ණය උගුල කාගේද?
පෙබ 1, 2018 01:00 පසුගිය රජය ට්‍රිලියන දහයක ණය ලබාගෙන ඇති නමුත් ඒවායින් වත්කම් ලෙස පෙන්විය හැක්කේ ට්‍රිලියන එකක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශකොට තිබිණි. එහි තේරුම නම් ඉතිරි මුදල වත්කම් ලෙස ආර්ථිකයට...
View Articleකොල්ලන් කුඹුරට නොයන හේතු
පෙබ 1, 2018 01:00මාලතී රම්බොඩගෙදර පරීක්ෂණ නිලධාරිනී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයකෘෂිකාර්මික අංශය ඹ්නෑම රටක ආර්ථිකයේ වැදගත් ස්ථානයක් ගනී. කෘෂිකර්මාන්තය තුළින් රටකට ලැබෙන...
View Articleපුංචි ඡන්දයෙන් ශ්රීලනිපය ශක්තිමත් වෙනවා
පෙබ 2, 2018 01:00සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්. බී. දිසානායකසම්මුතිවාදි ආණ්ඩුවේ අරමුණු ඉටුවීද? ආණ්ඩුවක් හැදීමට ජනපති ශ්‍රීලනිපයට ආරාධනා කළේ ඇයි? බැඳුම්කරය ගැන කතා...
View Articleකුකුළා පිටත් අශ්වයා පිටත් එන ජනපති මෛත්‍රී
පෙබ 2, 2018 01:00* මහින්ද පවුලේ උදේ කැබිනට්ටුව* අජිත් පී පෙරේරා විපක්ෂයට පිටු පෙරළා දෙයි* ගම්මන්පිලට තාම සැකයි* විනාඩි දොළහකින් මැතිවරණ වේදිකාවක්කිසිවකු නොසිතූ ආකාරයට පළාත් පාලන මැතිවරණ ප්රචාරක...
View Articleකතිරය ගැසීම තරම් ලේසි පහසු නැති නිල ඡන්ද පත්‍රිකා නිවසට බෙදීම
පෙබ 2, 2018 01:00සර්වජන ඡන්ද බලය රටට ලැබුණේ 1931 වර්ෂයේදීය. එදා මැතිවරණ ක්‍රමය තුළ අදට වඩා විචිත්‍ර බවක් තිබුණු බැවින්. මැතිවරණ සටන කෙතරම් උණුසුම් වුවද එහි සාහිත්‍ය රසය කාව්‍ය රසය මෙන්ම අර්ථවත් දේශපාලන...
View Articleප්‍රාදේශීය සභාව ලයිට් නිවයි වනජීවිය කවුළු වසයි
පෙබ 2, 2018 01:00සෆාරි වාහන එක පිම්මේ එක පෙළට වේගයෙන් ඇදී යයි. ඒ උඩවලව ජාතික වනෝද්‍යානයේ පිවිසුම වෙතය. කඩිනමින් වනෝද්‍යානයට ඇතුළුවීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි. සංචාරකයින් සතුටු වන්නේ ද වැඩිපුර සතුන්...
View Articleපුංචි ඡන්දයේ ඇත්ත පැත්ත
පෙබ 2, 2018 01:00පළාත් පාලන මැතිවරණ උණුසුමෙන් දිවයිනේ සෑම පළාතක්ම උණුසුම් වෙමින් පවතී. ප්‍රාදේශීය මට්ටමින් ප්රචාරක ව්‍යාපාරයන් ද මේ වන විට ඇරඹී ඇති අතර එකිනෙකා පරයමින් වාග් ප්රහාරයන් ද ඇරඹී...
View Articleඋපාධිය ගැන අදහසක්
පෙබ 2, 2018 01:00විශ්වවිද්‍යාලයක ප්‍රමිතිය ඇගයීමේදී එහි පශ්චාත් උපාධි ගැන අවධානය යොමුකළ ද ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල බොහෝ පශ්චාත් උපාධි ක්රමානුකූල නොවීම කනගාටුවට කරුණකි. එමනිසා අදාළ අධ්‍යාපන...
View Articleදඩය ගැන හිතන්න
පෙබ 2, 2018 01:00අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය...
View Articleසාහිත්‍යයේ ජීවිත කැපුමේ ගාල්ලේ සමර පැහැය
පෙබ 2, 2018 01:00කාංචනා අමිලානිඋත්කර්ෂවත් ලෙස පැවතුණු මෙවර ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ හොඳම සිංහල නවකතාව ලෙස අනුරසිරි හෙට්ටිගේ විසින් විරචිත පණ්ඩක පුත්‍ර වස්තුව'ගෞරව බහුමාන සම්මානයට පාත්‍ර විය. එසේම...
View Articleඇබැග්නේල්ට අනංග දසාවක් !
