පාර්ලිමේන්තුව විකෘති සහ හාස්‍ය
දෙසැ 4, 2018 01:00ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේජ්යෙෂ්ඨ කථිකාචාර්ය හා ප්‍රජාතන්ත්‍රික එකමුතුවේ සමකැඳවුම්කරු.ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතන...
View Articleජනප්‍රියත්වය රඳවා ගැනීම අපහසුයි - හිමාලි සයුරංගි
දෙසැ 4, 2018 01:00හිමාලි සයුරංගි නම් සොඳුරු කලාකාරීනිය මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවෙන්නේ “මිණිගංදෑල” සහ “දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍ය හරහා ය. ඇගේ නවතම සිනමා නිර්මාණයේ රූගත කිරීම් අවසන්කොට සිටින...
View Articleහොඳම ළමා නළුවා වූ දුලාජ්
දෙසැ 4, 2018 01:00මෙවර පැවැති රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි විවෘත තරග අංශය සඳහා ප්‍රසාද් නන්දරතන නිෂ්පාදනය කළ The Yawning Prince නාට්‍යයේ Prince ගේ ප්‍රධාන භූමිකාවට පණපොවමින් වසරේ හොඳම ළමා...
View Article2.0 රට පුරා
දෙසැ 4, 2018 01:00ඇමරිකන් ඩොලර් මිලියන 76ක් යොදා නිෂ්පාදනය කරන ලද 2.0 චිත්‍රපටය නොවැම්බර් 29 දා සිට ශ්‍රී ලංකාවේ තිරගත වීම ඇරඹුවේය.අරෝෂ ප්රනාන්දුසුපිරි ඉන්දියානු නළු රැජිණි කාන්ත් සහ අක්ෂේ...
View Articleසරුංගල් 7 දා නිදහස් වෙයි
දෙසැ 4, 2018 01:00නාලක විතානගේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ සරුංගල් චිත්‍රපටය ලඟදීම තිරගතවීමට නියමිතය.නූතන ප්‍රේම කතාන්දරය අතර වෙනස්ම කතා තේමාවක්ගත් සරුංගල් නම්කොට ඇත්තේ ෆැන්ටසි...
View Articleරූපවාහිනිය ආවා චිත්‍ර කතාව මැකුණා
දෙසැ 4, 2018 01:00 ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්රඑකළ රූපවාහිනිය ජනප්‍රිය නැත. කතාන්දරය සිද්ධි සමඟ රූප හා මුසුව හිස් ඩිමයි පිටු පුරා පාඨකයා අපූරුම ලොවකට කැඳවා ගියේ චිත්‍ර කතාවය....
View Articleමුද්දරය රටක අනන්‍යතාවයයි
දෙසැ 4, 2018 01:00 චිත්‍ර ශිල්පී රුවන් ඉන්ද්‍රජිත් උපසේනමනුෂ්යයෙක් සර්ව සම්පූර්ණවීමට නම් චිත්‍ර කලාව හැදෑරිය යුතු බව අදහන ඔහු චිත්‍ර ශිල්පී රුවන් ඉන්ද්‍රජිත් උපසේනයි. හේ චිත්‍ර කලා...
View Articleබලය සමග ගනුදෙනුව
දෙසැ 4, 2018 01:00බලය දූෂණයට මග පාදන්නේ ය. අසීමිත බලය සීමා රහිත දූෂණයට මග පාදන්නේ ය. මේ අප අසා ඇති කියමනකි. එහි මුල් කර්තෘ ලෙස සඳහන් වන්නේ ලෝඩ් ඇක්ටන් ය. එහෙත් මේ පාඨය බොහෝ දෙනකු විසින් නැවත නැවතත්...
View Articleඅනෙකාගේ වැරැදි පමණක් නොව හරි දේ ගැනත් සිතමු
දෙසැ 4, 2018 01:00පුරුෂයකු සහ ස්ත්‍රියක නීත්‍යානුකූලව විවාහ ගිවිස ගැනීමෙන් සැමියා සහ බිරිය ලෙස එක්වී අරඹන පවුල් ජීවිතය අනාගත දැක්මක් සහිත බලාපොරොත්තු, අපේක්ෂාවලින් පිරි එකක් විය යුතු ය. එසේ නොවූ කල...
View Articleවෙයින්බර්ග්ගේ වැටුප දෙගුණ කළ අලුත් යෝජනාව
දෙසැ 4, 2018 01:00ප්ලාසා හෝටලයේ කලබගෑනියෙන් ඉගෙන ගත් පාඩමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇබ්ස්කැම් සඳහා නැවතත් අරාබි ජාතිකයකු ලෙස රඟන්නකු යොදා ගන්නේ නම් ඔහු අරාබි බස කතාකළ හැකි එෆ්.බී.අයි. නිලධාරියකු විය යුතු බවට...
View Articleබල පොරයට යටවෙන රට
දෙසැ 5, 2018 01:00අසේල කුරුළුවංශපසුගිය දිනවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද පාර්ලිමේන්තුවේ මෙන් ගුටිබැට හුවමාරු කරගන්නා අයුරු අපි ජනමාධ්‍ය ඔස්සේ දුටුවෙමු. එතැනින් නොනැවතුණ මේ සංසිද්ධිය පාසල් සිසුන් අතරට...
