Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

විද්වතුන්ට මග හැරෙන ඡන්දයේ භූමිකාව

ජුලි 23, 2019 01:00ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා අපේ සටන අවසන් වූයේ පූර්ව අවසන් වටයට හෝ තරග කරනු ඇතැයි තිබූ අපේ බලාපොරොත්තු සුන් කරමිනි.සාෆි වෛද්‍යවරයාට එරෙහි සටනට ද පිට පොට ගසාගෙන පැමිණි අපේ කණ්ඩායම ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

කෙනෙක් පක්ෂ කෙනෙක් විරුද්ධ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය

ජුලි 24, 2019 01:00මුස්ලිම් විවාහ දික්කසාද සම්බන්ධයෙන් වන නීතිරීති සංශෝධනය වෙනුවෙන් ද මේ දිනවල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇත. ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 1770 ලන්දේසි පාලන යුගය දක්වා...

View Article


Image may be NSFW.
Clik here to view.

කෝකටත් තෛලය ඡන්ද හිමි නාමලේඛනය

ජුලි 24, 2019 01:00අසේල කුරුළුවංශඑක් වරදකට එක් අයකුට දඬුවම් කළ හැක්කේ එක් වතාවකදී පමණක් බව ස්වභාවික යුක්ති මූල ධර්ම යටතේ සඳහන්ය. යම් අයකු බරපතළ ගණයේ අපරාධයක් සිදුකර බන්ධනාගාරගත වුවහොත් ඔහුගේ නම...

View Article

Image may be NSFW.
Clik here to view.

සමහර නවකතා අඩක් දියේ ගිලුණු හිම පර වගේ

ජුලි 24, 2019 01:00කාංචනා අමිලානිකපිල කුමාර කාලිංග සම්මානිත නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. ප්‍රකට නාට්‍ය රචකයෙකි. 'අදිසි නදිය'ඔහුගේ අභිනව නවකතාවයි. කොළඹ ජාතික අධ්‍යාපන පොත් සල්පිලට සමගාමීව මහජන...

View Article

Image may be NSFW.
Clik here to view.

වචන විතරයි වැදගත්

ජුලි 24, 2019 01:00නීල් ගේමන්නීල් ගේමන් ප්‍රකට අමෙරිකානු නවකතාකරුවෙකි. මාධ්‍යවේදියෙකි. කෙටිකතා සහ කොමික් කතා රචකයෙකි. 'සෑන්ඩ්මෑන්'කොමික් කතා මාලාවෙන් ඔහු, ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් සහ අවධානයක්...

View Article


Image may be NSFW.
Clik here to view.

කාලය වටින්නේ සිහිබුද්ධියෙන් ඉන්න අයටයි

ජුලි 24, 2019 01:00ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කතා දෙවර්ගයටම අයත් ඉතා ජනප්‍රිය ග්‍රන්ථ රචනා කර ඇති බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචකයකු සහ මාධ්‍යවේදියකු වන මැට් හේග්, ළමයින් මෙන් ම වැඩිහිටියන් සඳහා ද...

View Article

Image may be NSFW.
Clik here to view.

එන්න, සිරිමල්ගේ කතා බලන්න!

ජුලි 24, 2019 01:00රන්ජන් අමරරත්නසාම්ප්‍රදායික කෝදුවෙන් සිරිමල්ගේ කතාසංග්‍රහය මැන බලන්නට යන කෙනකුට එහි බොහෝ දොස් තිබෙන්නට පුළුවන. නිදසුනක් ගතහොත් ඔහුගේ භාෂා භාවිතය හා චරිත නිරූපණ ද කෙනකුගේ දැඩි...

View Article

Image may be NSFW.
Clik here to view.

යල මහ දන්නා - කෘෂි ඇමති

ජුලි 24, 2019 01:00(කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙනි)අනුරාධපුර නාච්චාදූව ග්‍රාමයේ දිරිය ගොවියෙකු වූ එස්. පෑලිස් ගොවි මහතාටත්, සෙනෙහෙබර මවක වූ එල්. කිරිමැණිකා ගෙවිලියටත් දාව පවුලේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ආදර්ශමත් දිවියක් ගෙවූ මානව හිතවාදියෙකුගේ නික්ම යාම

ජුලි 24, 2019 01:002019.07.24 (අදට) යෙදී ඇති හිටපු ජනමාධ්‍ය සංචාරක හා ගුවන් සේවා ඇමැතිගේ 19 වෙනි ගුණ සැමරුම නිමිත්තෙනි.පියෙහි විප්පයෝගෝ දුක්ඛො - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ධර්මසිරි සේනානායක මහතාගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

සිනමාහලට ළමයා නොගියොත් !

ජුලි 25, 2019 01:00ආචාර්ය සුනිල් රණසිංහ - (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)‘ජනයාට සාමූහික අත්දැකීමක් අවශ්‍යයයි. සිනමාව සාමූහික සහභාගිත්වයෙන් සංවේදිතාව පිටතට ගලා යන හෙයින් සිනමා...

