හබන් කුකුළන් කූඩු කිරීම
මාර් 17, 2018 01:00සිංහලය අපූරු භාෂාවක්ය. එහි උපහැරණ එමටය. ඒවා අදට ගැලපෙන්න අපටම හැදුවා වාගේය. අතීසාරයට අමුඩ ගැසීම එවැනි උපහැරණයකි. මේ දවස්වලද එවැනි අතීසාරයකට අමුඩ කිහිපයක් එක එක තාලයට ගසමින් දොස්තර...
View Articleරෝද පුටුවෙන් දිනූ ලෝකය
මාර් 17, 2018 01:00චම්පිකා දීපානි රණසිංහආබාධයක් උපතින්ම ඇතිවිය හැකිය. එසේ නොමැති නම් ඉපදුණාට පසු ආබාධයන්ට ලක්වන්නෝ සිටිති. එහෙත් ආබාධය අවමානයක් කර නොගෙන අභියෝගයක් කරගෙන ජීවිතය ජය ගන්නන් කොපමණ සිටිනවාද?...
View Articleකැතයි බොලිවුඩ්
මාර් 17, 2018 01:00බොලිවුඩ් රසිකයින් පමණක් නොව දෙස් විදෙස් සුවහසක් සමස්ත සිනමා ලෝලී ප්‍රජාවම හඬවා ශ්‍රීදේවිය නික්ම ගියාය. නමුත් ඇය ලොවම කම්පා කරමින් එලෙස නික්ම ගියේ නිකන්ම නොවේ. තම මරණයෙන් පසු...
View Articleබර සාර විවේකය
මාර් 17, 2018 01:00අධික ශරීර බර ප්‍රමාණයක් හිමි කර ගැනීමට කිසිවකු කැමැත්තක් නොදක්වති. ඒ වුවත් අසමතුලිත ආහාර රටා සහ ජානමය වශයෙන් පවතින විවිධ හේතූන් නිසා වර්තමානයේ බොහෝ දෙනකුට අධික ශරීර බර ප්‍රමාණයක්...
View Articleපුටින් හැඬු දා
මාර් 17, 2018 01:00කාන්තාවන් සම්බන්ධයෙන් හැඬීම සාමාන්‍ය දෙයක් වුවද හැඟීම් පාලනයෙහි නිපුණයන් වූ පිරිමින් සම්බන්ධයෙන් එයවිරලය. මේ නිසා පිරිමියෙකු හැඬූ කල ඊට වැඩි අවධානයක් හිමි වේ. සාමාන්‍යයෙන්...
View Articleගස් යට වැසිකිළි
මාර් 17, 2018 01:00දුන් දේ සුවඳයි. කෑ දේ ගඳයි. මේ දුගඳ ද කෘත්‍රිමව හෝ සුවඳ ගස්වන ලොවක විසිඑක්වන සියවසේ ජීවත්වන අපට තවමත් ගල් යුගයට ගැළපෙන අයුරින් මිනිසුන් ජීවත්වන රටවල් ගැන අසන්නට ලැබේ. ලොව මහා බලවතා...
View Articleවිදු තරුව බැස ගියා
මාර් 17, 2018 01:00ධම්මික සෙනෙවිරත්නක්වොන්ටම්වාදය ඉදිරිපත්කරමින් නූතන භෞතික විද්‍යාවේ නව පරිච්ඡේදයක් සටහන් කිරීමටද මහාචාර්ය හෝකින්ග් ක්‍රියා කළේය. ඔහුගේ පර්යේෂණ හා ඉදිරිපත් කිරීම් ඇකඩමික ක්ෂේත්රයේ...
View Articleශ්‍රී ලාංකිකත්වය වෙනුවෙන් පෙනී සිටි මහා සඟරුවන
මාර් 20, 2018 01:00යාපනයේ පුත්තූර් ගමේ මඬිහේ පඤ්ඤාසීහ විදුහල නමින් දෙමළ පාසලක් තිබෙන බව මා දැනගත්තේ මෑතකදියි. කොටින්ම දෙනගම සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ ලේඛකයාණන් විසින් රචිත ‘‘උතුරට සෙනෙහස පෑ දකුණේ මහා...
View Articleඑකට... එක මිටකට...
මාර් 20, 2018 01:00හිරුගේ වියරුව දෙදිනකට හෝ අත්හිටවූ වර්ෂාව වියළී ගිය මහපොළොවට ද මැලවී ගිය ගහකොළට ද ආශීර්වාදයක්ම විය.“කාලෙකට පස්සේ තලවැහි වැස්සා...“අල්ලපු ගෙදර නැන්දා දුරුතු, නවම් දෙමස මුළුල්ලේ...
View Articleවිෂයමාලා වික්‍රමය
මාර් 20, 2018 01:00“ටොම්සන් මහත්තයා මොකද කියන්නේ මේ ඉස්කෝලේ ළමයි අර මුහුණු පොතෙන් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරලා පොලිස් අත්අඩංගුවට අරන් කූඩුවට දැම්ම එක ගැන...” කියා උන්නැහේ උදේ ඇසුවේ රූපවාහිනියෙන් දවසේ...