View Articleආර්ථිකය දිනන සැලසුම්
දෙසැ 5, 2018 01:00ජයසිරි මුණසිංහරටේ නිර්යාත විවිධාංගීකරණය කළ යුතු සේම වහාම රටේ නිර්යාත වෙළෙඳ පොළ විවිධාංගීකරණය කිරීමට ක්‍රියා කළ යුතුය. රටේ අපනයන ආදායමින් වැඩිම ප්‍රමාණයක් ලැබෙන ඇඟලුම් හා රෙදිපිළි...
View Articleභික්ෂුව ස්වාර්ථ-පරාර්ථ සේවනයේ ජීවමාන ප්‍රතිරූපයයි
දෙසැ 5, 2018 01:00ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත මුලනේ ගුණානන්ද හිමිශාස්ත්රපති, රාජකීය පණ්ඩිත මුලනේ ගුණානන්ද හිමියන් විසින් රචිත, 'අට්ඨකතාවලින් නිරූපිත ලක්දිව භික්ෂු චර්යාව'සහ 'අට්ඨකතාවෙන් භික්ෂු රස...
View Articleමගේ ප්‍රියතම ‘උපන්දා සිට’
දෙසැ 5, 2018 01:00මහාචාර්ය ජේ. බී. දිසානායකසිංහල භාෂාවට ඉමහත් සේවයක් ඉටු කරන මහාචාර්ය ජේ. බී. දිසානායකයන් වැඩි ම වාර ගණනක් කියවූ පොත මෙන් ම, මේ දවස්වල ඉතාමත් ම කැමැත්තෙන් කියවන පොත වන්නේ, අපේ රටේ සිටි...
View Articleකතුවරියක් කියලා හැඟෙන්නේ නෑ
දෙසැ 5, 2018 01:00ජෙසී බ්ලූම්සම්මානිත පාරිසරික භූ නිර්මාණවේදිනියක සහ කථිකාවියක වන ජෙසී බ්ලූම්, හොඳ ම විකුණුම් වාර්තා තැබූ කතුවරියකි. ඇගේ නවතම ග්‍රන්ථය “Creating Sanctuary” ය. එම කෘතිය සහ වෙනත් තතු...
View Articleසල්ලි නැතිකොට; සදාචාරය කුමට?
දෙසැ 5, 2018 01:00රන්ජන් අමරරත්නශ්රී ලංකාවේ ස්ත්‍රිය - සදාචාරය - සමාජ සම්මුති හා ජීවත් වීම පිළිබඳ විවරණයක් මේ කතාවෙන් ඉදිරිපත් කෙරේ. ජීවත් වීම සඳහා ඇතැම් දේ විකුණා දැමීමට සිදු වේ. තව දේ වෙන්දේසියේ...
View Articleදෙවන උපතගැන කියන කේන්ද්‍රය
දෙසැ 5, 2018 01:00මිනිසාගේ දෙවැනි ඉපදීම ලෙස හඳුන්වන්නේ විවාහයයි. එනම් මිනිසාගේ පැවැත්වේ මූලික අඩිතාලම වැටෙන්නේ විවාහය තුළිනි. මෙය සහතිකයකට පමණක් සීමා වන දෙයක් නොවන අතර මානසික කායික සහ ආධ්‍යාත්මික...
View Articleමේ සතිය ඔබට කොහොමද?
දෙසැ 5, 2018 01:00දෙසැම්බර් මස 05 වැනිදා සිට දෙසැම්බර් මස 11 වැනිදා දක්වාමේෂනව වාසස්ථානපාසල් අධ්‍යාපනයට හිතකර සතියකි. නව වාසස්ථාන ලැබිය හැක. විදේශීය ගමන් කල්යෑම්වලට භාජනය වේ. සති අග සිට කාර්යාලවල වැඩ...
View Articleනිදි ඇඳට පැමිණි මැෂින් තුවක්කු ගනුදෙනුව
දෙසැ 5, 2018 01:00ඇමරිකන් හස්ල් 32එක් කාමරයක ජෝන් ගුඩ් සාකච්ඡා කරමින් සිටියේ ඇමරිකානු නීතිපති පූචියෝගේ සහායකයා වූ ජෝන් ජේකබ් සමඟය. ඇබ්ස්කැම් අමාරුවේ නොවැටී ෆෙඩරල් නීතිය දිගින් දිගටම උල්ලංඝනය කරන පරිදි...
View Articleකළුගල්ඔය ව්‍යාපෘතිය ගල්ඔයෙන් මහවැලියෙන් අතහැරුණු අයට
දෙසැ 5, 2018 01:00ඉඟිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකර සැලසුම් ඇතිව ගොවි ජනපද ආරම්භ කිරීමට පෙර ගල්ඔය මිටියාවත පුරා ජනතාව පදිංචි වී සිටියහ. ඔවුහු වැසි කාලයට පමණක් වී සහ හේන් වගාව කරමින් අවුරුද්දකට සෑහෙන...
View Article