleඅනතුරකින් උපන් කැඩුම් බිඳුම් වෙද මහතා
ඔක් 10, 2018 01:00රෝගීන් දහස් ගණනකගේ කැඩුම් බිඳුම්වලට සහ දණහිස් ඉදිමුම ආදී රෝගවලට ප්‍රතිකාර කර සුවය ලබා දෙමින් රෝගීනට පිහිට වෙන හෙතෙම හම්බන්තොට බූන්දල තෙළුල්ලේ පදිංචි කැටියපේ ගමගේ සිරිපාල වෙද...
View Articleඇත්ත නැත්ත සහ ප්‍රබන්ධ
ඔක් 10, 2018 01:00මඟ හැරුණු මිනිසා 93“ශ්‍රීමතී සහෝදරී රෝහණ සහෝදරයා සමග විවාහ වූ පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පංතිවලට සහභාගි කරවා ගෙන තිබුණා. රෝහණ සහෝදරයා සමග දේශපාලන සාකච්ඡාවලට සහභාගි වීමට...
View Articleආර්ථිකය සභාවක පාලනයට
ඔක් 10, 2018 01:00වසන්ත ප්‍රිය රාමනායකආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ආර්ථික ක්ෂේත්‍රයේ ස්වාධීන බුද්ධිමතුන්, වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, ප්‍රධාන ආයෝජකයින්, වෙළෙඳ සංගම් ප්‍රධානීන් ආදී සියල්ල රටේ ආර්ථික...
View Articleමෝටර් රථ දෙපාර්තමේන්තුවේ තවත් නිල නොවන දෙපාර්තමේන්තුවක්
ඔක් 10, 2018 01:00විජයානි එදිරිසිංහමෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හෙවත් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනු මේ රටේ රජයට ආදායම් ලබා දෙනු ලබන ප්‍රධාන දෙපාර්තමේන්තු කිහිපය අතරින්...
View Articleඩොලරය රුපියල හා අපේ ආර්ථිකය හැසිරවීම
ඔක් 11, 2018 01:00මේ ප්‍රස්ථාරය දෙස බලනවිට ඔබට අපගේ රුපියල මත පීඩනය ඇතිවීමට දිගුකාලීනව හේතු වූ කරුණු අවබෝධකර ගැනීම පහසුය. මෙම දත්ත මගින් පෙන්වන්නේ 1970 වසරේ සිට ශ්‍රී ලංකාව සිදුකළ වෙළෙඳ අපනයන සහ...
View Articleසැමට සෙවණ නිවාස ව්‍යාපෘතියේ 76වෙනි අදියර ඇරඹෙයි
ඔක් 11, 2018 01:00'සැමට සෙවණ'නිවාස ව්‍යාපෘතිය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාගේ මෑණියන් හා 'ලිය සවිය'කාන්තා සංවිධානයේ සභාපතිනිය වන සුවිනීතා සේනානායක මහත්මියගේ අතින් පසුගිය දා (7) ආරම්භ...
View Articleඅපේ ගොවිතැනේ දියුණුවට නව තාක්ෂණය යොදා ගැනීම ගැන උසස් පෙළ විද්‍යා ගුරුවරු...
ඔක් 11, 2018 01:00ජාතික අධ්‍යාපන ආයතනය (National Institute of Education) 2018 සැප්තැම්බර් මාසයේ දී කළ ඉල්ලීම පරිදි, තෘතියික හා වෘත්තිමය අධ්‍යාපන කොමිසම යටතේ ලියාපදිංචි කර ඇති (Tertiary and Vocational...
View Articleයක්කල-කෙසෙල්වතුගොඩ වැව ප්‍රතිසංස්කරණය කෙරේ
ඔක් 11, 2018 01:00ගම්පහ සංචාරක - නිමල් ජයසිංහවැව් දහසයි, ගම් දහසයි සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ සක්‍රීය දායකත්වයෙන් රටපුරා ක්‍රියාත්මක වන කෘෂිකර්මය නංවාලීමේ වැඩසටහන...
View Articleරටට වැඩ ඇති පුතුන් බිහිකළ
ඔක් 11, 2018 01:00 මධ්‍යම පළාතේ පිහිටි ඉපැරැණි විදුහල් අතර ප්‍රමුඛස්ථානයක් දිනා සිටින මාතලේ ශාන්ත තෝමස් විදුහලට වසර 145ක් සම්පූර්ණ වේ.1873 වසරේ ආරම්භ කරන ලද මාතලේ ශාන්ත තෝමස් විදුහල මාතලේ ශාන්ත තෝමස්...
View Articleකදිරමලේටත් බැල්මක් ඕනෑ
ඔක් 11, 2018 01:00පෞරාණික මෙන්ම ඓතිහාසික වැදගත්කමක් කැටි කොට ඉතිහාස වංශ කතාවේ නව පිටුවක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි විජය කුමරු ඇතුළු දූත පිරිස ප්‍රථමයෙන් ගොඩබැසි තම්මැන්නාව නොහොත් කුදිරමලේ කන්ද...
View Articleලන්ඩන් නුවරින් ඉල්ලීමක්
ඔක් 11, 2018 01:00ලෝකය පුරා බිම් බෝම්බ නිෂ්පාදනය සහ ඒවා යොදා ගැනීම නතර කිරීමට ඔස්ට්‍රේලියන් රජය 1996 පටන් මැදිහත් වීමට පටන් ගත්තේය. ඒ වන විට ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ඩව්නර්ය. ඔහු...
View Articleපරිසරය සුරැකිය යුත්තේ හෙට උපදින දරුවන්ට
ඔක් 11, 2018 01:00ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය කිරීමට හා ස්වභාවික සම්පත් කළමනාකරණයට අවශ්‍ය පසුබිම ගොඩනැගීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන යුගයක අප පසුවන්නෙමු. අද මුළු ලෝකයේම විශේෂ අවධානය යොමුව ඇත්තේ...
View Articleවෛද්‍යවරයෙක් තම බාහිර ප්‍රතිරූපය ආරක්ෂා කළ යුතුයි
ඔක් 11, 2018 01:00මහාචාර්ය අර්ජුන ද සිල්වාපුංචි කාලේ ගෙවෙන්න ඇත්තේ තනිකමෙන් වෙන්න ඇති?මට හුඟක් යාළුවො හිටියා. හැදී වැඩුණේ ගම්බද පරිසරයක. ඉතිං ඕනතරම් දේවල් තිබුණා මට කරන්න.වෛද්‍යවරයෙක් වෙන්නේ පියාගෙන්...
View Articleපහ වසරේ ඇබැද්දිය
ඔක් 11, 2018 01:00මල්ලිකා පින්නවලපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහචාර්ය, දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂපාසල් ජීවිතය තුළ සිසුවකු මුහුණ දෙන අති විශාල විභාග සංඛ්‍යාව අතරින්...
View Article