View Articleවිෂයමාලා වික්‍රමය
මාර් 20, 2018 01:00“ටොම්සන් මහත්තයා මොකද කියන්නේ මේ ඉස්කෝලේ ළමයි අර මුහුණු පොතෙන් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරලා පොලිස් අත්අඩංගුවට අරන් කූඩුවට දැම්ම එක ගැන...” කියා උන්නැහේ උදේ ඇසුවේ රූපවාහිනියෙන් දවසේ...
View Articleවිෂයමාලා වික්‍රමය
මාර් 20, 2018 01:00“ටොම්සන් මහත්තයා මොකද කියන්නේ මේ ඉස්කෝලේ ළමයි අර මුහුණු පොතෙන් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරලා පොලිස් අත්අඩංගුවට අරන් කූඩුවට දැම්ම එක ගැන...” කියා උන්නැහේ උදේ ඇසුවේ රූපවාහිනියෙන් දවසේ...
View Articleවිෂයමාලා වික්‍රමය
මාර් 20, 2018 01:00“ටොම්සන් මහත්තයා මොකද කියන්නේ මේ ඉස්කෝලේ ළමයි අර මුහුණු පොතෙන් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරලා පොලිස් අත්අඩංගුවට අරන් කූඩුවට දැම්ම එක ගැන...” කියා උන්නැහේ උදේ ඇසුවේ රූපවාහිනියෙන් දවසේ...
View Articleඩිජිටල් ලෝකය සහ සැබෑ ලෝකය
මාර් 20, 2018 01:00මා ඉතා තරුණ වියේදී ශ්‍රී ලංකාව හැරයද්දී මගේ අම්මා කළ ඉල්ලීම අතර බෞද්ධ නොවන වෙනත් ආගමක් නොවැළඳ ගන්නැයි යන ඉල්ලීම විය. ඈට ඇගේ ලෝකය කියාදී ඇති හැටියට දෙමාපියන්ගේ ආගම දරුවාගේ ආගම වීම...
View Articleඅද සිනමාවට ගැටලු ගොඩයි
මාර් 20, 2018 01:00උදාර රත්නායකl නෙලා චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායක වෙන චරිතය කෙබඳු එකක්ද?ඒක අන්ධ ආදරවන්තයෙක්ගේ චරිතයක්. මම රංගන ශිල්පියෙක් හැටියට විශාල චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වෙලා නෑ. ඉතාමත් සීමිත...
View Articleදිවි අඹරින් නික්මී ගිය රුසිරු තරුව එඩ්නා
මාර් 20, 2018 01:00 ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පුහු ප්රලාපයක් කළ ඇය, කලා ක්ෂේත්රයේ බොහෝ පිරිසක් දැන හැඳින සිටි අයුරින් වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක් පමණක් නොව, සංගීත...
View Articleසිනමාවේ ‘සුර දූතිය’ අද කොළඹ පුරපතිනිය වෙයි...
මාර් 20, 2018 01:00 “දිලි දිලි දිලිසේවිරූ රැජිනි ප්‍රිය රෝසිනගරේ ඔබයි දිනන්නේආසිරි ගී මැද්දේහැම තැන මේ කොළඹඔබේ වරුණ කියවෙන්නේජනතා පැතුම විලාසේඔබ වේ පුරපතිනී...”මේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ අගනුවර...
View Articleඩබ්ලිව් ජයසිරි කාමර අඩස්සියේ
මාර් 20, 2018 01:00 පී.බී ඉලංගසිංහ යනු ප්‍රවීණ පත්රකලාවේදියෙකි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි. ධර්මසේන පතිරාජගේ පාසල්වියේ සිටම සමීප මිත්‍රයෙකු වන හෙතෙම වත්මන්හි ලංකාවේ ජනප්‍රිය ජාතික පුවත්පතක...
View Articleතේ කෝප්පයේ ප්රබෝධය
මාර් 20, 2018 01:00 මෙයිජි රජ සමය වත්මන් ජපාන දේශපාලන ආර්ථික හා සමාජමය දියුණුවේ හැරවුම් ලක්ෂයයි. 1864 සිට 1912 දක්වා වූ එම කාලය තුළ සිදුවූ ප්‍රතිසංස්කරණ නිසා හුදෙකලා වැඩවසම් රාජ්‍යයක්ව තිබූ ජපානය නවීන...
View Articleවැඳීම හා කොඳු නැවීම
මාර් 20, 2018 01:00 මංගල සමරවීර අපූරු මිනිසෙකි. පහුගිය දිනක ඔහු ඉදිරියේ ශිෂ්‍ය නායිකාවකට වඳින්නට සැලැස්වීම ගැන කම්පාවෙන් කතා කළේ ය. එය උඩු ගං බලා යෑම කි. දේශපානඥයෙක් පැත්තක තිබිය දී ඡන්ද අපේක්ෂා නොකරන...
View Article