Quantcast
Channel: විශේෂාංග
Browsing all 10762 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

බල අරගලය

මාර් 14, 2018 01:00චතුමී පිටිපනතෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහවර්තමානයේ රටේ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන බල අරගලය මධ්‍යයේ රටේ ඉදිරි පැවැත්ම කෙසේද යන්න මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ.වර්තමාන භාවිත ක්‍රමයට අනුව...

View Article


Image may be NSFW.
Clik here to view.

මේ සතිය ඔබට

මාර් 14, 2018 01:00මාර්තු මස 14 සිට මාර්තු මස 20 දක්වාමේෂප්‍රධානීන් සමඟ ගැටුම්වෘත්තීය කටයුතුවලට අහිතකර කාලයකි. අධිකව නිවාඩු යෑමේ ප්‍රවනතාවක් ඇත. අපේක්ෂා කරන විදේශ ගමන්ද කල් යයි. උසස් අධ්‍යාපනයට බාධා...

View Article


Image may be NSFW.
Clik here to view.

විනිල් මහතාගේ ‘කඩවුණු පොරොන්දුව’

මාර් 14, 2018 01:00පතීගේ තකාව 8පතී කලක් සෘජුව වාමාංශික දේශපාලනයේ නිරතවී පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් වූවෙකි. එහෙත් කිසි විටෙකත් ලාංකේය සිනමා වංශය තුළ 'වම් ඉවුරේ සිනමාකරුවා'යන විරුදාවලියට...

View Article

Image may be NSFW.
Clik here to view.

නොදැකම නැතිවුණු “ෂෙල්ටන් සහ කාන්ති”

මාර් 15, 2018 01:00 'දෙමෝදර පාලම'චිත්‍රපටය නිෂ්පාදනය කළ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා සමග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු තබා සිටි ධර්මසේන පතිරාජ, පසු කලෙක ඒ ගැන කුමක් කීවේදැයි මම ලක්ෂ්මන්...

View Article

Image may be NSFW.
Clik here to view.

තාච්චියේ හැටියට සොසේජස් එක

මාර් 15, 2018 01:00 ඇත්තෙන්ම සම්ප්‍රදාය යනු කුමක් ද? එය වෙනස් විය හැකි ද? වෙනස් කළ යුතු ද? දේව භාෂිතයක් ද? විවිධ ශබ්දකෝෂවල දී එයට විවිධ අරුත් ලැබේ.සම්ප්‍රදාය යනු පරම්පරාගත ඉගැන්වීම හෝ පරම්පරාගත...

View Article


Image may be NSFW.
Clik here to view.

අන්තර්ජාල ජංජාලය

මාර් 15, 2018 01:00 ජාතිවාදී ගැටුම් පැතිරයාම මැඬලීමේ පියවරක් වශයෙන් රජය අන්තර්ජාලයේ ඇතැම් වෙබ්අඩවි අවහිර කිරීමට පියවර ගැනීම ගැන විවිධ මත පළවන බව දක්නට ලැබේ. බොහෝදෙනා කියන්නේ මෙය ගතයුතුව තිබූ හදිසි...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇමැතිකම් දීමේදී කකුලෙන් ඇද්දා

මාර් 16, 2018 01:00ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකානීතිය හා සාමය අමාත්‍ය ධුරය වෙනස්වීම සහ ඊට අදාළ කැබිනට් සංශෝධනය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නැඟෙන චෝදනාව, මහනුවර සිද්ධිය,...

View Article

Image may be NSFW.
Clik here to view.

මල් මල් නැත කම්මල්

මාර් 16, 2018 01:00පුරාණ අවි ආයුධ ශාස්ත්‍රය යනු මහා සම්මත මනු රජුගෙන් ඇරඹෙන හෙළ කාලයක් තිස්සේ යුද්ධාදී කටයුතු උදෙසා අප ශිල්පීන් විසින් තමන්ට අවි ආයුධ තනා ගඇනීම සදහා භාවිතා කළ ශාස්ත්‍රයයි. මෙය බොහෝ විට...

View Article


Image may be NSFW.
Clik here to view.

අගමැති රනිල් ඇමැති වජිරට ලොකු වැඩක් භාරදෙයි

මාර් 16, 2018 01:00* ජනාධිපති ජපානයේ වැඩ ගොඩක බර අදියි* ජනාධිපති ක්‍රමයේ ප්‍රශ්නය ජවිපෙ යළි මතු කරයි* ශ්‍රීලනිප කැබිනට් සංෙශා්ධන ගැන එජාපයේ කතාබහක් පරිසරය රැක ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

උඩතලවින්න ගැන අාඩම්බරයෙනි

මාර් 16, 2018 01:00උඩතලවින්න යනු මහනුවර සිට කිලෝමීටර දහයකට නො අඩු දුරකින් පිහිටි ගම්මානයකි.මධ්‍යමපාන්තික මිනිසුන්ගෙන් සැදුම්ලත් උඩතලවින්න රට පුරා කලක් ජනප්‍රිය වූයේ දසපුද්ගල ඝාතන සිද්ධිය නිසාය.සිංහල සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

ආණමඩුවේ සැබෑ වීරයෝ

මාර් 16, 2018 01:00ප්‍රසාද් පූර්ණමාල්"අවුරුදු විසි අටක් කරපු හෝටලය එක රැයකින් විනාශ වුණා . ඒකට ගත වුණේ සුළු මොහොතයි . මම මේ අවුරුදු විසි අටේම කිසිම භේදයකින් තොරව සියලු දෙනාට රසට කන්න දුන්නා. මේක ගිනි...

