යහපාලන අර්බුදය
පෙබ 22, 2018 01:00 මේ රටේ කුමන හෝ මැතිවරණ ප්‍රතිඵලයක් පසුගිය පළාත් පාලන මැතිවරණය තරම් කතාබහට ලක්වූ බවක් දැනගන්නට නැත. රටේ මහා අර්බුදයක් පැන නැගී ඇතැයි කියන තරමට එය දුරදිග ගියේය. ඒ ගැන පාර්ලිමේන්තුවේ...
View Articleපත්තර මහගෙදර මහ රුක
පෙබ 22, 2018 01:00 තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් තෙවන ලංකාගමනය සිහියට නැගෙත්ම නිරතුරුව සිහිපත් වන්නේ ඓතිහාසික කල්‍යාණි රාජ මහා විහාරයයි. එම සම්බුදු පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්...
View Articleමල් තරම් ලස්සන නැති මල් වගාකරුවන්ගේ ජීවිත
පෙබ 22, 2018 01:00 වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ දැකිය හැකි නව ප්‍රවණතාවක් වන්නේ නවීන තාක්ෂණය ප්රශස්ත මට්ටමින් උපයෝගී කර ගනිමින් කළ හැකි කෘෂි ව්‍යාපාර සඳහා වැඩි නැඹුරුවක් පැවතීමයි. මල් හා...
View Articleබහුතරය පෙන්වන්න
පෙබ 23, 2018 01:00වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසාපුංචි ඡන්දයේ ප්‍රතිඵලය, ආණ්ඩුවේ ඉදිරි ගමන, අතත් පොහොට්ටුවත් එකතු කරන්නට කරන කතා බහ,අගමැති වෙනස් කිරීම ආදිය පිළිබඳ අදහස්...
View Articleජනාධිපති අමාරුවේ දාන්න මහින්දගේ ගේම් එකක්
පෙබ 23, 2018 01:00* රට ස්ථාවර කරන්න ජනපති වැඩට බසී* ඇමති වජිර ව්‍යවස්ථාව කියාදෙයි* බැසිල්ගේ වැරැද්ද ජවිපෙ කරටපසුගිය සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා කාර්ය බහුල වුණා. එයට හේතුව නම් පළාත් පාලන...
View Articleඅත වෙවුලන කෑගල්ලේ හිත වෙවුලන කතාවක්
පෙබ 23, 2018 01:00කෑගල්ල මහ රෝහල අද පිහිටා ඇති ස්ථානයේ එය ඉදිකිරීමට මුල්ගල තැබෙන්නේ 1959 වර්ෂයේ මාර්තු මස පළමුවැනිදාය. ඒ දිවංගත අගමැති එස්.ඩබ්ලිවි.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ අතිනි.එවකට තිබූ රජයේ වැඩ...
View Articleඅපේ රටේ සබරිමලේ
පෙබ 23, 2018 01:00ආශිර්වාද පිය ගැට පෙළහින්දු දර්ශනය ලොව පැරැණිම හා දිගු කලක් අඛණ්ඩ ජන පිළිගැනීමට ලක් වූ ආගමකි. ඉපැරැණි වාර්තා අනුව හින්දු ආගමට ඉන්දියාව තුළ අවුරුදු පන්දහසකට ආසන්න අතීතයක් තිබේ. හින්දු...
View Articleඅවදිවන්නට පෙර මියගිය ජගත්!
පෙබ 23, 2018 01:00රන්ජන් අමරරත්නපත්රකලාවේදියකු හා කවියකු ලෙසින් නමක් දිනා සිටි ජගත් රණතුංග හදිසියේම ජීවිතයෙන් සමුගෙන නික්ම ගියේය. ජගත් සුළු කාලයක් රෝහල් ගතව සිටි අතර බොහෝ දෙනකු ඔහු මියගිය පුවත දන්නේ...
View Articleරබර් ප්‍රශ්නයට විසැඳුමක් දෙන්න
පෙබ 23, 2018 01:00දිවයිනේ ප්‍රධාන වගාවක්ව පැවති රබර් වගාව දැනට වගාකරුවන්ට එපාවී ඇති බව පෙනේ. ඉකුත් ආණ්ඩු කාලයේ රු. 650 පමණ මිලකට අලෙවි කර ගත හැකිව තිබුණ රබර් කිලෝවක මිල දැනට රු. 290 දක්වා අඩුවී තිබීම...
View Articleපේරාදෙණියේ වකුගඩු හපන්කම
පෙබ 23, 2018 01:00ප්‍රථම ළමා වකුගඩු බද්ධයට මුහුණ දුන් මින් හජ්ජියාර් දැරියවසර 2004 දී පේරාදෙණිය රෝහල කේන්ද්‍ර කර ගනිමින් ළමා වකුගඩු බද්ධ කිරීම් ආරම්භ කරන තෙක් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් මෙරට...