View Article

Image may be NSFW.
Clik here to view.

කඳවුරුවලට බෙදුණු දේශපාලන පක්ෂ

ජුලි 25, 2019 01:00ආචාර්ය උපාලි වීරකෝන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යසමාජ විද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයමෙරට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනකුගෙන් සමන්විතය. මේ පිරිස සමානුපාතික නියෝජනය යටතේ...

View Article

Image may be NSFW.
Clik here to view.

බදුඉඩමෙ ඔප්පුව සින්නක්කර දෙනවට විරුද්ධ වෙන්නෙ කුහකයො

ජුලි 26, 2019 01:00ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකආණ්ඩුව විසින් ගෙනඒමට සැරසෙන ඉඩම් පනත පිළිබඳ විරුද්ධ පක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වේ. ඒ අතර ඊළඟ...

View Article

Image may be NSFW.
Clik here to view.

නීතියේ හිල්වලින් රිංගන කසළ

ජුලි 26, 2019 01:00පාලනය ‍ කළොත් ව්‍යාපාරයක් අයාලේ ගියොත් ජාවාරමක්වංචාසහගතව තවත් අපද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම පවතින නීති, පනත් මඟින් වළකාලිය නොහැක. ඒ සඳහා 2013 අංක 1818 / 30 දරන ගැසට් නිවේදනය අහෝසි කොට...

View Article


Image may be NSFW.
Clik here to view.

එකට සිටිමු

ජුලි 26, 2019 01:00සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන් එක මවකගේ දරුවෝ ලෙස මෙරට ජීවත් වේ. ඒ හැමටම අරමුණක් බලාපොරොත්තුවක් ඇත. පාස්කු ප්‍රහාරය අපගේ සිත් සතන් යළිත් එක අරමුණකට ගෙන ඒමට සමත්...

View Article

Image may be NSFW.
Clik here to view.

මිදිවලට ලෙඩ හදන යටිපුස් රෝගය

ජුලි 26, 2019 01:00ආර්ථිකමය ලෙස අධික ලෙස ලාභ ඉපයූ මිදි වගාව මෑත කාලීනව ඉතා ශීඝ්‍රයෙන් වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇත. මිදි වගාවේ පරිහානියට ප්‍රධානතම හේතුව වනුයේ එම වගාවට වැලඳෙන ඉතා දරුණුතම රෝගය වන යටිපුස්...

View Article


Image may be NSFW.
Clik here to view.

වෘද්ධෝත්තම හක්මන විපුලවංශ නාහිමි

ජුලි 26, 2019 01:00වෘද්ධෝත්තම හක්මන විපුලවංශ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, පින, ධෛර්ය, සුවය සහ ස්මරණ ශක්තිය අතැතිව, අනුවසක් සපුරා, කොළොන්නාව ශ්‍රී අභය සිංහාරාමයේ සක්‍රීයව වැඩ වෙසෙති.දකුණු පළාතේ, මාතර,...

View Article

Image may be NSFW.
Clik here to view.

ස්මාර්ට් යටිමඩි

ජුලි 26, 2019 01:00මේ දිනවල පාලන මිල ගැන කතාබහක් ඇතිව තිබේ. ඕනෑම භාණ්ඩයක් නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මෙවැනි වැරදි අපට බහුලව දැකිය හැකිව...

View Article


Image may be NSFW.
Clik here to view.

ගයන වයන නටන රටක මිනිස්සුන්ට මඟක් තැනූ ටැලන්ට් ෂෝ එක

ජුලි 26, 2019 01:00හෙළන දහඩිය මුතු අපගේ හිරු කිරණක් ඔද තෙද අපගේ යෞවන. යෞවනයේ ‍ යන්න ප්‍රතීයමාන කළ අඩසිය වසක ජාතික තරුණ සේවා සභා ඉතිහාසයේ තාරුණයට වටිනාකමක් එක් කළ තවත් තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන...

View Article

Image may be NSFW.
Clik here to view.

ලෝකය පටවන කුණු

ජුලි 27, 2019 01:00ධම්මික සෙනෙවිරත්නගෝලීය ප්ලාස්ටික් දූෂණයට වැඩියෙන්ම වගකිව යුතු රටවල් ලෙස දැක්වෙන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් ය. නිව්යෝර්ක් නගරයෙන් බැහැර කරන කසළවලින් 80% ක්ම...

View Article

Image may be NSFW.
Clik here to view.

සටන් නළුවො ගුටි කන්නෙ වීරයො බිහි කරන්න

ජුලි 29, 2019 01:00 සටන් නළුවකු ලෙස සිනමාවට පිවිසෙන ඔහු පසු කලෙක සටන් අධ්‍යක්ෂවරයකු බවට පත් විය. ‘මානය‘ සිනමාපටයෙහි ප්‍රධාන නළුවා, සටන් අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන ඔහු,...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>