View Article

Image may be NSFW.
Clik here to view.

සිකියුරිටිවල නොදකින පැති

මාර් 16, 2018 01:00රට තුළ රැකියා සැපයිමේදී ප්‍රධාන අංශ දෙකේ ක්‍රියාත්මක වෙයි. ඒ රාජ්‍ය සහ පෞද්ගලික අශයට වශයෙනි.‍රටේ උගත් තරුණ පරපුරට රැකියා සැපයීමේදී සියලු දෙනාටම රජයේ රැකියා ලබාදිය නොහැක. තරගකරී ලෝකය...

View Article

Image may be NSFW.
Clik here to view.

හොර පාරෙන් එන කට පුංචෝ

මාර් 16, 2018 01:00අප රටේ අනවසර ගිණි අවි භාවිතය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බවක් පෙනෙන්නට ඇත. රටේ ආරක්ෂක අංශවලට හා විශේෂිත පුද්ගලයින් වෙත මෙම ගිනි අවි භාවිතය සඳහා අවසර ඇත. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා...

View Article


Image may be NSFW.
Clik here to view.

කළ දේ හා නොකී දේ

මාර් 16, 2018 01:00මහා දේශපාලන කුණාටුවක් හමාගෙන ගිහින් තාවකාලිකව ඇති වුණ මේ නිසංසල තත්ත්වය තුළ ආණ්ඩුව කළ කී දේ සහ රාජපක්ෂවරු ඇතුළු මාධ්‍ය සඟවන දේ ගැන විවේක බුද්ධියෙන් කල්පනා කිරීමට ජනතාවට අවස්ථාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

ළමා ජාවාරම රිදී තිරයට

මාර් 16, 2018 01:00පතීගේ කතාව 10'ස්වරූප'චිත්‍රපටයද, ප්‍රදර්ශනයට පැමිණ ඉතා සුළු දින කිහිපයක් තුළ ගැලවී ගියේය. විදග්ධ ස්ථරය තුළ ඒ පිළිබඳ යම් කතා බහක් ඇති වුවද, ප්‍රමාණවත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් හෝ නොමැතිව...

View Article


Image may be NSFW.
Clik here to view.

ෂැඔලින් හාස්කමේ විද්‍යාත්මක ඇත්ත

මාර් 17, 2018 01:00තඹරු විජේසේකරපසුගියදා ෂැඔලින් හිමි නමක් විසින් වීදුරුවක් හරහා ඉඳිකටුවක් යවා වීදුරුව කුඩු කරමින් එය පසුපස ඇති බැලුම් බෝලයක් ද පුපුරවන්නට සමත් වන ආකාරය දක්වන වීඩියෝවකින් අන්තර්ජාලය...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉස්තාන්බුල් සත්ව කරුණාව

මාර් 17, 2018 01:00චම්පිකා දීපානි රණසිංහමාවතේ දිවි ගෙවන සුනඛ හා බිළාල වර්ගයාට මිහිමවගෙන් ලැබෙන තුරු සෙවණට දාහය නිවන පවන් රොදකට අමතරව අන් කාගේ පිළිසරණක්ද? සංවේදී හදවතක් ඇත්තකුගේ කාරුණික බැල්මෙන් සිතේ...

View Article


Image may be NSFW.
Clik here to view.

තුවක්කු සංස්කෘතිය සහ අපරාධ

මාර් 17, 2018 01:00මංජුලා විජයරත්නඇමෙරිකාවේ සාමාන්‍ය ජනයා අතර ගිනි අවි පරිහරණය වැඩි වීමෙන් භයානක තත්ත්වයක් උද්ගත වී තිබෙන බව සඳහන් කරමින් සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය පසුගිය දා වාර්තා කළේය. වැඩිම ගිනි...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇපල් ගෙඩියක බයිනරි ශක්තිය

මාර් 17, 2018 01:00කාංචනා අමිලානිහැම තප්පර දෙකකටම පාරක් ම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා. පණිවුඩ එකක් පිටිපස්සෙ ඒකට ම අදාළ අනු පණිවුඩ 20-30ක් පෝලිමට හිටගෙන ඉන්නවා මට පෙනුණා. සමහර පණිවුඩවල තිබ්බ නො...

View Article

Image may be NSFW.
Clik here to view.

රටින් රට ෆේස්බුක් කට වැසූ හේතු

මාර් 17, 2018 01:00ලොව සමාජ ජාල අතුරින් වැඩියෙන්ම ජනප්‍රිය ජාලය වන ෆේස්බුක් තුළින් රටේ මහජනයාගේ මතය වෙනස් කිරීමටද දායක වූ ස්ථාන බොහෝය. එහි හොද මෙන්ම අහිතකර අවස්ථාද තිබේ. බටහිර රටවල දියුණු පරිසරයේ ඉපදුණ...

View Article
Browsing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>