View Articleබන්ධනාගාරය ගොනාට අන්දවයි
පෙබ 23, 2018 01:0034 වැනි කොටසතමුසෙලා වගේ පාහරයෝ හිතන් ඉන්නේ හරිම වීරයෝ කියලා. පහුගිය මාසෙත් ඔහේලාගේ කට්ටිය එකතුවෙලා අපේ නිලධාරීන් දෙන්නෙක් ගෙදර යැව්වා. ඔහේලා දුටු තැන අඳුන ගන්න දැන් අපි ඉගෙන ගෙනයි...
View Articleහවුල් අවුල් කරගනිමු නිරවුල්
පෙබ 23, 2018 01:00යම් යම් ගැටලු හා බාධා තිබුණ ද මේ ජාතික ආණ්ඩුව රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙනවා. මන්ද හවුල් දේශපාලන අවුල් හවුලේ සියල්ලන්ගේම ඛේදවාචකය සටහන් කරන බව අපට ලංකාවේ...
View Articleදරුවන්ගේ ගැජට් ඇබ්බැහිය
පෙබ 24, 2018 01:00දරුවන්ගේ උස්මහත් වීම කාලය විසින් වෙනසකට ලක් කොට තිබේ. වෙනදා දුව පැන ඇවිද වෙල් එලියේ, බඩවැටියේ සෙල්ලම් කළ දරුවෝ අද එක තැනක සිට ටැබ්ලට් එක, ස්මාට්ෆෝන් එක ලැප්ටොප් හෝ වෙනයම් ගේම් මැෂිමක්...
View Articleබිළිඳු මරණ අනුපාතය ඉහළට
පෙබ 24, 2018 01:00මංජුලා විජයරත්නඋපතේදී මිය යන බිළිඳුන් සංඛ්‍යාව භයානක ලෙස ඉහළ ගොස් ඇති බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවයි. සංවිධානය මේ බැව් පෙන්වා දෙන්නේ බිළිඳු මරණ පිළිබඳ වාර්තාවක් එළිදක්වමිනි. එහි...
View Articleඅභ්‍යවකාශයට යැවූ ටෙස්ලා කාරය
පෙබ 24, 2018 01:00තඹරු විජේසේකරමෙතෙක් කල් අභ්‍යවකාශයට යැවුණු ඇමරිකානු රොකට්වල අපිට නිරන්තරයෙන් දකින්නට ලැබුණේ නාසා ආයතනයේ ලාංඡනයයි. අභ්‍යවකාශ තරණය යන වචනය කියද්දීත්, එම විෂයයට ප්‍රිය කරන අය තමන්ගේ...
View Articleනව තාක්ෂණික යුගයේ ප්‍රකාශකයා
පෙබ 24, 2018 01:00සකර්බර්ග්ට වැඩිය බුකි විශේෂඥයන් බිහි වුණු ලංකාවෙ, උදේ හිට රෑ වන තුරු සෝෂල් මීඩියාවල කරක්ගහන බොහෝ දෙනෙක් බ්ලොග්කරණයට යොමු නොවීම සහ ඒ පිළිබඳ දැනුවත් නොවීම පොඩි කනගාටුවකට හේතුවක්. ලංකාවට...
View Articleබලුකම් මැද රජවුණු තරු
පෙබ 24, 2018 01:00චම්පිකා දීපානි රණසිංහමිනිසා සෑමවිටම සිතන්නේ මිහිතලයේම ආධිපත්‍ය තමන් සතු බවය. සත්ත්ව හා ශාක ප්‍රජාවේ සියලු අයිතිවාසිකම් පවරාගත් ඔහු සතුන් හා ශාක මෙවලම් කරගෙන සොබාදහම නම් සිනමාවේ...
View Articleමොසැම්බික් මීතොටමුල්ල
පෙබ 24, 2018 01:00මංජුලා විජයරත්නමොසැම්බික් රාජ්‍යයේ මාපුටෝ අගනුවර ආසන්නයේ 'හුලෙනේ'කුණු කන්ද පසුගිය දා නාය ගියේය. කුණු කන්ද නාය යෑමෙන් පුද්ගලයෝ 17දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් විශාල පිරිසක් කුණුවලට...
View Articleලුකස් හපනා
පෙබ 24, 2018 01:00මදාරා මුදලිගේඋප්පත්තියෙන් අබාධිත දරුවකු ලෝ ප්‍රකට ළමා ආහාර නිෂ්පාදන සමාගමක ප්‍රචාරණය සඳහා යොදා ගත් පුවතක් පිළිබඳව පසුගිය දිනක වාර්තා වී තිබුණි. ඩවුන් සින්ඩ්‍රෝම තත්ත්වයෙන් යුක්ත...
View Articleඅක්ක නඟාලගෙ ප්‍රේම ජවනිකා
පෙබ 24, 2018 01:00“සදාකාලික ප්‍රීතිමත් විවාහ ජීවිතයක රහස තමයි ධනය හා බලය“ මව නිතරම ඔවුන්ට දුන් ඔවදනයි. එහෙත් එම උපදෙස් අකුරටම පිළිපැදි බූවියර් සොහොයුරියන්ගෙන් එක් අයෙකුගේවත් සුපිරි ජීවිත කිසිදා...
View Article