වරින්වර ලෝකෙට එන සෙල්ලක්කාර අමුත්තෝ...
සැප් 19, 2022 01:00පිටසක්වළ ජීවීන් පිළිබඳව බොහෝ දෙනාගේ කුතුහලය දිනෙන් දින වර්ධනය වන්නට හේතු කාරණා වන්නේ ඒ සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ආකාරයේ පර්යේෂණ කටයුතු නිරන්තරයෙන්ම සිදු වීමය. එමෙන්ම ඒ හා සමගාමීව...
View Articleඊජිප්තුවෙන් මතුවුණු ලංකාවේ සක්වළ ගල
සැප් 19, 2022 01:00පිටසක්වළ ජීවීන් පෘථිවිය හා සම්බන්ධ වෙන එක දොරටුවක් ඇත්තේ අනුරාධපුරයේ ද?ඔව්. එය වෙනම මාතෘකාවකි. මෙම මාතෘකාවට අදාළව අප කතා කරන ප්‍රදේශය අක්කර 40 ක් පමණ ප්‍රදේශයක පැතිර පවතින්නකි. ඒ ඔබ...
View Articleපිටසක්වළ ජීවීන් සැරිසරන්නේ දානිගල කන්දේ ද
සැප් 19, 2022 01:00පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් කතාබහ ඇතිවූයේ අදක ඊයෙක නොවේ. ඒ පිළිබඳව දිගු ඉතිහාසයක් ඇති බව නොකිවමනාය. මේ ආදී කරුණු නිසා ම රුසියානු කෝටිපතියකු වන යූරි මිල්නර් 2015 වර්ෂයේ දී සඳහන් කරනු...
View Articleරැජනගේ රාජකීය සමු ගැනීම
සැප් 19, 2022 01:00අවමංගල්‍ය දේව මෙහෙය පිළිබඳ කටයුතු පෙරවරු 11.55 පමණ වනවිට අවසන් කෙරේ. අනතුරුව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පළ කිරීමේ සහ ජාතික ගීය වාදනය කිරීමේ අවස්ථාවන් උදා වේ. අවමංගල දේව මෙහෙය...
View Articleහිරු නොබසින අදිරදයෙන් පුන්සඳ බැස යයි අවමංගලෝත්සවයට ආරාධිතයෝ 500ක්
සැප් 19, 2022 01:00දෙවැනි මහා ලෝක යුද්ධයෙන් පසු විශාලතම ආරක්ෂක සැලසුම බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ රාජ්‍ය අවමංගලෝත්සවය අද (19) ජාත්‍යන්තර ප්‍රජාව අතර වැඩිම අවධානයක්...
View Articleතිරසාර සංවර්ධනයේ අලුත්ම මානය - චක්‍රීය ආර්ථිකය
සැප් 19, 2022 15:36පසුගිය දශක කිහිපය තුළ ගෝලීය ජනගහනය අඛණ්ඩව වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පරිභෝජනය ද අඛණ්ඩව වර්ධනය වුණි. පරිභෝජනය ඉහළ යාම ආර්ථික ප්‍රසාරණයට තුඩු දෙන අතර එහි ප්‍රතිඵලයක් වනුයේ...
View Articleදේදුනු පාලමෙන් මාඋස්සාවට
සැප් 20, 2022 01:00මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි බලකඩුව ඇල්ල සිට බැලූ විට ඈත පෙනෙන කඳු මුදුණේ ගසක් දිස් වේ. ඒ නමින් පන්සලාතැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයයි. පන්සලාතැන්න - මාඋස්සාව...
View Articleරජ වංශේ සියක්කාරයෝ
සැප් 20, 2022 01:00නෙතට රසඳුනක් දිය නොහැකි ඒකාකාරී පාරිසරික නිරීක්ෂණයන් අතරට නවමු බලාපොරොත්තුවක් එක් කරන දසුනක් කලපු ඇසුරේදී දැක ගත හැකි වීම නම් සිතේ ඇති කරන්නේ සහනයකි. ඒ කටුක පාරිසරික කලාපයකට වුව...
View Articleතල් කොළ පෙට්ටියේ කැවිලි රට පටවන අයේෂා
සැප් 20, 2022 01:00බොහෝ කාන්තාවන් කැවුම්, කොකිස් වගේ රස තැවිලි හදන්නේ අලුත් අවුරුද්දට හෝ උත්සව අවස්ථාවක් වෙනුවෙන්. ඒත් බණ්ඩාරගම පදිංචි අයේෂා ඉමාලිකා හේවාපතිරණ අවුරුද්දේ හැමදාම කැවුම්, කොකිස් ඇතුළු රස...
View Articleහොරණම සරසවන අසිරිමත් වගා බිම
සැප් 20, 2022 01:00තමන්ට ඇති හැකි පමණින් යමක් වගා කරන්නට යෝජනා කළ විට බොහෝ දෙනෙක් දහසක් ගැටලු ඉදිරිපත් කරති. ඉඩකඩම්, කාල වේලාව, පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය, බීජ හා රෝපණ ද්‍රව්‍ය, වන සතුන්ගේ හානි,...