පෙබ 2, 2018 01:00පොරොන්දු වූ පරිදිම ඇබග්නේල් හෙන්ඩර්සන් හමු වූ විට ඔහු දැනුම් දුන්නේ සිසුවියන් තිස්දෙනෙක් ඇබග්නේල් හමුවීමට බලාපොරොත්තුව සිටින බවයි. ඇබග්නේල්ට කැමති පරිදි ඔවුන් සම්මුඛ පරික්ෂණයට ලක් කර...
View Articleනිදහස අර්ථවත් කර ගැනීමේ අභියෝගය
පෙබ 2, 2018 01:00මේ සියලු ප්රතිගාමී ප්රවණතා සමඟ සිදු වුණේ “රාජ්‍යය නම් මමයි” යන යල් පැනගිය අදහස යළිත්, වෙනත් වේෂයකින් “රාජ්‍ය නම් රාජපක්ෂ පවුලයි” යන ලඝු ප්‍රවේශයට පටුවීමයි. මේ පටූත්වය සිංහල, දමිළ,...
View Articleබය ගෙන දෙන තොරතුරු වෙළෙඳාම
පෙබ 3, 2018 01:00තඹරු විජේසේකරඅපි බොහොම ළඟින් ආශ්‍රය කරන මිත්‍රයන් අපේ හැමදේම දන්නා නිසා සහ ඔවුන් සතුව අපේ ‘ෆයිල්ස්’ තිබෙන නිසා ඒවා පිටතට පැමිණේයැයි ද බියෙන් කාලය ගත කරනවා. හොඳම යහළුවා තරහ කර ගැනීම...
View Articleඅන්තර්ජාලය වසා දැමීම
පෙබ 3, 2018 01:00මංජුලා විජයරත්නඋදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට වැටෙන තුරුම මිනිසාට තොරතුරු අවශ්‍ය වේ. එක් එක් අයට ඒ ඒ අයගේ තරාතිරමේ සහ වෘත්තියේ හැටියට තොරතුරු වුවමණාය. කෙටියෙන් කිවහොත් කන බොන...
View Articleපෘථිවියේ මල් කළඹක්
පෙබ 3, 2018 01:00සෝවියට් ලේඛක මිහයෙල් පොකොව්1944 දී උපත ලැබූ පොකොව් මොස්කව් භෞතික සහ තාක්ෂණික ආයතනයේ පුහුණුව ලැබුවේය. ඔහුගේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ වූයේ 1968 දී ය. ඔහුගේ වැදගත්ම විද්‍යා ප්‍රබන්ධ...
View Articleතාක්ෂණයෙන් කේන්දර බැලීම
පෙබ 3, 2018 01:00ඉස්සර නම් කාලගුණ ප්රවෘත්ති අහලා වහිනවා කිව්වොත් කුඩේ තියලා යන, වහින්නෙ නෑ කිව්වොත් කුඩේ අරගෙන යන පුරුද්දක් තිබුණට මේ පහුගිය කාලෙම අපරාදෙ කියන්න බෑ, හරි හරියට කාලගුණේ අනාවැකි කියනකොට...
View Articleපොදු ප්‍රවාහනයේ දුෂ්කර ක්‍රියාව
පෙබ 3, 2018 01:00ප්‍රේමය පසෙක හිඳ නිරීක්ෂකයෙකු ලෙස බැලීමේ දී ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය යනු අන් රටවල් හා සසඳන කල මෙලෝ රහක් නැති සේවයකි. සුදු මහත්වරුන්ගේ රටවල මේ යකඩ ගොඩවල් දෝ යි සිතා ගැනීමට බැරි...
View Articleචිකාගෝ සෙල්ලම්
පෙබ 3, 2018 01:00චම්පිකා දීපානි රණසිංහපස්සට ගලන ගඟචිකාගෝ කී සැණින් අපේ මතකයට නැගෙන්නේ හොරකමට රුසියන්ය. එහෙත් විසිඑක් වැනි සියවසේදී එසේ සිතුවොත් එය චිකාගෝවට වැඩි සොරුන් සිටින දේශයක සිට කරන නිගරුවකි. එහි...
View Articleකාබුල් හෙල්ලෙයි
පෙබ 3, 2018 01:00මංජුලා විජයරත්නපසුගිය දවස් නවයක, දහයක කාලය තුළ ලෝක ජනමාධ්‍ය සේවාවන් වැඩිම වාර ගණනක් වාර්තා කරන්නට ඇත්තේ ඇෆ්ඝනිස්ථානය සම්බන්ධ පුවත්ය. මේ පුවත්වලින් වාර්තා වුණේ කෙනකුට දරන්නට බැරි තරමේ...
View Articleරෝසි ද රිවටර්
පෙබ 3, 2018 01:00සටන් බිමට ගොස් සෘජුවම යුද්ධයට සම්බන්ධ නොවුණද, දෙවන ලෝක යුද සමයේදී ඔවුන්ගෙන් රටට වූ සේවය අමතක කිරීමට ඇමරිකානුවන්ට නොහැක. පිරිමින් යුද බිමට යත්දී, පිරිමින්ගෙන් හිස්වූ කම්හල්වල බර වැඩ කරට...
View Article