View Articleසිවිල් ආරක්ෂක සෙබළියන්ගේ අාහාර සංග්‍රාමය
සැප් 20, 2022 01:00ශ්‍රී ලංකාවේ ජනතාව තුළ කොස් ගස සමඟ ඇති සාම්ප්‍රදායික බැඳීම ගලා එන්නේ දිගු කලක සිටයි. බත් ගස ලෙස ද හඳුන්වන මෙය යම් දුර්භික්ෂ කාලයන්වලදී පවා සිංහලයාගේ කුසගිනි නිවන්නට සහාය වන මනා...
View Articleඅපේ රටේ අපේ දේ අගයන්නෙම නෑ
සැප් 20, 2022 01:00‘පියාඹන්න ආයෙත්’ සමඟ එන ෂර්ලි සමරසිංහපියාඹන්න ආයෙත් චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන ෂර්ලි සමරසිංහ මෙම චිත්‍රපටය...
View Articleකලාවෙනුත් පෙරට එන රශ්මි
සැප් 20, 2022 01:00අපේ කාලයේ වීරවරියක් පිළිබඳයි මේ කතාබහ. ඇය දස්කම් රැසකින් පිරිපුන්. ඉකුත්දා නැවත වතාවක් රටම ඈ පිළිබඳ කතා කළේ වාණිජ අංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වීමත් සමඟයි. රශ්මි ඉන් පෙරත් සාමාන්‍ය...
View Articleමට ස්වර පෙනෙනවා සංගීත් නිපුන් ජයන්ත අරවින්ද
සැප් 20, 2022 01:00සංගීත් නිපුන් ජයන්ත අරවින්ද මෙරටට අමුත්තකු නොවේ. ඔහු ප්‍රවීණ සංගීතඥයෙකි. සංගීත අධ්‍යාපනඥයෙකි. මෙරටවේදිකා නාට්‍ය කලාව පිළිබඳ කතා කරන විටදීත් නිතර ඔහුගේ නම කියැවේ. ඒ, මනමේ, සිංහබාහු,...
View Articleගීතයට පෙම් බඳින රාගම සුගත්
සැප් 20, 2022 01:00රාගම සුගත්, කලක් තිස්සේ කලාවේ රැඳී සිටින සුගත් ජානක කලා ලෝකේ හුඟ දෙනකු හඳුනන්නේ එහෙමයි. රංගන ශිල්පියකුට අමතරව ගායකයකු විදියටත් හපන්කම් පෙන්වන සුගත් 23 වසරක් තිස්සේ කලා ලෝකයේ...
View Articleසිනේමා දැන් රිදී තිරයේ
සැප් 20, 2022 01:00වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවැනි සිනමා නිර්මාණය වන සිනේමා චිත්‍රපටය දැන් රිද්මා ඇතුළු චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල ගණනාවක සිනමාහල් රැසකදී තිරගත කෙරේ. සිනමාවට හා සිනමාකරුවන්ට එදිරිවාදිකම්...
View Articleප්‍රාණ 6දා පණ ගැන්වේ
සැප් 20, 2022 01:00සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ තෙබසින්ම හඬකැවුණු චිත්‍රපටයක් වන ප්‍රාණ ඔක්තෝබර් 6දා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරේ. එය සමාරා, රෝස කැලේ, ජූලි හතයි ආදී නිර්මාණ එළිදැක්වූ සංජය...
View Articleදරුවන් මිලියන එකහමාරකට පෝෂණීය කෑම වේලක් දෙනවා - පාලින්ද සාගර තුඩාවහේවා සභාපති...
සැප් 20, 2022 01:00දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතුයිනොවැම්බර් මස කුරුණෑගලින් වැඩසටහන ආරම්භ කරනවාඅපේ අරමුණ දරුවන් පෝෂණයෙන් පිරිපුන් කිරීමයිමුළු රටේම බොජුන්හල් ජාලයක් ඇති කරනවා මෙරට...
View Articleවසත් සුළඟ
සැප් 21, 2022 01:00සයුරෙන් ජනිත දිය බිඳුජීවිතයකන්දක් නඟින, බෑවුමක් බසිනතරණයක් නොවේකඳු මුදුනට ළඟා වූ පසුඑළඹෙන්නේ පසුබෑම,මිය යෑම නොවේඅපසයුරෙන් ජනිතදිය බිඳු වැනියමුදු වැස්සක් ලෙසින්පොළොවෙහි විසිරදියපාරක්...
View Articleඋපාසක බැළලි
සැප් 21, 2022 01:00මැදින් පොහොය සඳ, අහසේ බස්නාහිරට වන්නට පායා ඇත. සඳ වටා චන්ද්‍ර ප්‍රභා මණ්ඩලයක් දිස් විය. පන්සලේ ගාන්ඨාර හඬ, පිරිත් සජ්ඣායානා හඬ හා මුසුව ඇසේ. මල් වැස්සක් මෙන් පොද වැටීමෙන් පසු පරිසරය...
View Article